ඉරේ බලේ මෙන්න



DJ චි කේ යි යා;11917826 said:

t.f.s. ++


පට්ට...

thanx machan patta wedagath thread ekak rep +

ela...rep 4+

Useful knowledge rep + :D:yes:

  • පට්ට මචන්

niyamai patttama pattta waedagath ekak...!
STHUTHiiiii:D:D:D
 

33000W

Member

හිරුගෙන් හමන උණුසුම් සුළං
හිරුගෙන් නිකුත් වෙන විදුලි ආරෝපණ අංශුවලට කියන්නේ සූර්යය සුළං කියලයි. මේවා අපේ සෞර ග‍්‍රහ මණ්ඩලයේ කෙළවරේ ඉන්න කුරු ග‍්‍රහයා ප්ලූටෝ තරම් දෙගුණයක් ඈතට විහිදී යාමට පුළුවන් කියලයි කියන්නේ. පුංචි ඔයාලා 2012 චිත‍්‍රපටය නැරඹුවා නම්, ලෝකය විනාශ වී යන්නේ මෙවැනි සූර්යය සුළං විහිදී යාමක් නිසා කියලා දන්නවා. සූර්යය සුළං විහිදී ගොස් පෘථිවි කුහරයේ උෂ්ණත්වය සීඝ‍්‍රයෙන් ඉහළ ගිහින් තමයි 2012 චිත‍්‍රපටයේ භූමිකම්පා, සුනාමි, ගිනිකඳු පිපිරීම් ආදිය ඇති වෙන්නේ.


ඔක්කොම හරි. ඒත් මෙන්න මේක තමයි තේරුනේ නැත්තෙ.:eek::eek::eek::lol::lol::lol:
rep+++