ඉරානේ

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,181
    49,530
    113
    සේදවත්ත
    ඉරානේ යටින් ඉරිතලනවා
    නාකි තම්බි රෑල පරණ මතවාදෙට තලා පෙලාගෙන රට කරන්න හදනවා

    ලොක පුරා තරුණ නැගිටීම

    අපේ නාකි හැත්තටත් වැඩි දවසක් නෑ උන්ට කඩේයන එලකිරියේ ලොවන සැට් එකටත් අයියනායක දෙවියන්ගෙ පිහිට
     

    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඕව කවදාහරි පුපුරලා යනවා බන්
    චීනෙටත් ඔහොම වෙන්න ඕන
    චීනෙට වෙන්නෙත් ඕක රුසියාවට වෙන්නෙත් ඕක. ජින් පින්, පුටින් ඉන්නකන් ඔය රටවල් දෙක ඔහොම තියෙයි. ඊට පස්සෙ එන එකාට කරන්න බෑ ලොවෙත්.