Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
ඉරානේ අරගලය ඉවරයි 🤭
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුලක් නෑ බන් මන් BSc in Mechatronics කරලා MSc in Robotics and Automation කරේ අවුරුදු 10කටත් කලින්. උබ කියන දෙයක් තමා.

SE කරපු එක තමා scene එක  wireless communication basics දන්නවනං ඉතින් ඔයවගේ scene කියන්න එන්නේ නෑ.

wireless signal එකක් jam කරන ලේසිම විදිහ තමා අදාළ frequency වලින් interference signals broadcast කරන එක communication disrupt වෙනකන්. Garbage process කරන්න process කරන්න dish එක overload වෙලා packet loss වෙන්න ගන්නවා. Frequency හොයන්න දෙයක් නෑ government එකකට. Service එක deploy කරන්න approval ගනිද්දී පාවිච්චි කරන්න යන frequency band දෙන්න ඕනි government එකට. අනික ඔව්වට approval ගනිද්දී රටවල් conditions දානවා උන් කිව්වොත් service pause කරන්න ඕනි වගේ conditions ආයි Jam කර කර ඉන්න දෙයක් නෑ. හැබැයි government එකකට ඕනිනං jam කරන්නත් බැරි නෑ basic brute forcing වගේ එකකින්. ලොකු power එකක් යන එක විතරයි අවුල area එක ලොකු වෙන්න වෙන්න. BSc final projects ගැන අපි කතා නොකර ඉමු. ඒකයි ඒකට bachelors කියන්නේ.

ලෝකේ කිසිම wireless signal එකක් නෑ unjammable. ඒ වගේ සරල දෙයක් දන්නේ නැත්තන් මන්නං කියන්නේ IIT එකේ quality එක බැහැල වෙන්න ඕනි දැන්. You can make a wireless signal extremely difficult to penetrate into and modify it to perform unintended tasks but you can never make a wireless signal unjammable. If you think you can either you are ignorant or you are living in a different universe where our physics don't apply to you.

ලංකාවේ නීති එච්චර නෑනේ බන් ඔව්වට අවුරුදු 10-15 හිරේ යන්න වෙන. තිබ්බත් ක්රියාත්මක කරන්නෙත් නෑ ක්රියාත්මක කරන්න දන්නෙත් නෑ ලංකාවේ TRCSL එකේ ඉන්න උන් ගැන කතා කරන්න ඕනිත් නෑ. projects වලට routers, switches, APs ගෙනෙද්දී උන් දෙන පවක් ගොන් කතා කිය කිය. එක්කෝ ඒකට ගන්නේ real හරක් නැත්තන් උන් කරන්නේ ගොන් act එකක් වැඩේ එපා වෙන්න. අපි කරලා තියෙන projects වලින් අඩු මහන්සියකින් කරේ BOI approved එව්ව විතරයි. අනික්වා කරන්න network devices ගෙන්නනවා කියන්නේ සති ගණන් බොරුවට වැඩකට නැති ලබ්බවල් වලට stress වෙනවා විතරයි TRCSL උන්ගේ දැනුම අඩුකම හින්ද. TRCSL motto එක 'පුළුවන්නන් කරලා පෙන්නහන්' වෙන්න ඕනි

බුද්දි අංශෙන් හරි එන එක ගැන සතුටු වෙන්න ඕනි. පොලිසියට ගියානං 'Jam, ඒ මොනාද ඒ, Kistද MDද, අපිට කරදර කරන්නේ නැතුව පාන් වල ගාන් කන්න' කියයි

------ Post added on [DATETIME="UT"]1768288134[/DATETIME]

[QUOTE="Sonique, post: 31183960, member: 55225"] අවුලක් නෑ බන් මන් BSc in Mechatronics කරලා MSc in Robotics and Automation කරේ අවුරුදු 10කටත් කලින්. උබ කියන දෙයක් තමා. SE කරපු එක තමා scene එක :eek: wireless communication basics දන්නවනං ඉතින් ඔයවගේ scene කියන්න එන්නේ නෑ. wireless signal එකක් jam කරන ලේසිම විදිහ තමා අදාළ frequency වලින් interference signals broadcast කරන එක communication disrupt වෙනකන්. Garbage process කරන්න process කරන්න dish එක overload වෙලා packet loss වෙන්න ගන්නවා. Frequency හොයන්න දෙයක් නෑ government එකකට. Service එක deploy කරන්න approval ගනිද්දී පාවිච්චි කරන්න යන frequency band දෙන්න ඕනි government එකට. අනික ඔව්වට approval ගනිද්දී රටවල් conditions දානවා උන් කිව්වොත් service pause කරන්න ඕනි වගේ conditions ආයි Jam කර කර ඉන්න දෙයක් නෑ. හැබැයි government එකකට ඕනිනං jam කරන්නත් බැරි නෑ basic brute forcing වගේ එකකින්. ලොකු power එකක් යන එක විතරයි අවුල area එක ලොකු වෙන්න වෙන්න. BSc final projects ගැන අපි කතා නොකර ඉමු. ඒකයි ඒකට bachelors කියන්නේ. ලෝකේ කිසිම wireless signal එකක් නෑ unjammable. ඒ වගේ සරල දෙයක් දන්නේ නැත්තන් මන්නං කියන්නේ IIT එකේ quality එක බැහැල වෙන්න ඕනි දැන්. You can make a wireless signal extremely difficult to penetrate into and modify it to perform unintended tasks but you can never make a wireless signal unjammable. If you think you can either you are ignorant or you are living in a different universe where our physics don't apply to you. [HR][/HR] ලංකාවේ නීති එච්චර නෑනේ බන් ඔව්වට අවුරුදු 10-15 හිරේ යන්න වෙන. තිබ්බත් ක්රියාත්මක කරන්නෙත් නෑ ක්රියාත්මක කරන්න දන්නෙත් නෑ ලංකාවේ TRCSL එකේ ඉන්න උන් ගැන කතා කරන්න ඕනිත් නෑ. projects වලට routers, switches, APs ගෙනෙද්දී උන් දෙන පවක් ගොන් කතා කිය කිය. එක්කෝ ඒකට ගන්නේ real හරක් නැත්තන් උන් කරන්නේ ගොන් act එකක් වැඩේ එපා වෙන්න. අපි කරලා තියෙන projects වලින් අඩු මහන්සියකින් කරේ BOI approved එව්ව විතරයි. අනික්වා කරන්න network devices ගෙන්නනවා කියන්නේ සති ගණන් බොරුවට වැඩකට නැති ලබ්බවල් වලට stress වෙනවා විතරයි TRCSL උන්ගේ දැනුම අඩුකම හින්ද. TRCSL motto එක 'පුළුවන්නන් කරලා පෙන්නහන්' වෙන්න ඕනි බුද්දි අංශෙන් හරි එන එක ගැන සතුටු වෙන්න ඕනි. පොලිසියට ගියානං 'Jam, ඒ මොනාද ඒ, Kistද MDද, අපිට කරදර කරන්නේ නැතුව පාන් වල ගාන් කන්න' කියයි ------ [SIZE=2]Post added on [DATETIME="UT"]1768288134[/DATETIME][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom