ඉරෝෂන් කොහෙද?

SeriousGuy

Member
Sep 7, 2012
1,827
291
0
Nawala
අර තව කවුද බන් ඔට්ටු ඇල්ලුවේ මහින්ද පැරදුනොත් හෙළුවෙන් කොහේදෝ ඉදන් කොල්ලුපිටියට පයින් යනවා කියල? :D
 

shenat

Well-known member
  • May 13, 2007
    58,412
    86,667
    113
    ආශ්චර්යමත් රටක
    කවුරු ගියත් මම ඉන්නව. චන්දයක් පැරදුනාට බයේ ලෙස්සල යන්නෙ නෑ.


    ❤✘ සුරක්ශිත රටක්. සුබ අනාගතයක්. ✘❤

    කවුරු ගියත් මූ රාජපක්‍ෂ පුකක පනුවෙක් වෙලා හරි ඉන්නවා.