Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
33 minutes ago
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉරිසියාකාර නෑදැයෝ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මණුශ්යයා කියන එකේ තේරුම, මනස ඉහලම තැනකට ගේන්න පුලුවන් සත්වයා..මනසින් උසස් කෙනා කියන එක.

නමුත් මිනිස්සු කොච්චර නරක අය ඉන්නවද?

උපතින්ම නරකයෙක් වෙන්නත් පුලුවන්, නරක ක්රියාකාරකම් කිපයක් කරල නරක වෙන්නත් පුලුවන්,,ජීවිතේට එකම එක ලොකු වැරැදක් කරල නරක කෙනෙක් වෙන්නත් පුලුවන්..අවුරුදු 50ක් උපාසකයෙක් වගේ හිටි කෙනෙක් ක්ශණික කාම ආසවක් නිසා තාමා ගෙම දුවව දූශයන කල අය ගැන නිතර අහන්න ලැබෙනවා.

මනසින් උසස් උනත් , කොච්චර කාලයක් හොදට හිටියත් ක්ශණිකව දකින දේකින් කාමයෙන් අන්ධ වෙලා මෙහෙම කරපු සිද්ධි මහේස්ත්රාත් උසාවිවල නිතර දකින්න පුලුවන්..ගොඩක් කේස් තියෙන්නෙ ගම්බද ප්රදේශවල.

මිනිස්සුන්ගෙ මනස හරි පුදුමයි.නොහිතන වෙලාවක නොහිතන දේවල් කරනවා.

තාත්ත කෙනෙක් හරි සහෝදරයෙක් හරි සීය ඉස්සරහරි ගෑනු ලමයෙක් සංවරව අදිනවනම් සීයලටත් හොදයි ගෑනු දරුවටත් හොදයි.

කාලට බාගෙට ගෙදර උන්ත් ඇන්දම අර අයට පේන අඩනිරුවත නිසා ඒ අයගෙ මනස වෙනස් වෙන්න පුලුවන්..විශේශයෙන් තම මනසේ පාලනය තියා ගන්න අසමත් අය ඉන්නව.

එහෙම හැමෝටම මනස පාලනය කරන්න පුලුවන්නම් අද ලොකේ මෙහෙම අපරාධ වෙන් නෑනෙ.ඉතින් ඒවගෙ මිනිස්සුන්ව අවුස්සන( ට්රිගෙර්) විදිහට නොයින්නනම් හොදයි.

ලෝකෙ කොච්චර දියුනුයි කිව්වත් මිනිස්සුන්ගෙ මොල වල සත්තු යක්කු තාම ඉන්නවා.

දෙයක් උනාට පස්සෙ එකතුවෙලා ගහල මරනවට වඩා පෙර පරිස්සම හොදයි නේද?

මේ විඩියෝ 02.28.50 second එකේ බලන්න ඔයාලට යමක් තේරෙයි.

[YOUTUBE]4_gr4BfiMPs[/YOUTUBE]

[QUOTE="Alexb, post: 22709044, member: 556198"] [SIZE="5"][COLOR="Blue"] මණුශ්යයා කියන එකේ තේරුම, මනස ඉහලම තැනකට ගේන්න පුලුවන් සත්වයා..මනසින් උසස් කෙනා කියන එක. නමුත් මිනිස්සු කොච්චර නරක අය ඉන්නවද? උපතින්ම නරකයෙක් වෙන්නත් පුලුවන්, නරක ක්රියාකාරකම් කිපයක් කරල නරක වෙන්නත් පුලුවන්,,ජීවිතේට එකම එක ලොකු වැරැදක් කරල නරක කෙනෙක් වෙන්නත් පුලුවන්..අවුරුදු 50ක් උපාසකයෙක් වගේ හිටි කෙනෙක් ක්ශණික කාම ආසවක් නිසා තාමා ගෙම දුවව දූශයන කල අය ගැන නිතර අහන්න ලැබෙනවා. මනසින් උසස් උනත් , කොච්චර කාලයක් හොදට හිටියත් ක්ශණිකව දකින දේකින් කාමයෙන් අන්ධ වෙලා මෙහෙම කරපු සිද්ධි මහේස්ත්රාත් උසාවිවල නිතර දකින්න පුලුවන්..ගොඩක් කේස් තියෙන්නෙ ගම්බද ප්රදේශවල. මිනිස්සුන්ගෙ මනස හරි පුදුමයි.නොහිතන වෙලාවක නොහිතන දේවල් කරනවා. තාත්ත කෙනෙක් හරි සහෝදරයෙක් හරි සීය ඉස්සරහරි ගෑනු ලමයෙක් සංවරව අදිනවනම් සීයලටත් හොදයි ගෑනු දරුවටත් හොදයි. කාලට බාගෙට ගෙදර උන්ත් ඇන්දම අර අයට පේන අඩනිරුවත නිසා ඒ අයගෙ මනස වෙනස් වෙන්න පුලුවන්..විශේශයෙන් තම මනසේ පාලනය තියා ගන්න අසමත් අය ඉන්නව. එහෙම හැමෝටම මනස පාලනය කරන්න පුලුවන්නම් අද ලොකේ මෙහෙම අපරාධ වෙන් නෑනෙ.ඉතින් ඒවගෙ මිනිස්සුන්ව අවුස්සන( ට්රිගෙර්) විදිහට නොයින්නනම් හොදයි. ලෝකෙ කොච්චර දියුනුයි කිව්වත් මිනිස්සුන්ගෙ මොල වල සත්තු යක්කු තාම ඉන්නවා. දෙයක් උනාට පස්සෙ එකතුවෙලා ගහල මරනවට වඩා පෙර පරිස්සම හොදයි නේද? මේ විඩියෝ 02.28.50 second එකේ බලන්න ඔයාලට යමක් තේරෙයි.[/COLOR][/SIZE] [YOUTUBE]4_gr4BfiMPs[/YOUTUBE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom