නන්දසේන ගෝඨාභය රාජපක්ෂ
ජනාධිපති
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය
2022 ක් වූ අප්‍රේල් මස 04 වැනි දින දී ය
ගරු කථානායක,
ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව,
ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ.
ගරු කථානායකතුමනි,
ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමශ්රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ධුරන්දර නන්දසේන ගෝඨාභය රාජපක්ෂ වන මම, මතුව තිබෙන මහජන විරෝධතා හේතුවෙන් 2022 ක් වූ අප්‍රේල් මස 04 වැනි දින එනම් අද දින සිට ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වන බව මෙයින් දන්වා සිටිමි. ඒ සඳහා අවශ්‍ය කටයුතු සලසන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.
ස්තුතියි
නන්දසේන ගෝඨාභය රාජපක්ෂස්තුතියි
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති
පිටපත්
1. ගරු අග්‍ර විනිශ්චයකාරතුමා
2. ගරු අග්‍රාමාත්‍යතුමා
3. ජනාධිපති ලේකම්
*කවුරුහරි මේක ප්‍රින්ට් කරලා අරූට යවහන් අත්සන් කරලා එවන්න කියලා