මේ කතාව ඇතුලෙම තියෙනවා බන් උබලත් එහෙමයි කියලා.නැන්දා ආවා ඇදුම ගැන කිව්වා කොටයි නම් පිලි ගත්තා කොට නැත්නම් අතෑරියා. ඇයි උබ හිතන්නේ ඉරිසියාවට කියලා.ඔන්න ඔතනයි පුතා ඔක්කොටම වැරදුනේ.හැමෝම එකයි.
නංගි ගෙදර ඉද්දි වෙනදත් කොටට තමයි අඳින්නේ බන්. නැන්දත් දැකලා නැතුව නෙමෙයි. එහෙමෙයි කියලා ගෙදරට කෙනෙක් ආවම ඒක පිටින් එලියට එන්නේ නෑ. එදා එලියට ආවේ නැන්ද ආපු නිසා. නැන්දා පවුලේම කෙනෙක් වගේ නේ.


