ඉරාන භූමිකම්පාවෙන් පනස්දාහක් මරුට

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
ඉරාන භූමිකම්පාවෙන් පනස්දාහක් මරුට

ඉරාන භූමිකම්පාවෙන් ඉරානය සහ පකිස්ථාන නගර ‍රැසක් මුලුමනින්ම විනාශ වී ඇති අතර පනස්දාහකට අධික පිරිසක් මියගොස් ඇති බවට ඒජන්සි වාර්ථා සඳහන් කරයි.
 
Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,285
    12,346
    113
    Ohio, USA
    M 7.8 Earthquake
    83km E of Khash, Iran
    2 hours ago – U.S. Geological Survey
    An earthquake with magnitude 7.8 occurred near Zahedan, Iran at 10:44:20.75 UTC on Apr 16, 2013
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    Boru Danna epa Wesiye

    බොරු.7.8 භූමිකම්පාවක් අඩුම ගානේ ලක්ෂයකවත් මැරෙනවා.මූලික ඇස්තුමේන්තුව තමයි ඔය. සමහරවිට මිලියන ගානක් යන්න පුලුවන් පසු කම්පන ආවහම
     
    බොරු දාල මිනිස්සුන්ව රවට්ටන්න එපා පොන්ස්..... ඕකෙන් මැරිල තියෙන්නෙ 40ක් විතර උන්
    12.gif
    - 4

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    චිරි චිරි වැස්ස;14813667 said:
    බොරු දාල මිනිස්සුන්ව රවට්ටන්න එපා පොන්ස්..... ඕකෙන් මැරිල තියෙන්නෙ 40ක් විතර උන්
    12.gif
    - 4

    අනේ යකෝ.ඉස්සෙල්ලම ඕක තමයි යන්නේ.ඔච්චර ලොකු භූමිකම්පාවක් 40ක් මැරිලා යන්නේ නෑ. දස දහස් ගානක්.උන්ගේ හුඟක් නගර ඩවුන්.කමියුනිකේෂන් ඔක්කොම ඩවුන්.ඒක නිසා තොරතුරු අමාරුයි. නමුත් සැටලයිට් ඩාටා වලින් ඕක ඇස්ටිමේට් කරලා දුන්නේ.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    ඉන්දියාවේ ටවුන් කීපයකටත් ඩැමේජ්. එහෙත් කැසුවල්ටීස් ඇති.
     
    අනේ යකෝ.ඉස්සෙල්ලම ඕක තමයි යන්නේ.ඔච්චර ලොකු භූමිකම්පාවක් 40ක් මැරිලා යන්නේ නෑ. දස දහස් ගානක්.උන්ගේ හුඟක් නගර ඩවුන්.කමියුනිකේෂන් ඔක්කොම ඩවුන්.ඒක නිසා තොරතුරු අමාරුයි. නමුත් සැටලයිට් ඩාටා වලින් ඕක ඇස්ටිමේට් කරලා දුන්නේ.

    උඔ ඔය ගාන හොයාගත්තු source එක දාපන් බලන්න
    මම දැනගත්තෙ cnn වලින්
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    40 /50000ක් කරාද උබ

    කොටිත් ලක්ශ 4ක් මැරුනා කිවුවෙ තො වගෙ උන් තම්යි
     
    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,615
    5,869
    113
    අද නම් හදට ආවා
    බොරු.7.8 භූමිකම්පාවක් අඩුම ගානේ ලක්ෂයකවත් මැරෙනවා.මූලික ඇස්තුමේන්තුව තමයි ඔය. සමහරවිට මිලියන ගානක් යන්න පුලුවන් පසු කම්පන ආවහම

    අනේ ගොන් තකතීරුවො තෝද ඇස්තමේන්තු කලේ මැරිච්ච ගාන? :baffled: තෝ නම් මහා මී හරකෙක් බන් :frown::rofl:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    චිරි චිරි වැස්ස;14813710 said:
    උඔ ඔය ගාන හොයාගත්තු source එක දාපන් බලන්න
    මම දැනගත්තෙ cnn වලින්

    උන්ට තියා ඉරානෙවත් දන්නේ නෑ හරි ඩැමේජ් එක.කමියුනිකේෂන් ඔක්කොම ඩවුන්. මම ගත්තේ මේක එහේ සැටලයිට් චැනල් එකකින් .නිවාස ලක්ෂ ගානකට ඩැමේජ් එකක් තියෙනවාලු.තාම පැය 3ක්වත් නෑ.ඒක නිසා 40-50ක් කියන්නේ බොරු මෝඩ එස්ටිමේට් එකක්
     
    හොදා හොදා.. එහෙනම් බලමුකො උබේ එස්ටිමේට් හරිද කියල. :rofl::rofl::rofl:
     
    Mutakallim

    Member
    Mar 7, 2013
    330
    17
    0
    උන්ට තියා ඉරානෙවත් දන්නේ නෑ හරි ඩැමේජ් එක.කමියුනිකේෂන් ඔක්කොම ඩවුන්. මම ගත්තේ මේක එහේ සැටලයිට් චැනල් එකකින් .නිවාස ලක්ෂ ගානකට ඩැමේජ් එකක් තියෙනවාලු.තාම පැය 3ක්වත් නෑ.ඒක නිසා 40-50ක් කියන්නේ බොරු මෝඩ එස්ටිමේට් එකක්

    iranaya kiyanne lankawata saahenna udaw upakaara karala thiyena ratak.