ඉර මාමා

ඇට්ටරයා

Well-known member
  • May 8, 2013
    2,558
    1,255
    113
    මෙන්න මෙතන
    ඊයෙ දවල් ඉර මෙහෙම තිබ්බේ. කවුරු හරි දැක්කද?
    මොකක්ද මේ සීන් එක?

    0psswqsyhhad.jpg
    [/URL][/IMG]
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔහොම තියෙන දවස් ඕනෙ තරං තියෙනව බං උඹ උඩ නොබැලුවට :D හඳත් ඔහොම තියෙනව මීදුම වගේ හින්ද :yes: ඔහොම තියෙද්දි රෑට් ප්ලේන් එකක් යනව බලං ඉඳපං ඉස්සරහ හෙඩ් ලයිට් නිකං star wars වල light saber එකක් වගේ :love:
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,558
    1,255
    113
    මෙන්න මෙතන
    ඔහොම තියෙන දවස් ඕනෙ තරං තියෙනව බං උඹ උඩ නොබැලුවට :D හඳත් ඔහොම තියෙනව මීදුම වගේ හින්ද :yes: ඔහොම තියෙද්දි රෑට් ප්ලේන් එකක් යනව බලං ඉඳපං ඉස්සරහ හෙඩ් ලයිට් නිකං star wars වල light saber එකක් වගේ :love:

    හඳනම් බලනවා, දැකලත් තියනවා හඳමඩල.
    කවුද බං ඉර බලන්නේ...