ඉරානෙ මොකද වෙන්නෙ? 🤭🤭

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,767
    1
    15,508
    113

    "වෙන දේද? හිටහන් හරියටම කියන්නම්. හැබැයි see more ඔබන්න එපා ජුක හිතෙනවා. 🤭

    අ‍ැමරිකාවයි ඊශ්‍රායලයයි එකතු වෙලා professional armed forces දෙකක් විදිහට ඉරානෙ හමුදා සම්පත් ටික කොණක ඉඳල පිළිවෙලට අතුගාල දානවා. Stealth නැති F16 පවා ඉරානෙ කිලෝ මීටර් සිය දාස් ගාණක් අ‍ැතුළට ගිහින් ලෙල්ල හුටන් වෙන්ඩම කෙළල අ‍ැරලා, ඉරානෙ අ‍ැතුළෙදිම aerial refuel පවා කරගෙන නිදහසේ එනවා. අහසම අපිට තමයි.

    අරෙහෙන් ඉරාන කාරයොන්ගෙ Navy එකත් එහෙම පිටින්ම සුන්නද්ධූලියි. තිබ්බෙ ලොකු නැව් 11 යි 11 ම කපෝතියි. දැන් අර මාලු අල්ලන සයිස් චූටි බෝට්ටු විතරයි ඉතිරි. 🤣 ඊශ්‍රායලයෙ, අ‍ැමරිකාවෙ කිසිම moving asset එකකට ඉලක්ක කරලා කැටපෝල් එකක්වත් විදගන්ඩ උන්ට ක්‍රමයක් නෑ. කොටින්ම ලොකු ලොකු මිසයිල ටිකවත් එළියට අරන් launch කරගන්ඩ විදිහක් නෑ, launcher ටිකත් කොණක ඉඳලා විනාස කරල දානවා. තව ටික දවසක් යද්දි ලොකු මිසයිල ටික අහස් කූර වගේ වැලක එල්ලල පත්තු කරන්ඩ තමයි වෙන්නෙ. 🤭

    හැබැයි දෙයියනේ කියල අඩු කුලේ මදුරු ඩ්‍රෝන් ටිකකුයි, මෝල් ගහකට පොඩ්ඩක් ලොකු දෙකයි පනහෙ චූටි මිසයිලයි තාම ඉතිරි නිසා එ‍ව්වා ටික stationary තියෙන bases ටිකටයි, සිවිල් වැසියන්ගෙ බිල්ඩින්වලටයි ගහල දානවා.

    මේවාගෙ වීඩියෝ Social media වලටයි, ඉන්දියන් film බලල හුරේ දාන උන්ටයි නම් හම්මේ තමයි ඉතින්. අ‍ැයි බාල පුපුරණ ද්‍රව්‍යවලින් නිකන් Hollywood වල, බොලිවුඩ්වල පෙට්‍රල් පුරවල ගිනි තියන effect එක එද්දි එ‍්ක මරු කියලනෙ හිතාගෙන ඉන්නෙ. ඉතින් උන්ට බිල්ඩිමකට එහෙම වැදිලා අරුන්ගෙ මදුරු ඩ්‍රෝන් එකක් ගිනි ගත්තාම හම්මේ මාරම චූන්. High explosive වලින් ගහන එ‍්වා ඉතින් ගින්නක් පේන්ඩවත් නෑනෙ. දුම විතරයි, damage උපරිමයි. හැබැයි ඉන්දියන් බලියක් බලල හුරේ දාන උන්ට එ‍්ක දැක්කම ගැම්ම මදි. කහ පාටට ගින්දර පිට වෙන්ඩ වදිනවා දැක්කම වැඩි damage එකක් නැතත් ජංගිය තෙත් වෙනවා. 🤭

    අ‍ැත්ත යථාර්ථය ඉරානය කනවා කෑමක් ඉස්මුරුත්තා වෙන්ඩම. හැබැයි එ‍්ක පෙන්න පෙන්න ගහන්ඩ තරම් අර රටවල් දෙකට පුk පිස්සුවක් නෑනෙ. තියෙන අඩු කුලේ ඩ්‍රෝන් කෑලි ටිකයි, ඉඳල හිටල යාන්තම් launch කරගන්ඩ හම්බෙන (launch කරපු ගමන් radar/thermal blip එක හොයාගෙන එ‍්කෙත් launcher එකයි, ඉතිරි මිසයිල deport එකයි වනසලාම දානවා. කීයක් තිබ්බත් මුලින් ගහන එක විතරයි යවා ගන්ඩ හම්බෙන්නෙ. 🤭) බහුතරයක් දෙකයි පනහෙ චූටි මිසයිල ටිකයි, AI වලින් හදලා, නැත්තම් හද්දා පරණ අදාළම නැති වීඩියෝයි උස්සලා අමුණලා කරල දාල ගහන බයිලා බලාගෙන ගැලරිය චූන් කර කර ඉන්නවා.

    සරලවම කිව්වොත් රී ගත්ත බෙට්ට තලාගෙන පුටුවෙ වාඩි වෙලා නිකට උස්සගෙන ගැම්මෙන් ඉන්නවා අපි තමයි පොර වගේ. ටිකක් වෙලා ඉන්ඩ පුළුවන්, වටේටම ගඳ එද්දියි නැගිට්ටම තමයි පේන්නෙ වැඩේ හැටි. 💩🤭

    ඔන්න ඕකයි අ‍ැත්තටම වෙන්නෙ. කිව්වම රිදෙයි. ජුක තමා. 🤣🤣🤣"

    -Copied-
     
    Last edited:

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,844
    17,868
    113
    ඉක්මනට ටෙහෙරාන් හන්දියේ keells එකක් හැදිලා ඉරානේ ජනතාවට keells කක්කුස්සියක රෙන්න අවස්තාව ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,374
    1,677
    113
    wanathamulla

    Habai unge Kata thoyenawa pukata wada lokuwata.
     
    • Like
    Reactions: AKI-SL

    Jim_Moriarty

    Well-known member
  • Jan 28, 2019
    9,093
    14,159
    113
    අපිව මෙහෙම දැනුවත් කරනවට ගොඩක් ස්තුති.
    දිගටම කරගෙන යන්න. අල්ලාහ් හුවක්බර්
     
    • Like
    Reactions: clumsyhulk

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    ඒකනේ ඕක ඊශ්‍රායලයට විතරක් තනියම කරන්න තිබ්බා අපරාදේ බයේ අැමරිකාවේ උදව් ගත්තේ..නේද?🤣

    Last edited:
    • Like
    Reactions: Naughty_kiththa

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,077
    46,620
    113

    "වෙන දේද? හිටහන් හරියටම කියන්නම්. හැබැයි see more ඔබන්න එපා ජුක හිතෙනවා. 🤭

    අ‍ැමරිකාවයි ඊශ්‍රායලයයි එකතු වෙලා professional armed forces දෙකක් විදිහට ඉරානෙ හමුදා සම්පත් ටික කොණක ඉඳල පිළිවෙලට අතුගාල දානවා. Stealth නැති F16 පවා ඉරානෙ කිලෝ මීටර් සිය දාස් ගාණක් අ‍ැතුළට ගිහින් ලෙල්ල හුටන් වෙන්ඩම කෙළල අ‍ැරලා, ඉරානෙ අ‍ැතුළෙදිම aerial refuel පවා කරගෙන නිදහසේ එනවා. අහසම අපිට තමයි.

    අරෙහෙන් ඉරාන කාරයොන්ගෙ Navy එකත් එහෙම පිටින්ම සුන්නද්ධූලියි. තිබ්බෙ ලොකු නැව් 11 යි 11 ම කපෝතියි. දැන් අර මාලු අල්ලන සයිස් චූටි බෝට්ටු විතරයි ඉතිරි. 🤣 ඊශ්‍රායලයෙ, අ‍ැමරිකාවෙ කිසිම moving asset එකකට ඉලක්ක කරලා කැටපෝල් එකක්වත් විදගන්ඩ උන්ට ක්‍රමයක් නෑ. කොටින්ම ලොකු ලොකු මිසයිල ටිකවත් එළියට අරන් launch කරගන්ඩ විදිහක් නෑ, launcher ටිකත් කොණක ඉඳලා විනාස කරල දානවා. තව ටික දවසක් යද්දි ලොකු මිසයිල ටික අහස් කූර වගේ වැලක එල්ලල පත්තු කරන්ඩ තමයි වෙන්නෙ. 🤭

    හැබැයි දෙයියනේ කියල අඩු කුලේ මදුරු ඩ්‍රෝන් ටිකකුයි, මෝල් ගහකට පොඩ්ඩක් ලොකු දෙකයි පනහෙ චූටි මිසයිලයි තාම ඉතිරි නිසා එ‍ව්වා ටික stationary තියෙන bases ටිකටයි, සිවිල් වැසියන්ගෙ බිල්ඩින්වලටයි ගහල දානවා.

    මේවාගෙ වීඩියෝ Social media වලටයි, ඉන්දියන් film බලල හුරේ දාන උන්ටයි නම් හම්මේ තමයි ඉතින්. අ‍ැයි බාල පුපුරණ ද්‍රව්‍යවලින් නිකන් Hollywood වල, බොලිවුඩ්වල පෙට්‍රල් පුරවල ගිනි තියන effect එක එද්දි එ‍්ක මරු කියලනෙ හිතාගෙන ඉන්නෙ. ඉතින් උන්ට බිල්ඩිමකට එහෙම වැදිලා අරුන්ගෙ මදුරු ඩ්‍රෝන් එකක් ගිනි ගත්තාම හම්මේ මාරම චූන්. High explosive වලින් ගහන එ‍්වා ඉතින් ගින්නක් පේන්ඩවත් නෑනෙ. දුම විතරයි, damage උපරිමයි. හැබැයි ඉන්දියන් බලියක් බලල හුරේ දාන උන්ට එ‍්ක දැක්කම ගැම්ම මදි. කහ පාටට ගින්දර පිට වෙන්ඩ වදිනවා දැක්කම වැඩි damage එකක් නැතත් ජංගිය තෙත් වෙනවා. 🤭

    අ‍ැත්ත යථාර්ථය ඉරානය කනවා කෑමක් ඉස්මුරුත්තා වෙන්ඩම. හැබැයි එ‍්ක පෙන්න පෙන්න ගහන්ඩ තරම් අර රටවල් දෙකට පුk පිස්සුවක් නෑනෙ. තියෙන අඩු කුලේ ඩ්‍රෝන් කෑලි ටිකයි, ඉඳල හිටල යාන්තම් launch කරගන්ඩ හම්බෙන (launch කරපු ගමන් radar/thermal blip එක හොයාගෙන එ‍්කෙත් launcher එකයි, ඉතිරි මිසයිල deport එකයි වනසලාම දානවා. කීයක් තිබ්බත් මුලින් ගහන එක විතරයි යවා ගන්ඩ හම්බෙන්නෙ. 🤭) බහුතරයක් දෙකයි පනහෙ චූටි මිසයිල ටිකයි, AI වලින් හදලා, නැත්තම් හද්දා පරණ අදාළම නැති වීඩියෝයි උස්සලා අමුණලා කරල දාල ගහන බයිලා බලාගෙන ගැලරිය චූන් කර කර ඉන්නවා.

    සරලවම කිව්වොත් රී ගත්ත බෙට්ට තලාගෙන පුටුවෙ වාඩි වෙලා නිකට උස්සගෙන ගැම්මෙන් ඉන්නවා අපි තමයි පොර වගේ. ටිකක් වෙලා ඉන්ඩ පුළුවන්, වටේටම ගඳ එද්දියි නැගිට්ටම තමයි පේන්නෙ වැඩේ හැටි. 💩🤭

    ඔන්න ඕකයි අ‍ැත්තටම වෙන්නෙ. කිව්වම රිදෙයි. ජුක තමා. 🤣🤣🤣"

    -Copied-

    මුගේ නහයෙන් වැඩක් ගන්න පුළුවන් උඹට..🤣

    Similar threads