ඉරාන නව අධ්‍යාමික නායකයා ප්‍රතිකාර සඳහා රුසියාවට ?

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඇමෙරිකාව සහ ඊශ්‍රායලය, ඉරානයට එල්ල කළ ප්‍රහාරවලින් උත්තරීතර නායක මොජ්තබා කමේනිට අවම වශයෙන් එක් පාදයක් අහිමිවී ඇති බවත් අක්මාවටද දැඩිව හානි වී ඇති බවත් කුවේටයේ "අල්-ජරීදා" පුවත්පත සහ බ්‍රිතාන්‍යයේ "ද සන්" පුවත්පත පසුගියදා වාර්තා කළේය.

    ඔහුගේ තුවාලවලට ප්‍රතිකාර කිරීම සඳහා සියලු පහසුකම් සහිත විශේෂඥ රෝහලක් අවශ්‍ය වුවත් ඇමෙරිකාව සහ ඊශ්‍රායලය, දිගින් දිගටම ඉරානයට ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් කමේනිට ඉරානය තුළ ප්‍රතිකාර කිරීම අපහසු වී ඇති බවත් එම පුවත්පත් ප්‍රකාශ කළේය.

    ඒ හේතුවෙන් ඉරාන උත්තරීතර නායකයාව ඉතාමත් රහසිගතව රුසියාවට රැගෙන ගොස් ඇති බවත් ඒ සඳහා රුසියානු හමුදා ගුවන් යානයක් ඉරානයට පැමිණ ඇති බවත් එම පුවත්පත් සඳහන් කළේය.

    රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ආරාධනාව පරිදි ඉරාන උත්තරීතර නායකයාව රුසියාවට රැගෙන ගොස් ඇති බවත් පුටින්ගේ නිල නිවසකදී කමේනි සාර්ථකව ශල්‍යකර්මයකට මුහුණදී ඇති බවත් එම පුවත්පත් පැවැසුවේය.

    කමේනිට රුසියාවේදී ප්‍රතිකාර කළ හැකි බව රුසියානු ජනාධිපතිවරයා පසුගිය 12 වැනිදා දුරකතන මාර්ගයෙන් යෝජනා කර ඇති බවත් එදිනම පස්වරුවේ තුවාල ලබා සිටි කමේනිව රුසියාව බලා රැගෙන ගොස් ඇති බවත් එම පුවත්පත් සඳහන් කළේය. මොජ්තබා කමේනි තුවාල ලැබුවේ අයතුල්ලා අලි කමේනි මියගිය ප්‍රහාරයෙන්ද වෙනත් ප්‍රහාරයකින්ද පැහැදිලි නැතැයි එම පුවත්පත් වාර්තා කළේය.

    ඉරාන උත්තරීතර නායකයා ලෙස පත්වීමෙන් පසුව මොජ්තබා කමේනි තවමත් ප්‍රසිද්ධියේ පෙනී නොසිටීමට එය හේතුව බවද එම පුවත්පත් සඳහන් කළේය.
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    ඔච්චර ඩැමේජ්ද කියලානම් දන්නේනැ හැබයි පොර ඉන්ජ්ර්ඩ් වෙලා ඉන්නේ එකයි ට්වි එකේවත් පේන්න එන්නේ නැත්තේ දැන් ඉන්නේ රුසියාවේ තමයි ඒක හරි.
     
    • Haha
    Reactions: Giant and SomiBoyz

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,520
    14,545
    113
    35
    Spain
    මහා ගොන් හුත්තේ රටවල්. උතුරු කොරියාවේ කිම් දැන් උගේ දුව ට්‍රේන් කරනවා රජකම දෙන්න. උන්ගේ නීතියක් තියෙනවලු කිම් පවුලේ උන්ට විතරයි රජකම ලැබෙන්නෙත්. ඒ මදිවාට හමුදා නායකයන් පවා අර පොඩි කෙල්ල ළඟ දන ගහල කතා කරනවා කියන්නේ.

    https://www.bbc.com/sinhala/articles/c5y49jde4ngo
     
    • Wow
    Reactions: kalana putha 97

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    මහා ගොන් හුත්තේ රටවල්. උතුරු කොරියාවේ කිම් දැන් උගේ දුව ට්‍රේන් කරනවා රජකම දෙන්න. උන්ගේ නීතියක් තියෙනවලු කිම් පවුලේ උන්ට විතරයි රජකම ලැබෙන්නෙත්. ඒ මදිවාට හමුදා නායකයන් පවා අර පොඩි කෙල්ල ළඟ දන ගහල කතා කරනවා කියන්නේ.

    https://www.bbc.com/sinhala/articles/c5y49jde4ngo

    ඔය වගේ රටවල් වල යුද ශක්තිය වැඩි කර ගන්නේ රටේ මිනිස්සු රකින්න නෙවයි උන්ගේ පාලනේ රැක ගන්න.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    මහා ගොන් හුත්තේ රටවල්. උතුරු කොරියාවේ කිම් දැන් උගේ දුව ට්‍රේන් කරනවා රජකම දෙන්න. උන්ගේ නීතියක් තියෙනවලු කිම් පවුලේ උන්ට විතරයි රජකම ලැබෙන්නෙත්. ඒ මදිවාට හමුදා නායකයන් පවා අර පොඩි කෙල්ල ළඟ දන ගහල කතා කරනවා කියන්නේ.

    https://www.bbc.com/sinhala/articles/c5y49jde4ngo
    13 ක් කිවුවට 33 ක විතර පෙනුම තියෙනවා😍
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,919
    18,010
    113
    මහා ගොන් හුත්තේ රටවල්. උතුරු කොරියාවේ කිම් දැන් උගේ දුව ට්‍රේන් කරනවා රජකම දෙන්න. උන්ගේ නීතියක් තියෙනවලු කිම් පවුලේ උන්ට විතරයි රජකම ලැබෙන්නෙත්. ඒ මදිවාට හමුදා නායකයන් පවා අර පොඩි කෙල්ල ළඟ දන ගහල කතා කරනවා කියන්නේ.

    https://www.bbc.com/sinhala/articles/c5y49jde4ngo
    presidents-chart-01.png

    ඔය වගේ රටවල් වල යුද ශක්තිය වැඩි කර ගන්නේ රටේ මිනිස්සු රකින්න නෙවයි උන්ගේ පාලනේ රැක ගන්න.
    ඔව් ඇමෙරිකාවේ උන් ඉරාකේ, ලිබියාව, සිරියාව, ඉරානේ එක්ක යුද්දෙට ගියේ ඇමෙරිකාවේ ජනතාව වෙනුවෙන්
    ------ Post added on Mar 16, 2026 at 10:04 PM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,520
    14,545
    113
    35
    Spain
    presidents-chart-01.png

    ඔව් ඇමෙරිකාවේ උන් ඉරාකේ, ලිබියාව, සිරියාව, ඉරානේ එක්ක යුද්දෙට ගියේ ඇමෙරිකාවේ ජනතාව වෙනුවෙන්
    ------ Post added on Mar 16, 2026 at 10:04 PM
    උඹ දන්නවද බන් ලෝකේ ඕනම මනුස්සයෙක්ට ලෝකේ අනිත් කෙලවරේ ඉන්න එකෙක් එක්ක වුනත් කනෙක්ෂන් තියෙනවා ඒවා ට ජම්ප්ස් 6යි උපරිම ඕන කියල. ජම්ප්ස් කියන්නේ මම අරු දන්නවා, අරු අහවලා දන්නවා ඔහොම. උඹ විශ්වාස කලේ නැතිවට එක ඔප්පු කරපු සත්‍යයක්. ඊළඟ එක ෆැමිලි ට්‍රී කියන එක ඒවා කොහොමත් සම්බන්ධයි. මුලින් දේශපාලනයට එන්න නම් ෆැමිලි එකෙන් ඉන්ෆ්ලුවන්ස් එකක් තියෙන්න ඕන. එහෙම නැතිව දේශපාලනයට එන්නේ නැහැ ලේසියෙන්. ලංකාවේ වුනත් තත්වය එකයි. නමුත් උන් කොහොම ආවත් අන්තිමට බොරුවට හරි ඉලෙක්ෂන් එකක් තියල තෝරන්නත්, එපා නම් එළවන්නත් පුළුවන්. නමුත් චීනේ කොරියාවේ ඉරානේ උන්ගේ පුකේ ඉලෙක්ෂන් වලට වැඩිය ලයිබීරියාවේ තිබ්බ කියන ඉලෙක්ෂන් එක දාස් වාරයක් හොඳයි.
     
    • Like
    • Haha
    Reactions: Rasika212 and redux

    ඉතින් මොකටද බොරුවට ඉලෙක්ෂන් තියන්නේ. නොතිය හිටියනං ඉවරයිනේ
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,520
    14,545
    113
    35
    Spain
    ඉතින් මොකටද බොරුවට ඉලෙක්ෂන් තියන්නේ. නොතිය හිටියනං ඉවරයිනේ
    එතකොට කොහොමද බන් එපා වුනාම එළවන්නේ?
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,919
    18,010
    113
    එතකොට කොහොමද බන් එපා වුනාම එළවන්නේ?
    politician එලෝනවනේ ඇමෙරිකාවේ ඕන තරන් චන්දෙ තියල. මට කියපන්කො වෙලා තියෙන වෙනස

    cardboard අයතුල්ලා gay
    :lol:

    එහෙනං ඉක්මනට tel aviv bomb shelter එකකට රින්ගුවනන් හරි
    ------ Post added on Mar 16, 2026 at 10:16 PM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,520
    14,545
    113
    35
    Spain
    politician එලෝනවනේ ඇමෙරිකාවේ ඕන තරන් චන්දෙ තියල. මට කියපන්කො වෙලා තියෙන වෙනස
    චීනේ උතුරු කොරියාවේ ඉරානේ කොහොමද බන් මිනිස්සුන්ට ඕන එකා පත් කරගන්නේ? ලංකාවේ ගොන් හැත්ත උන් වගේම ගොන් බූරුවෙක් දැන් පත්කරගෙන එළවන්න දත කනවා. අපිට ඊළඟ ඉලෙක්ෂන් එකෙන් ඌව එළවන්න පුළුවන්. එත් අරුන් මොකද කරන්නේ, දෙන දෙයක් කාල කටපුක වහගෙන ඉන්න ඕන.
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,624
    22,771
    113
    අම්බකිස්ස
    චීනේ උතුරු කොරියාවේ ඉරානේ කොහොමද බන් මිනිස්සුන්ට ඕන එකා පත් කරගන්නේ? ලංකාවේ ගොන් හැත්ත උන් වගේම ගොන් බූරුවෙක් දැන් පත්කරගෙන එළවන්න දත කනවා. අපිට ඊළඟ ඉලෙක්ෂන් එකෙන් ඌව එළවන්න පුළුවන්. එත් අරුන් මොකද කරන්නේ, දෙන දෙයක් කාල කටපුක වහගෙන ඉන්න ඕන.
    ලෝකේ හැම රටක්ම ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න ඕනි නෑ. ඇයි එහෙම වෙන්න ඕනි කියලා හිතන්නේ ? එහෙම බලෙන් දිපු රටවල් ප්‍රජාතන්ත්‍රවාදය වැලද ගත්ත ද?
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,520
    14,545
    113
    35
    Spain
    ලෝකේ හැම රටක්ම ප්‍රජාතන්ත්‍රවාදී වෙන්න ඕනි නෑ. ඇයි එහෙම වෙන්න ඕනි කියලා හිතන්නේ ? එහෙම බලෙන් දිපු රටවල් ප්‍රජාතන්ත්‍රවාදය වැලද ගත්ත ද?
    කවුද එකෙක් කියල තියෙනවා ලෝකේ නරකම පාලන ක්‍රම වලින් හොඳම එක ප්‍රජාතන්ත්‍රවාදය කියල. ඕක තියෙන නිසා අවාසිය තමයි මම කලින් කිව්වා වගේ ලපයා වගේ ගොන් බූරුවන් ටිකක් දිනලා රටක් කන එක. වාසිය තමයි අපිට උන් එළවන්නත් පුළුවන්.
     
    • Like
    Reactions: AKI-SL