ඉරානෙ nuclear test එකක්ද?

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,637
    3,313
    113
    අද ඉරානෙ 4. Magnitude earthquake එකක් උනා. අහම්බයක් වෙන්න පුලුවන්ද? නැත්නම් ඉරානෙ nuclear test එකක් කලා වෙන්න්ත් බැරි නෑ.

    පහුගිය දවස් වල Israel වලට මිසයිල යවලා, ඉරානෙ පෙන්නුවා උන්ට delivery system එකක් තියෙනවා, missile defense එක pass කරන්න පුලුවන් කියලා.

    මේක nuclear test එකක් නම් සුන්නියොන්ට බඩ යයි 🤣


    https://www.timesnownews.com/world/...-tremors-felt-in-tehran-article-113972985/amp


    හැබැයි, Nuclear weapon එකක් හදලා විතරක් නම් මදි, ඒක missile warhead එකකට සෙට් කරන්න පුලුවන් තරමෙ එකක් වෙන්නත් ඕන, ඒකත් nuke එකක් හදනවා වගේම අමාරැ වැඩක්
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,801
    48,422
    113
    :shocked:

    ඉරානය තම බටහිර ගුවන් කලාපය ඔක්තෝබර් 9 දක්වා වසා දමයි.
     

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,637
    3,313
    113
    ඉරානෙට නියුක් නැහැ බං. ඕකුන් දන්න පරමාණුව.
    උතුරැ කොරියාවට පුලුවන් නම් මුන්ට බැ කියලා හිතන්න හේතුවක් නෑ..
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    7,125
    11,874
    113
    ඉස්රායල් වල උන් පොලව හොල්ලන මැෂිමක් හදලා ටෙස්ට් කොරනවා වෙන්න පුළුවන් නේද
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,629
    168,964
    113
    එකමත් එක රටක
    අපිටත් බැරිද නියුක් ටෙස්ට් කරන ලොකු මධ්‍යස්ථානයක් කියලා හදල , විශාල ශබ්ද දෙක තුනක් කාලෙකට සැරයක් දාල .
    ලොකු නියුක් මිසයිල් වල ආකෘති ටිකක් එලියට පෙන්නල ලොකු අවදානයක් ගන්න ?
    ඕවා පුපුරනකන් උන් දන්නේ නෑ නේ . :lol: :baffled:

    ඔය අනිත් උනුත් ඒ වගේ කරනවා ඇත්තේ ගොඩක් . පුපුරන්න ඕන උනාම තමයි ඇත්තටම කාටද තියෙන්නේ කියන දේවල් පේන්නේ .
     
    • Haha
    Reactions: ACHIK

    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,637
    3,313
    113
    අපිටත් බැරිද නියුක් ටෙස්ට් කරන ලොකු මධ්‍යස්ථානයක් කියලා හදල , විශාල ශබ්ද දෙක තුනක් කාලෙකට සැරයක් දාල .
    ලොකු නියුක් මිසයිල් වල ආකෘති ටිකක් එලියට පෙන්නල ලොකු අවදානයක් ගන්න ?
    ඕවා පුපුරනකන් උන් දන්නේ නෑ නේ . :lol: :baffled:

    ඔය අනිත් උනුත් ඒ වගේ කරනවා ඇත්තේ ගොඩක් . පුපුරන්න ඕන උනාම තමයි ඇත්තටම කාටද තියෙන්නේ කියන දේවල් පේන්නේ .
    ජයශන්කර් ඇවිත් ලපයගෙ පුක පලල යයි 🤣