ඉරෝසාන් දැක්කේ නෑ...

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,512
    7,883
    113
    කෝ බන් මූ.. පේන්න නෑනේ... මැරිලද?? නකමුරා නම් ඉන්නවා....
     
    • Like
    Reactions: SHAN_22

    namak nathi eka

    Well-known member
  • Aug 31, 2016
    2,034
    3,727
    113
    මැදමූලන නාකි බල්ලා ෆුල් ටයිම් පුකේ අරිනවලු කක්කුස්සියෙ තියාගෙන....ඒකයි වැඩිය පේන්න නැත්තෙ
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    හිටිය, ඊයෙත් මම දැක්ක කොමෙන්ට් එකක් දාල ගිහින් තිබ්බ. මෙන්න. හැබැයි රණ්ඩු වෙලා නැ කා එක්කවත්,

    පොත තියෙන්නෙ එක එක සිදුවිම් ගැන,

    උදා-තාඹුගල ආනන්දසිරි හාමුදුරුවො ඉස්සරහට කොටියෙක් එනව, හාමුදුරුවො කොටියට කතා කරනව, ඌ බිම ඉදගෙන අහගෙන ඉන්නව "මේක පුජා බුමියක් දඩයම් එපා පලයන් කිවම" ඌ නැකිටල යන්ඩ යනව, පස්සෙ දවසෙ ____මුත්ත ආවම හාමුදුරුවො උන දේ කියනව, ______මුත්ත කොටියගෙ හැඩරුව අහල තමයි ලේනම කොටිය කියල අදුරගෙන, ඔය නීට්ටෑවො කතාව හාමුදුරුවන්ට කියන්නෙ..ඒ පරිච්චේදය තමයි "කි දේ අසාසිටි කොටියා" ඔය වගේ පරිච්චේද ගොඩක් ඔය පොතේ තියෙනව හොයන් කියවන්ඩ වටිනම පොතක්..



    මම ඔය පොත පොඩිකාලෙ කියෙවුවෙ ' "විසිපස්වසරක වන දිවි තොරතුරු" පොතේ නම, ප්‍රකාශකය මතක නැ

    https://www.kbooks.lk/Wisi-Pas-Wasaraka-Wana-Divi-Thorathuru-Thambugala-Anandasiri-Himi

    ------ Post added on Sep 22, 2022 at 12:44 AM