"වෙන දේද? හිටහන් හරියටම කියන්නම්. හැබැයි see more ඔබන්න එපා ජුක හිතෙනවා.
අැමරිකාවයි ඊශ්‍රායලයයි එකතු වෙලා professional armed forces දෙකක් විදිහට ඉරානෙ හමුදා සම්පත් ටික කොණක ඉඳල පිළිවෙලට අතුගාල දානවා. Stealth නැති F16 පවා ඉරානෙ කිලෝ මීටර් සිය දාස් ගාණක් අැතුළට ගිහින් ලෙල්ල හුටන් වෙන්ඩම කෙළල අැරලා, ඉරානෙ අැතුළෙදිම aerial refuel පවා කරගෙන නිදහසේ එනවා. අහසම අපිට තමයි.
අරෙහෙන් ඉරාන කාරයොන්ගෙ Navy එකත් එහෙම පිටින්ම සුන්නද්ධූලියි. තිබ්බෙ ලොකු නැව් 11 යි 11 ම කපෝතියි. දැන් අර මාලු අල්ලන සයිස් චූටි බෝට්ටු විතරයි ඉතිරි.
හැබැයි දෙයියනේ කියල අඩු කුලේ මදුරු ඩ්‍රෝන් ටිකකුයි, මෝල් ගහකට පොඩ්ඩක් ලොකු දෙකයි පනහෙ චූටි මිසයිලයි තාම ඉතිරි නිසා එව්වා ටික stationary තියෙන bases ටිකටයි, සිවිල් වැසියන්ගෙ බිල්ඩින්වලටයි ගහල දානවා.
මේවාගෙ වීඩියෝ Social media වලටයි, ඉන්දියන් film බලල හුරේ දාන උන්ටයි නම් හම්මේ තමයි ඉතින්. අැයි බාල පුපුරණ ද්‍රව්‍යවලින් නිකන් Hollywood වල, බොලිවුඩ්වල පෙට්‍රල් පුරවල ගිනි තියන effect එක එද්දි එ‍්ක මරු කියලනෙ හිතාගෙන ඉන්නෙ. ඉතින් උන්ට බිල්ඩිමකට එහෙම වැදිලා අරුන්ගෙ මදුරු ඩ්‍රෝන් එකක් ගිනි ගත්තාම හම්මේ මාරම චූන්. High explosive වලින් ගහන එ‍්වා ඉතින් ගින්නක් පේන්ඩවත් නෑනෙ. දුම විතරයි, damage උපරිමයි. හැබැයි ඉන්දියන් බලියක් බලල හුරේ දාන උන්ට එ‍්ක දැක්කම ගැම්ම මදි. කහ පාටට ගින්දර පිට වෙන්ඩ වදිනවා දැක්කම වැඩි damage එකක් නැතත් ජංගිය තෙත් වෙනවා.
අැත්ත යථාර්ථය ඉරානය කනවා කෑමක් ඉස්මුරුත්තා වෙන්ඩම. හැබැයි එ‍්ක පෙන්න පෙන්න ගහන්ඩ තරම් අර රටවල් දෙකට පුk පිස්සුවක් නෑනෙ. තියෙන අඩු කුලේ ඩ්‍රෝන් කෑලි ටිකයි, ඉඳල හිටල යාන්තම් launch කරගන්ඩ හම්බෙන (launch කරපු ගමන් radar/thermal blip එක හොයාගෙන එ‍්කෙත් launcher එකයි, ඉතිරි මිසයිල deport එකයි වනසලාම දානවා. කීයක් තිබ්බත් මුලින් ගහන එක විතරයි යවා ගන්ඩ හම්බෙන්නෙ.
සරලවම කිව්වොත් රී ගත්ත බෙට්ට තලාගෙන පුටුවෙ වාඩි වෙලා නිකට උස්සගෙන ගැම්මෙන් ඉන්නවා අපි තමයි පොර වගේ. ටිකක් වෙලා ඉන්ඩ පුළුවන්, වටේටම ගඳ එද්දියි නැගිට්ටම තමයි පේන්නෙ වැඩේ හැටි.
ඔන්න ඕකයි අැත්තටම වෙන්නෙ. කිව්වම රිදෙයි. ජුක තමා.
-Copied-
Last edited: