ඉල්ලා-අස්වෙ... MR

powerlogic077

Member
Nov 26, 2012
436
21
0
සුමනදාස කට්ටැඩියාගෙ උපදෙස්පිට අහින්සක සත්තු මරයි:angry::angry::angry::angry:

ආණ්ඩුවේ පව්කාරයන් ...............
බල්ලන් මරා වීධියේ විරෝධය කණ්ඩායමේ ප්‍රධානීන්ගේ ගෙවල් ඉදිරිපිට තබයි...
කාලකණ්නි පාලකයන්ගේ අමන ක්‍රියාවන්ට අහිංසක සත්තු මරන්න එපා....
https://www.facebook.com/pages/LankaFocusNews/421622894573336

10915136_761704803898475_5655803442459944758_n.jpg


10801851_761704807231808_3385475505526728775_n.jpg



10686879_761704793898476_3095049190369188387_n.jpg




 
Last edited:

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,532
    22,215
    113
    Gotland
    උන්ටත් බල්ලෝ වගේ මැරිලා ඉන්න ඕනා වෙලා වගේ
    අරාබි වසන්තයක් ඕනි වෙලා
    ඕනෑම නම් දෙන්නං වසන්තේ
     

    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    උන්ටත් බල්ලෝ වගේ මැරිලා ඉන්න ඕනා වෙලා වගේ
    අරාබි වසන්තයක් ඕනි වෙලා
    ඕනෑම නම් දෙන්නං වසන්තේ


    අහින්සක සත්තු මරලා හදිහූනියම් කරන්න හදන්නෙ බන්:angry:
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඇත්ත තොරතුර

    අනිවාර්යෙන් මහින්ද පරද්දන්න ඕනි. මහින්ද දින්නොත් ඔබලාගේ හිතවතුන්ගේ ඔලු මෙහෙම එවාවි ගෙවල් වලට. එක නෑදෑයන්ට හිතවතුන්ට වෙනවා දැකීමට අකමැති නම් මහින්ද පරද්දන
     
    Last edited:
    • Like
    Reactions: KingCM

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔකුන්වත් ඔහොම මරලා ගිහින් දන්නා ඕනි කාලකන්නි
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මහින්ද පරද්දුවේ නැත්තම් මෙවෙනුවට එන්න්නේ ඔබලාගේ ගෙවල් වලට හිතවතුන්ගේ , ඔබේ අම්ම තාත්තගේ දුවා දරුවාගේ ඔලු. එමනිසා මේ වියරුවැටුණු මන්සික් රෝගියාව පරදවමු

    10296646_761776550557967_8693229852294701936_n.jpg


    10906179_761767787225510_3805302341400905125_n.jpg
     

    powerlogic077

    Member
    Nov 26, 2012
    436
    21
    0
    මහින්ද පරද්දුවේ නැත්තම් මෙවෙනුවට එන්න්නේ ඔබලාගේ ගෙවල් වලට හිතවතුන්ගේ , ඔබේ අම්ම තාත්තගේ දුවා දරුවාගේ ඔලු. එමනිසා මේ වියරුවැටුණු මන්සික් රෝගියාව පරදවමු

    10296646_761776550557967_8693229852294701936_n.jpg


    10906179_761767787225510_3805302341400905125_n.jpg
    :yes::angry:
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    හපොයි මේ මොන අපරාදයක්ද? හෙණම ගහපන්!!!
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    හපොයි මේ මොන අපරාදයක්ද? හෙණම ගහපන්!!!

    උබේ අම්ම තාත්ත අක්ක අය්ය එන එක වලක්වන්න මහින්දට පරද්දන්න
     
    මචං කරුණාකරලා post එක උඩින්ම අනතුරු ඇඟවීමක් දාපන්. විශේෂයෙන්ම බල්ලන්ට ආදරේ අය වැඩිය බලන්න එපා කියල. මට කෑමත් එපා වුණා මේක දැකල :(
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    උබේ අම්ම තාත්ත අක්ක අය්ය එන එක වලක්වන්න මහින්දට පරද්දන්න
    ඒ කාලේ උඹලගේ ජෙප්පෝ හන්ද කී දාහක් කොල්ලෝ කෙල්ලොන්ගේ ඔලු වැටවල් වල තියෙන්න ඇද්ද.හෆොයි ඒ කාලෙත් FB එළකිරි තිබ්බනම් අද උඹට සාප කරනවා උන්ට මුක්කු ගහන එකට :yes: මොනවා උනත් මේක බලු වැඩක්
    2.gif