ඉරිදා උදේ 5.30 ට වැලිගමට යන්න වැල්ලවත්තෙ ඉඳල බස් තියද?

kvu

Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    ඉරිදා උදේ 5.30 ට වැලිගමට යන්න වැල්ලවත්තෙ ඉඳල බස් තියද?

    තියනව නම් වැල්ලවත්තෙන් කීයටද නගින්න ඕන?
    ගාලු පාරෙ ඕන වෙලාවක බස් තියෙනව... ඔයාට ඉක්මනට යන්න ඕන නම් කරන්න තියෙන්නෙ මාකුඹුර ගිහින් හයිවේ එකක යන එක. ඔය වෙලාවට වැල්ලවත්ත ඉඳන් මාකුඹුරට යන්න විනාඩි 15ක් වගේ යයි උපරිම...ගාලු පාරෙ ඕන වෙලාවක බස් තියෙනව... ඔයාට ඉක්මනට යන්න ඕන නම් කරන්න තියෙන්නෙ මාකුඹුර ගිහින් හයිවේ එකක යන එක. ඔය වෙලාවට වැල්ලවත්ත ඉඳන් මාකුඹුරට යන්න විනාඩි 15ක් වගේ යයි උපරිම...
    mu weligamata gihin awillath athi, eth thread ekata udawu karapu ewunta aduma tharame thank you kiyala wachanayak kiuwada?? ohomai sonnalunge hati
    ටහුඩු අද එකක් නෙමෙයි නෙහ් 😂
    ------ Post added on Nov 20, 2021 at 11:16 AM
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,622
    125,143
    113
    දෙහිවල
    ඉරිදා උදේ 5.30 ට වැලිගමට යන්න වැල්ලවත්තෙ ඉඳල බස් තියද?

    තියනව නම් වැල්ලවත්තෙන් කීයටද නගින්න ඕන?

    දැන් හෙට ඔක්කොම ලෑස්ති නේ වැලිගම යන්න ?
    මතක් කරලා 2ට නැගපන් වෙලාවට යන්න ඕනනම්.

    කලින් ගියාට කමක් නැහැනේ වැලිගමට පරක්කු වෙනවට වඩා.
     
    Last edited:
    • Haha
    Reactions: SLK_sri

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ටහුඩු අද එකක් නෙමෙයි නෙහ් 😂
    ------ Post added on Nov 20, 2021 at 11:16 AM

    ow ow ada ekak newei. tho gihn awanam update karapan, experience dapan. nethnam next time ubata arinwa loweth nathi wenna