ඉලංදාරියා මට සමාවෙයන්.උඹ මම කියූදේ ඇසුවා&#3505

කඩවර

Member
May 14, 2011
30
2
0
ඉලන්දාරි කොළුවා , නරලොවින් චුත වෙලා ඊට වඩා උසස් ආත්මයක් ලබාගෙන ඉන්න බව කඩවර දිෂ්ඨියට විද්යාමාන වෙනවා. ඒනිසා සන්තොස වියව්.
 
kasp

Member
Jan 29, 2011
2,645
247
0
mmmmmmmmm Lankawe
100% atta rep+

rep ekak add karata wada oya a rep 1e dala thibuna lassana wachana :) wadagathmata godak garu karanava aiye:):)godak aya oka aththa kiyala nodana neme me kagahanne.:):)mava dakkama kagahanna hitena aya innava .mokada man aththa katha karaddi diwwa aya innava. :)samahara aya anith ayata ul pandan denava.:):)eka kenekta sahodaraya kiyala katha karala deyak kiwwa manasin watennepa kiyala.eya akata reply karapu widiha dakkama man hithin sathutu una man kiwwa de waradi nane kiyala.pawata pina denna bane.:):)thamange agama danna kena mithyawata yan na.:):)ehema aya jeewitha kalema satis wen na.hamadema passe yanava.hariyata sex walin manasa awl karaganan aya wage.ehema ayane wayasata gihillath dangalanne.me hama detama moolikama de ugath kama.ugath kiyanne degree neme.pothe pathe wagema samaja danuma , hasireema, kenek therun ganan widiha, nihathamanee kama, buddimath kama,ahum kan deela therun ganeema, kenekta garu karana widiha.me hamadema.:):)

mewaye ellanna aya ada methana honday kiyala etanata yanava.thawa kenek kiwwama araya honday kiyala eya langata yanava seth shanthiyak karaganna.ohoma hamadama karaththa adinava.anthimata wadiyen wiyadan karala tiyenne awata.hithenuth leda wela.arthikayenuth watila.:)asaneepath wela.thawa mona aluthin marennada:)
 
Last edited:

pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    අනේ මචංල මම ප්‍රොෆෙශනල් ජ්‍යෝතිෂ්‍ය වැඩ කරන කෙනෙක් නෙමේ.මම ඉලංදාරියාගේ පලාඵල විස්තරය පෝස්ට් කලේ ජ්‍යෝතිෂ්‍යයේන් තියෙන ප්‍රයෝජන පෙන්නල දෙන්ඩ මිස මම කේන්දර වැඩ්ඩෙක් කියලවත් එහෙම නැත්තන් වෙනත් පුද්ගලික ලාබ අපේක්ෂාවකටත් නෙමේ.මට ඇත්තටම කිව්වෝත් කෙන්දර බලන්ඩ වෙලාවක් තියෙන මිනිහෙක් නෙමේ.මම ඉලංදාරියාගේ කේන්දරය බැලුවේ දවස් දෙකක් වැය කරල තියෙන හැම තියරියම දාල.මට එහෙම එකපාරට දැක්ක පලියට කේන්දර කියන්ඩ පුලුවන් දක්ෂයෙක් නෙමේ.එහෙම එක පාරටම කියන්ඩ ගත්තොත් මට වරදිනව.ඒකට හේතුව සූක්ෂමව බලන්ඩ ඕනෙ දේවල් ගොඩක් තියෙන එක.

    අනිත් එක මට තවම කේන්දර කියවන්ඩ මගේ ගුරුවරයාගේන් පවා අවසර ලබිල නෑ.මම මේ කරන්නේ පට්ටපල් හොර වැඩක්.මේකෙන් වෙන්නේ මගේ අතින් මේ ශස්ත්‍රයට නින්දාවක් සිද්දවෙන එක.මෙහෙම උත්තර දෙන්ඩ ගියොත් මට කේන්දර වැරදියට කියවෙන්ඩ තියෙන ඉඩකඩ වැඩී.එහෙම වුනොත් මාත් පට්ටපල් බොරු කාරයෙක් වෙනව.

    මේ වෙනකොට මට එළකිරියෙයි ඊමේල් වලිනුයි උදව් ඉල්ලල මැසේජ් 115ක් විතර ඇවිල්ල තියෙනව.මම කොහොමද බන් මෙච්චර ගොඩකට උත්තර ලියන්නේ?උත්තර නොලිව්වොත් මම ගැන වරදියට හිතන්ඩත් බැරිනෑ.

    ඒ එවපු අයට උත්තර හෙමින් එවන්නම්.ටික දවසක් යයි.මාත් එක්ක අමනාප නොවන්න.
    :(:(
     
    kasp

    Member
    Jan 29, 2011
    2,645
    247
    0
    mmmmmmmmm Lankawe
    hmm manan oke harayak dakin na.deyak tiyenavan sahodaraya karan yanna.deshapalanaya karana aya wage wenna epa.samajeta aththatama deyak karana aya prasiddiye kiyawan na.oya karala penanna.api ath pudu gahanan :) all da best :)
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    rep ekak add karata wada oya a rep 1e dala thibuna lassana wachana :) wadagathmata godak garu karanava aiye:):)godak aya oka aththa kiyala nodana neme me kagahanne.:):)mava dakkama kagahanna hitena aya innava .mokada man aththa katha karaddi diwwa aya innava. :)samahara aya anith ayata ul pandan denava.:):)eka kenekta sahodaraya kiyala katha karala deyak kiwwa manasin watennepa kiyala.eya akata reply karapu widiha dakkama man hithin sathutu una man kiwwa de waradi nane kiyala.pawata pina denna bane.:):)thamange agama danna kena mithyawata yan na.:):)ehema aya jeewitha kalema satis wen na.hamadema passe yanava.hariyata sex walin manasa awl karaganan aya wage.ehema ayane wayasata gihillath dangalanne.me hama detama moolikama de ugath kama.ugath kiyanne degree neme.pothe pathe wagema samaja danuma , hasireema, kenek therun ganan widiha, nihathamanee kama, buddimath kama,ahum kan deela therun ganeema, kenekta garu karana widiha.me hamadema.:):)

    mewaye ellanna aya ada methana honday kiyala etanata yanava.thawa kenek kiwwama araya honday kiyala eya langata yanava seth shanthiyak karaganna.ohoma hamadama karaththa adinava.anthimata wadiyen wiyadan karala tiyenne awata.hithenuth leda wela.arthikayenuth watila.:)asaneepath wela.thawa mona aluthin marennada:)

    තොගෙ සින්ග්ලිශ් මට අරහන්...දාපියකො යකො සින්හල ෆොන්ට් එකකින්
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    hmm manan oke harayak dakin na.deyak tiyenavan sahodaraya karan yanna.deshapalanaya karana aya wage wenna epa.samajeta aththatama deyak karana aya prasiddiye kiyawan na.oya karala penanna.api ath pudu gahanan :) all da best :)
    ඒක නෙමෙයි..මොකො ඔයා කොල්ලොන්ගෙ පස්සෙන්ම එන්නෙ...ඔයාට මානසික ලෙඩක්ද මගෙ ගානෙ ඩොකෙක්ව චැනල් කරලා දෙන්නම් එකෙන්ම...

    කෙල්ලො ලස්සනයි මූනෙන්
    ඉටත් වඩා ලස්සනයි කට වහගෙන හිටියනම්
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඉලංදාරියා මට සමාවෙයන්, uba wenuwena daapu me tread eka off topic una ekata.. kohewath yana un ewilla meeke jaathi, agaam allagena boru sadda demma nisa mamath reply kara.. again ඉලංදාරියා මට සමාවෙයන්.
    ubata niwan suwa pathanawa..
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මම සාමාන්‍යයෙන් මේවා බම්ප් කරන්නේ නෑ .ඒත් වැරදිච්ච එකක් අල්ලන් එකෙක් අරාබියේ ඉඳන් පඩිනවනේ.ඒ හින්ද නිකමට අප් කරන්ඩ හිතුන.:yes:
     
    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Inbox එකේ මේල් එකේ තියෙනව මීටත් වඩා දරුණු වෙච්ච සිද්දි.පුද්ගලිකත්වය මත හෝ හුදෙක් ප්‍රසිද්ධිය මත මම ඒවා පබ්ලිෂ් කරන්නේ නෑ.යූසර් කිව්වොත් පබ්ලිෂ් කරන්ඩ කියල පබ්ලිෂ් කරනව.
    :yes::yes:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    niwan suwa pathanawa

    pawusi marichcha kollekwa vikunan kanna epaa ponz ube saththre hodayi kiyanna
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Mokakkda MAKARA lagneta thibuna upset eka. Mata nam pasugiya time eke good time. But mama gatha karanne SATURN maha dasawa. Mage life eke hodama time eka mama gatha karanne. ILANDARIYA nathi unada. NIVAN SUWA LABEWA. Aiyata Rahu maha dasawa thamai apala denna atthe. Rahu nicha [no power] wela 11 vanne giye pasu giya time ekedi. Mata nam apala dunne natha. Mama gatha karanne SATURN dasawa nisa venna athi.
     
    Last edited:

    pawusi

    Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    Mokakkda MAKARA lagneta thibuna upset eka. Mata nam pasugiya time eke good time. But mama gatha karanne SATURN maha dasawa. Mage life eke hodama time eka mama gatha karanne. ILANDARIYA nathi unada. NIVAN SUWA LABEWA. Aiyata Rahu maha dasawa thamai apala denna atthe. Rahu nicha [no power] wela 11 vanne giye pasu giya time ekedi. Mata nam apala dunne natha. Mama gatha karanne SATURN dasawa nisa venna athi.

    මකර ලග්නෙට ලග්නාදිපතී ශනි කියන්නේ ලග්නෙට සහ දෙවැන්නට අදිපති.ශනි කේන්දරේ හොඳ තැනක ඉන්නව නම් ඒ සෙනසුරුගේ දශාව සුබයි.