ඉල්ලන්නේ ගම හදන්න !!!!! 2015 වසරේදී Mastercard ආයතනය විසින් කරන ලද සමීක්ෂණයකට අනුව කොලඹ නගරය දකුණු ආසියාවේ වේගයෙන්ම සංවර්ධනය වුනු අලංකාරම නගරය බවට පත්විය. මෙහි දැක්වෙන ඡායාරූපය අදාල නොවේ.