Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Sihala Piyasa (Sinhala Literature Forum)
Nisadas saha Kaavya
ඉලක්කය......
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඇස් වහගෙන යන්නන් වාලේ යන සමාජ ප්‍රවණතාවයට වඩා වැදගත් වෙන්නේ ඇස් ඇරගෙන රැල්ලේ නොදුවා ගමන් කරනා ප්‍රවණතාවය හා එක්වීමයි..

එතනදී අපි කල යුතු දේවල් කීපයක් තියෙනවා..මුල්ම දේ හෙමින් හෝ වේගයෙන් ලබා ගන්න වෙර දරන දෙයට බලාපොරොත්තුවලට වඩා ඉලක්ක අනුගත කිරීමයි..අනිත් කරුණ තමයි අපි ලබා ගන්න වෙර දරනා දෙය ලබා ගන්න වෙර දරනා ක්‍රමය හා සබැඳිව සමාජයට කෙතරම් දුරට අවැඩක් හා අසාධාරණයක් ඉන් සිදුවෙනවාද යන්න ගැන නුවණැසින් විමසා බැලීමයි.........

සාමාන්‍යයෙන් බලාපොරොත්තුව(hope) ඔහේ අත් පොරවන් ලැබෙනකන් ඇස් දල්වා සිටින දෙයක්නේ..උත්සාහයක් දැරුවත් එය අල්ප වශයෙන්..නමුත් ඉලක්ක(targets) එහෙම නෙවෙයි ඒවාට පුළුල් දැක්මක් හා විශ්වසනීයත්වයක් තියෙනවා ලබා ගන්නවාමයි කියල.

විශේෂය මුලින්ම ඉලක්ක ලුහුබඳින්නේ ක්‍රමවත් සැලැස්මකට.. එයට නිශ්චිත කාල පරාසයක් තියෙනවා(deadline) මේ කාල පරාසය තුල මෙය ඉටුකර ගත හෝ ලබා ගත යුතුමයි කියලා...ඔය දෙකේ සැබෑ වෙනස තියෙන්නේ ඔතනයි...

කාලීන මාතෘකාවක් නිර්මානයෙන් සමාජයට එලි දක්වලා...සංවාදයට හොඳ නිමිත්තක්..අපුරු නිර්මානයක් මල්ලියා...දිගටම ලියන්න...

ඔබට ජය...

[QUOTE="ronsilva, post: 6923361, member: 163721"] [SIZE=3]ඇස් වහගෙන යන්නන් වාලේ යන සමාජ ප්‍රවණතාවයට වඩා වැදගත් වෙන්නේ ඇස් ඇරගෙන රැල්ලේ නොදුවා ගමන් කරනා ප්‍රවණතාවය හා එක්වීමයි.. එතනදී අපි කල යුතු දේවල් කීපයක් තියෙනවා..මුල්ම දේ හෙමින් හෝ වේගයෙන් ලබා ගන්න වෙර දරන දෙයට බලාපොරොත්තුවලට වඩා ඉලක්ක අනුගත කිරීමයි..අනිත් කරුණ තමයි අපි ලබා ගන්න වෙර දරනා දෙය ලබා ගන්න වෙර දරනා ක්‍රමය හා සබැඳිව සමාජයට කෙතරම් දුරට අවැඩක් හා අසාධාරණයක් ඉන් සිදුවෙනවාද යන්න ගැන නුවණැසින් විමසා බැලීමයි......... සාමාන්‍යයෙන් බලාපොරොත්තුව(hope) ඔහේ අත් පොරවන් ලැබෙනකන් ඇස් දල්වා සිටින දෙයක්නේ..උත්සාහයක් දැරුවත් එය අල්ප වශයෙන්..නමුත් ඉලක්ක(targets) එහෙම නෙවෙයි ඒවාට පුළුල් දැක්මක් හා විශ්වසනීයත්වයක් තියෙනවා ලබා ගන්නවාමයි කියල. විශේෂය මුලින්ම ඉලක්ක ලුහුබඳින්නේ ක්‍රමවත් සැලැස්මකට.. එයට නිශ්චිත කාල පරාසයක් තියෙනවා(deadline) මේ කාල පරාසය තුල මෙය ඉටුකර ගත හෝ ලබා ගත යුතුමයි කියලා...ඔය දෙකේ සැබෑ වෙනස තියෙන්නේ ඔතනයි... කාලීන මාතෘකාවක් නිර්මානයෙන් සමාජයට එලි දක්වලා...සංවාදයට හොඳ නිමිත්තක්..අපුරු නිර්මානයක් මල්ලියා...දිගටම ලියන්න... ඔබට ජය...[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom