ඉරානේ අරගලය ඉවරයි 🤭

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,471
    3,030
    113
    කමේනිව ටෙහෙරාන් වල එල්ලලා, ෂා අධිරාජ්‍යා ඇවිත් ගෑණු බිකිනි ඇදන් ටෙහාරානේ පාරවල් වල ඇවිදිනකන් බලන් හිටපු ගුපියන්ට ශෝකයෙන් දැන්වීමයි.

    බොහෝ දුරට උද්ගෝෂණ ඉවර වෙලා දැන්, රැසියාවෙන් ප්ලේන් පුරවලා පහුගිය ටිකේ starlink jammers ආවා, ඉස්සරයලාය හිතන් හිටපු වැඩේ කර ගන්න බැරි උනා. Internet දවස් දෙක තුනක් down කලා, us මොකාඩ් ඔත්තු කාරයෝ ටිකට ෂොට් එක දුන්නා වැඩේ ඉවරයි.

    මිනිස්සු ඇත්තටම peaceful protest කරන්න පටන් ගත්තා, ඔය අස්සට ඔත්තු කාරයෝ එවලා violence ඇති කලා, එහෙම උනාම වෙන්නේ peaceful protest කරන උන් අයින් වෙන එක. දැන් ඒකයි වෙලා තියෙන්නේ. Peaceful protest කරගෙන යන්න දුන්න නම් කමේනිට කෑම හම්බෙන්නත් තිබ්බා.

    ඉරානේ වැටෙනකන් බලන් ඉන්ක ගුපියනි, ඉරානේ වැටුනොත් ඔතන සිරායවට වැඩිය අයිසිිස් හැදෙනවා, Afghanistan Pakistan සේරම destabilize වෙකවා. එහෙම උනොත් ලංකාවටත් මොකක් වෙයිද කියන්න පුලුවන්, ඒත් උබලා හිතාගනිල්ලා.

    සමහර විට trump අයේ ඉරානයට ගහන්නත් පුලුවන්, නමුත් කලින් යුද්දෙන් පස්සේ Israel වල anti missile නැතිව ඉන්නේ දැන්, stock පිරෙන්න කාලයක් යනවා. ඒ නිසා එහෙම නොවෙන්නත් පුලුවන්.

    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63

    ලස්සනට වැඩේ balance කරා නෙහ්. කවුද Sup එක දුන්නේ මේක De-escalate කරන්න? Russia? China?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,896
    13,299
    113
    35
    Spain
    Starlink Jamming වල එක ඇයි බං වැදගත් වෙනේ. Iran State එක Open internet තියනව ට බය සීන් එකක් ද? That's a bad sign
    ළප කොටා මුන්ගේ ඉන්ටනෙට් කපපු දවසක මුන් නාහෙන් අඬාගෙන ඉන්න හැටි බලන්න හරි ආසාවක් තියෙනවා බන්
     
    • Like
    Reactions: War Fighter

    bread_slicer_99

    Junior member
  • Jun 15, 2022
    31
    56
    18
    Antey 2500
    Russia වලින් starlink jam කරන්න උදව් කරලා
    Starlink එහෙම Jam කරන්න බැහැ බන්, ඔය ගොඩක් Propaganda, Misinformation, Morale එක හදන්න කියන කතා.

    China වලින් Case Study එකක් කළා Taiwan ගන්නකොට ඕක Jam කරන්න. ඒකට ගොඩක් Resources ඕන, specifically High Altitude Drones.

    Starlink වැඩ කරන්නේ අලුත් AESA Radar වගේ... Radio Beam එක Electronically Steer කරන්නේ.

    තාමත් Russia වලට උන්ගේ Crimea Assets වලට ගහන එක නවත්තන්න බැරි වුණා... ගොඩක්ම Long Range Attacks වලට Starlink ගන්නේ.
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,471
    3,030
    113
    Starlink Jamming වල එක ඇයි බං වැදගත් වෙනේ. Iran State එක Open internet තියනව ට බය සීන් එකක් ද? That's a bad sign
    රට හැමතැනම Mossad එකෙකගන් infiltrate කරලා තියෙද්දි, protest violence වෙද්දි ඒක තමයි කරන්න ඕන. ලංතාවෙත් තම්බින්ට ගහද්දි violence ඇති උනොත් internet block කලේ, මං හිතන්නේ මැයි 9ත් කලා වෙන්න ඕන.

    මිනීමරද්දි ගිනි තියද්දි අදහස් ප්‍රකාශ කිරීමේ කිදහස රකින්න ඕන නෑ
     
    biIIionaire

    Well-known member
  • Jan 2, 2026
    262
    324
    63
    රට හැමතැනම Mossad එකෙකගන් infiltrate කරලා තියෙද්දි, protest violence වෙද්දි ඒක තමයි කරන්න ඕන. ලංතාවෙත් තම්බින්ට ගහද්දි violence ඇති උනොත් internet block කලේ, මං හිතන්නේ මැයි 9ත් කලා වෙන්න ඕන.

    මිනීමරද්දි ගිනි තියද්දි අදහස් ප්‍රකාශ කිරීමේ කිදහස රකින්න ඕන නෑ
    Makes no sense to me. එතකොට හැම වෙලේම State එක 100% හොඳ Intentions තියන පාර්ශවය කියල assume කරන්න වෙනවනෙ
     
    Naughty_kiththa

    Well-known member
  • Jul 28, 2024
    2,471
    3,030
    113
    Starlink එහෙම Jam කරන්න බැහැ බන්, ඔය ගොඩක් Propaganda, Misinformation, Morale එක හදන්න කියන කතා.

    China වලින් Case Study එකක් කළා Taiwan ගන්නකොට ඕක Jam කරන්න. ඒකට ගොඩක් Resources ඕන, specifically High Altitude Drones.

    Starlink වැඩ කරන්නේ අලුත් AESA Radar වගේ... Radio Beam එක Electronically Steer කරන්නේ.

    තාමත් Russia වලට උන්ගේ Crimea Assets වලට ගහන එක නවත්තන්න බැරි වුණා... ගොඩක්ම Long Range Attacks වලට Starlink ගන්නේ.
    දැන් Forbes එකත් Iran misinformation ද කරන්නේ?

    1768238299125.jpeg

    Makes no sense to me. එතකොට හැම වෙලේම State එක 100% හොඳ Intentions තියන පාර්ශවය කියල assume කරන්න වෙනවනෙ.
    2017 හෝ 2019 violent විදිහට මුස්ලිම්උන්ට ගැහුවා, internet block කලා, ඒකෙන් තත්වය සමනය උනා. එහෙම නොකර හිටියා නමි කලු ජූලියක්ම වෙන්නත් තිබ්බා

    මට ඊට වඩා කම් පැහැදිලි කරන්න තේරෙන් නෑ.. උදාහරණයකින්
    ------ Post added on Jan 12, 2026 at 10:52 PM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,896
    13,299
    113
    35
    Spain
    දැන් Forbes එකත් Iran misinformation ද කරන්නේ?

    View attachment 261331

    2017 හෝ 2019 violent විදිහට මුස්ලිම්උන්ට ගැහුවා, internet block කලා, ඒකෙන් තත්වය සමනය උනා. එහෙම නොකර හිටියා නමි කලු ජූලියක්ම වෙන්නත් තිබ්බා

    මට ඊට වඩා කම් පැහැදිලි කරන්න තේරෙන් නෑ.. උදාහරණයකින්
    ------ Post added on Jan 12, 2026 at 10:52 PM
    ඉන්ටනෙට් බ්ලොක් කරේ නැහැ. ෆේස්බූක් බ්ලොක් කළා. එත් සමහරු VPN දාගෙන ෆේස්බූක් ගියා. යූ ටියුබ් වට්සැප් වැඩ කළා.
     
    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    රට හැමතැනම Mossad එකෙකගන් infiltrate කරලා තියෙද්දි,

    Aniwa Indian Daspayo wenna one. okun tamai kalin US bombing campaign ekedith Radar tikata kelala tibila ahu une. 😂 😂

    දැන් Forbes එකත් Iran misinformation ද කරන්නේ?

    View attachment 261331
    Ado, gemak dila wage. aniwa Russia & China back karanawa mun.

    Trump arahe kiyanawa they have crossed the redline lu, bugger is too late to attack dan gahuwoth nan goo naanawa unge wade fail hinda.

    This the 2nd US/Israel planned aragalaya that was defeated in recent times
    true af! matath hitenna un golden oppertunity eka missed kara gatta wage.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,330
    49,699
    113
    සේදවත්ත
    අයතුල්ලා කමේනී තව ඉන්න ඕනේ
    කුමන්ත්‍රණ කරුවන්ට මරණය ☝️
    අල් හම්දුල් ඉල්ලා .
    රෙජිමය නැතිනම් මරණය
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    Starlink එහෙම Jam කරන්න බැහැ බන්, ඔය ගොඩක් Propaganda, Misinformation, Morale එක හදන්න කියන කතා.

    China වලින් Case Study එකක් කළා Taiwan ගන්නකොට ඕක Jam කරන්න. ඒකට ගොඩක් Resources ඕන, specifically High Altitude Drones.

    Starlink වැඩ කරන්නේ අලුත් AESA Radar වගේ... Radio Beam එක Electronically Steer කරන්නේ.

    තාමත් Russia වලට උන්ගේ Crimea Assets වලට ගහන එක නවත්තන්න බැරි වුණා... ගොඩක්ම Long Range Attacks වලට Starlink ගන්නේ.
    රුසියාව තුන් හතර පාරක් කලා. යුරෝපයෙන් බාගෙට star link නැතිවුනා. මේ වෙනකොට සැහෙන්න ලොකු අටක් නැතිවෙලා තියෙන්නේ එක හින්දා. ඒත් සියට සීයක් සාර්ථක නැහෑ. මොකද රුසියාව කියන්නේ ලොකු රටක්.ඒක හින්දා සියට සීයක් කවර් කරන්න බැහෑ බෝඩරේවත්. අනිත් දේ කළු මුහුද. එක ඇතුලේ ස්ටාර් ලින්ක් නවත්තන්න බැහැ. හැබයි ඉරානයේ කේස් එකේදි ලේහෙසියි. මොකද අරගල තියන තැන් වල නැවැත්තුවා ම හරි. අනික යූක්‍රේනේ වගේ starlink ලොකු ගානක් නැහැ. රාජ්‍ය නොවන සංවිධාන හොරෙන් ගෙවාපුවා පොඩි ගානයි තියෙන්නේ.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    Starlink එහෙම Jam කරන්න බැහැ බන්, ඔය ගොඩක් Propaganda, Misinformation, Morale එක හදන්න කියන කතා.

    China වලින් Case Study එකක් කළා Taiwan ගන්නකොට ඕක Jam කරන්න. ඒකට ගොඩක් Resources ඕන, specifically High Altitude Drones.

    Starlink වැඩ කරන්නේ අලුත් AESA Radar වගේ... Radio Beam එක Electronically Steer කරන්නේ.

    තාමත් Russia වලට උන්ගේ Crimea Assets වලට ගහන එක නවත්තන්න බැරි වුණා... ගොඩක්ම Long Range Attacks වලට Starlink ගන්නේ.
    ඕනිම wireless signal එකක් jam කරන එක මහ වැඩක් නෙවේ. Starlink කියල මහා වෙනසක් නෑ. ඒකනේ sensitive වැඩ වලට physical wire අදින්නේ. ඒ කරලත් යන්නේ electrical signal එකක්නං එකත් jam කරන්න පුළුවන්. Hack කරනවයි Jam කරනවයි කියන්නේ දෙකක්. Jam කරන වැඩනං effective area එක පොඩිනන් ඔය Bsc Electronics engineer කෙනෙක්ටත් කරන්න පුළුවන්.

    මන් පාවිච්චි කරන්නේ Starlink
     
    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,024
    1,401
    113
    Starlink එහෙම Jam කරන්න බැහැ බන්, ඔය ගොඩක් Propaganda, Misinformation, Morale එක හදන්න කියන කතා.

    China වලින් Case Study එකක් කළා Taiwan ගන්නකොට ඕක Jam කරන්න. ඒකට ගොඩක් Resources ඕන, specifically High Altitude Drones.

    Starlink වැඩ කරන්නේ අලුත් AESA Radar වගේ... Radio Beam එක Electronically Steer කරන්නේ.

    තාමත් Russia වලට උන්ගේ Crimea Assets වලට ගහන එක නවත්තන්න බැරි වුණා... ගොඩක්ම Long Range Attacks වලට Starlink ගන්නේ.
    ලෝකේ දැන් ඔයිට වඩා ගොඩක් දියුණුයි බන්, විශේෂයෙන් රුසියා+චයිනා+නෝත් කොරියා එකතුව
    අඩුම ගානේ උන් ලග තියෙන දේවල් අනිත් රටවල් වල බුද්ධි අංශ වත් නොදන්නා කොට මේ වගේ තුන්වෙනි ලෝකේ රටක එළකිරියේ හෑලි ලියන්න එපා :ROFLMAO:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,086
    46,653
    113
    ISIS කාරයො හදපු උන්ට කඩේ යන ගමන් ඉරානෙ ඉන්නෙ ත්‍රස්ථවාදියොලු..😂

    හරි නැවැත්තුවම කියමුකො. ඒත් ඕක ඔතනින් ඉවර වෙයි කියල හිතනවද :lol:

    ඵහෙමවත් හිතල හිත හදාගන්න තියෙන්නේ..🤷‍♂️