ඔය වගේ යුද්දෙකට උන් ගාව කලින් හදපු ප්ලෑන් නැතිවෙන්න ඇති.ඒකයි පසුබෑමක් වගේ පේන්නේ.සතුරා අවතක්සේරු කිරීම තමයි ලොකුම අවාසිය.ඩොමිනෝ ඉෆෙක්ට් එකේ තමන් තමයි ඊළඟට ඉන්නේ කියලා උන් දැනගෙන ඉන්න ඇති.ගහයි කියලා දැන් හිටියට මෙහෙම ගහයි කියලා හිතුවේ නෑ වගේ එකක් වෙලා තියෙන්නේ.
යුදෙව්වෝ වගේ මිනීමරන්න උපන් හපන්නු නෙමෙයි කියන එක තමයි එතනින් පේන දේ.උන් මුලින්ම මැරුවේ සාකච්ඡා වලට ආපු සෙට් එකනේ.ඒකෙන් හිතාගනින්කෝ මිලේච්ඡ කවුද කියන එක.ඒක උන්ගේ ජාතිය ඇතුලෙම තියෙන දෙයක්.
අනිත් එක ඉන්ටෙල් පැත්තෙන් උන් ඉරානෙට වඩා ගවු ගානක් දුරින් ඉන්නේ.අනිත් රටවල දේශපාලනයේ,ආගම්,ජාතින් අතර තියෙන බේදබින්න,ගැටුම්,එදිරිවාදිකම් වලින් එක්ස්ප්‍රොයිට් කරන්න උන් උපන් හපන්නු.
ගෙට බලෙන් රිංගලා ගෙයි හිටපු උන් ගෙයින් එලියට ඇදලා දැම්මම උන් මෛත්‍රී කරන්නේ නෑ
ලෑස්ති වෙලා නැත්තම් භූගත මිසයිල බංකර හදලා ඒවගේ විඩියොස් දාන් නෑනේ . මේක ඔබමාගේ කාලේ ඉදන් ඇදෙන සීන් එකක්. ආතල් එකේ හිටිය කියන්න නම් බෑ . උන්ට වැදුන වැදුල්ල උන්ටම හිතාගන්න බැරිව උනා.
සතුරා අවතක්සේරුවට නොගත යුතුයි . ඉශ්‍රායල් ඩිෆෙන්ස් වල පීක් එකේ ඉන්නේ තව කොච්චර බැට්‍රි තියනවද කියන එක සැකයක් . ඇමරිකන් උපකාර වලින් තොරව වපසරියෙන් පොඩි රටක් බේරගන්න බෑ හෙල් ෆයර් එක්කට
ඇත්තටම ගෙට රිංගලා ඉන්නේ පලස්තීන් උන් . රෝම අධිරාජ්‍ය කාලේ තමා ජුයිශ් එක අහක් කරලා පලස්තීන් උනේ. බයිබලේ ඉදන් ඔයිට වඩා ලොකු කොටසක් ජුයිශ් උන් උන්ගේ කියලා කියන්නේ .