ඉරාන යුද්ධය

Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,967
    2,150
    113
    කැමැති හෝ අකමැති වුණත් ඉරානය මැදපෙරදිග විනාශ කරල දානවා. මැදපෙරදිග ඉන්න එවුන්ට කියන්නෙ. උඹල බලාගෙන ඉන්නවනම් තව සතියකින් දෙකකින් මේ යුද්ධය ඉවර වෙයි කියල.. උඹල පව්
    උන් පැරදුනත් දවසකට එක ඩ්‍රෝන් එකක් හරි එවනවා. විනාශ වුන තෙල් පිරිපහදුවක් හදන්න මාස ගාණයක් යනවා. ඇමැරිකාවා සම්පූර්ණයෙන්ම අකුළාගෙන යන දවසකට පොඩි සහනක් එයි. එහෙම වෙන්න ඊශ්‍රාලය දෙන්නෙ නෑ. උන්ට ඇමැරිකාවට කෙළවුණත් කමක් නෑ ගානට ඉන්නෙ.

    පව් මැදපෙරදිග මෝඩ තම්බියෝ. දැන්වත් කුරාණයට අමතරව දෙයක් ඉගෙන ගනිල්ලා. අල්ලා ඇවිල්ලා උඹලව බේරන්නෙ නෑ තමංගෙ මොලෙන් බේරුනා මිසක්