ඉල්ලන දේ ලබා දෙන මුරුගන් මන්ත්‍රය

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,315
    26,841
    113
    Kandy
    war-god-murugan.jpg


    නොවිසඳෙන මානසික පීඩා, ණය කරදර, වැඩ කටයුතු වලට ඇතිවන බාධා සහ සුව නොවන රෝග වැනි මේ සියලු ඉරණම් වෙනස් කිරීමේ බලය ඒ ශිව කුමරුගේ (මුරුගන් දෙවියන්ගේ) වේලායුධයට තිබෙන බව මෙහි සඳහන් වේ.
    මුරුගන් දෙවියන්ගේ පින්තූරයක් ඉදිරිපිට ගිතෙල් පහනක් දල්වා, දැඩි භක්තියෙන් යුතුව මේ මන්ත්‍රය ජප කරමින් පූජා කිරීමෙන් මුරුගන් දෙවියන්ගේ ආශිර්වාදය අනිවාර්යයෙන්ම ලැබෙන බව කියැවේ.
    මන්ත්‍රය:
    "ඕම් නමෝ කුමාරාය නමඃ"
    සිදු කළ යුතු ආකාරය:
    අඟහරුවාදා දිනයක තඹ භාජනයකට ජලය පුරවා ඔබ ඉදිරියෙන් තබා ගන්න.
    මෙම මන්ත්‍රය 108 වතාවක් ජප කරන්න.
    ඉන්පසු එම ජලය (තීර්ථය) පානය කරන්න.
     
    • Haha
    Reactions: 2osama

    PK Amaris

    Well-known member
  • Jan 31, 2023
    1,051
    1,672
    113
    තීර්ථයෙන් පුක හේදුවොත් මොකක් වෙයිද :sorry: