අගේ නිර්මාණයක් සොයුර.
ඉලක්කය - සමාජ රැල්ල, ප්‍රවණතාවය අපූරුවට විමසන අතරම පුද්ගල හිතේ උපදවන ආත්මාථය සීරුවෙන් මතුකරලා තියෙනවා.
හිතන්න නොකියා හිතාපල්ලා කියන්න සමත් වචන පෙලක්, අපූරුයි.
දිගු ගමනක් තටුනගා පියාසර කරන්න පැතුම්. ඔබට ජය.
oya jonathan livingston seagulls potha kiyawala tiyenawada? nathnam hoyagena kiyawanna.. me katawamai eketh tiyenne ..gamburin terum ganna watina pothak..
nice poem bro....