ඒ නැතත් බං Starlink Network එක ඩවුන් වෙන්න කිසිම හේතුවක් නෑ. කොහෙන්හරි Ground Station එකක් තියෙනව, එහෙම නැත්නම් Satellite එකකට එකක් ලේසර් වලින් ලින්ක් වෙලා නේ තියෙන්නෙ. Mesh එකක් හැදිල තියෙන්නෙ. ඒ නිසා ඩවුන් වෙන්නෙ නෑ කොහොමටවත්, ඔය ගෙදර තියෙන ඩිවයිස් එකක අවුලක් ගියොත් තමයි ඉතිං
ඉරාන් වල ස්ටාර් ලින්ක් ජෑම් කල විදිහ ගැන මොනවත් දන්නවද සරලව. එහෙම සිද්දියක් උනාද ?ඒ නැතත් බං Starlink Network එක ඩවුන් වෙන්න කිසිම හේතුවක් නෑ. කොහෙන්හරි Ground Station එකක් තියෙනව, එහෙම නැත්නම් Satellite එකකට එකක් ලේසර් වලින් ලින්ක් වෙලා නේ තියෙන්නෙ. Mesh එකක් හැදිල තියෙන්නෙ. ඒ නිසා ඩවුන් වෙන්නෙ නෑ කොහොමටවත්, ඔය ගෙදර තියෙන ඩිවයිස් එකක අවුලක් ගියොත් තමයි ඉතිං
අර ඇමරිකන් ගුවන් හමුදාවේ හැකර් මහත්තයද?down nam SHEN aiyagen wisumak wenne na yaluwane