ඉල්ලා අස් වීම

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Yep Gota + Government Sinhala majority ekakin elect wenna one Muslim congress eka mona paththata giyath effect ekak nathi wena widihata

    ubbala itng gota mona weradda penuwath sudda karana kattiyakne ualagen ahuta mekata hari uttare laenne. anta wadi vidyata eka pattkata bara unama weradi penne ne..

    mata danaganna one madihath manussyek meke innawanam unge adahas...
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,630

    Gotata tharam Sinhala majority votes ganna ba danata presidential election ekata enawa kiyala thiyena kaatawath.

    Sahajiwane try kala wade harigiye nane. Muslim congress eke anthawadaya pennuwane okkomala ain wechcha eken. Sahajiwanakarayekta presidency eka dunnoth ayeth wenne mekama thamai.
     
    hchri

    Well-known member
  • Jan 2, 2007
    1,696
    488
    113
    united kingdom
    සිංහළු එකතු වෙනවට වැඩියෙන්ම බය හම්බයො නෙවේ, මෛත්‍රීපාල රනිල් මහින්ද අනුර කියන 4 දෙනා බව හොඳට මතක තියාගනිල්ලා. ඕකුන් ටික අද හෙටම රෑකට සෙට් වෙලා සිංහළුන්ව ආයිත් බෙදන හැටි කතා කතා කරගන්නව.

    Sira kathawa ban....
     
    • Like
    Reactions: ruchira55

    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    Seeing as how ineffective police and the justice system in this regard (in my view it's the root cause for the mess we're in right now, if they did their job right we could've prevented all this drama) , looks like it has to be the general public (including Muslims as well)

    - I also agree on loop holes of Srilankan justice system
    - When you said general public should judge now anyone can argue justice system is ineffective and then "we did this" & "we did that" its not a good solution

    I disagree on general public judging people even if it is ineffective thats the best thing we have

    Lets assume we appoint a 10 people team from general public
    7 sinhales buddhists
    1 Tamil
    1 Christian
    1 Muslim

    How do you know these people can be impartial ?

    Or please elaborate how general public can be used to judge people ?:eek:
     
    Last edited:

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    සිංහළු එකතු වෙනවට වැඩියෙන්ම බය හම්බයො නෙවේ, මෛත්‍රීපාල රනිල් මහින්ද අනුර කියන 4 දෙනා බව හොඳට මතක තියාගනිල්ලා. ඕකුන් ටික අද හෙටම රෑකට සෙට් වෙලා සිංහළුන්ව ආයිත් බෙදන හැටි කතා කතා කරගන්නව.

    itng ehema kiyana gamanma Gotabaya genna kattiya datha kanawa.. ottui oya set ekema ekathu wenne nadda? ottuwak allana kamatida? :oo:
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,654
    4,303
    113
    සිංහළු එකතු වෙනවට වැඩියෙන්ම බය හම්බයො නෙවේ, මෛත්‍රීපාල රනිල් මහින්ද අනුර කියන 4 දෙනා බව හොඳට මතක තියාගනිල්ලා. ඕකුන් ටික අද හෙටම රෑකට සෙට් වෙලා සිංහළුන්ව ආයිත් බෙදන හැටි කතා කතා කරගන්නව.

    කතාව 100% හරි. ඡන්දෙට එන උන් බලල හැඳි ගෑවිලා ගියත් කියලා වෙනම එකක් බලන්න වෙනවා. පරණ පක්ෂ වලින් මොකා ආවත් සිංහලයා බෙදෙනවා. අලුත් එකෙක් වටේ එකතු කරන්න වෙනවා. වැඩේ කියන්නෙ උන් කොහොම වෙයිද කියල වගකීමෙන් කියන්න තියා හිතන්නවත් බැ. මොනවා උනත් මේ ඇවිල්ල තියෙන්නෙ තීරණාත්මක වගේම සුපිරිම අවස්ථාවක් සිංහලයට එකතු වෙන්න.
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,360
    8,506
    113
    රූකඩ රාජ්ජේ
    dan man ahanne mokadda mekata real solution eka? Gota genawoth okkoma visedeida ? moko dan kattiya peli gasi inne ekata nisai ahuwe

    කට්ටිය පෙළ ගැසී ඉන්නේ ගෝටා ගෙන්න කියලා දන්නවනම් උබත් ඒ මාර්ගයේම පලයන්....කොහෙවත් නැති එකෙක් ට කඩේ යන්නේ නැතිව..සිංහල චන්ද එකට එකතු උනොත් හම්බ චන්ද වල බල බිදෙනවා..දැන් වෙන්න ඕනේ ඒක..නාගනන්ද ට වත් පල්ලෙවත්තට වත් මේ රට කරන්න බෑ....අවුරදු ගානක අත්දැකීම් තිබුන සිරිසේනටත් බැරි උන කොට දේශපාලනය ගැන මෙලෝ අත්දැකීමක් නැති එකෙක් ආවොත් රට ඉවරයි...:lol::lol::lol:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,889
    40,660
    113
    :yes::yes: ඕකුන් ඔක්කොටම ඕන බලේ..... උන්ට මහ ජාතියට වඩා සුලු ජාතිය වටින්නෙ.....!! :angry::angry::growl::frown:
    සිංහල බෞද්ධ නළුවො

    Sira kathawa ban....
    :):)

    itng ehema kiyana gamanma Gotabaya genna kattiya datha kanawa.. ottui oya set ekema ekathu wenne nadda? ottuwak allana kamatida? :oo:
    ඒක තමයි බන් අපේ ස්වභාවය. අවුරුදු 71 තිස්සෙ කොලේ ඕකනෙ. එකෙක් ගෝටව හොයාගෙන යනව අනිකා රනිල්ව හොයාගෙන යනව.

    කතාව 100% හරි. ඡන්දෙට එන උන් බලල හැඳි ගෑවිලා ගියත් කියලා වෙනම එකක් බලන්න වෙනවා. පරණ පක්ෂ වලින් මොකා ආවත් සිංහලයා බෙදෙනවා. අලුත් එකෙක් වටේ එකතු කරන්න වෙනවා. වැඩේ කියන්නෙ උන් කොහොම වෙයිද කියල වගකීමෙන් කියන්න තියා හිතන්නවත් බැ. මොනවා උනත් මේ ඇවිල්ල තියෙන්නෙ තීරණාත්මක වගේම සුපිරිම අවස්ථාවක් සිංහලයට එකතු වෙන්න.
    :yes::yes:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,630
    113
    Or please elaborate how general public can be used to judge people ?:eek:

    The force-field which protects them from the justice system runs by the power granted to them by the general public - taking that away should be the first step.
     
    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    The force-field which protects them from the justice system runs by the power granted to them by the general public - taking that away should be the first step.

    My guess is you are looking for a total change of our current system ! To be honest its corrupt including all of the 225

    You are looking for an Arab spring but with positive change

    PS - I still don't see any good things coming from people judging
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,630
    113
    My guess is you are looking for a total change of our current system ! To be honest its corrupt including all of the 225

    I'd like a total change of the system but I think that the openly racist behaviour of Muslim ministers should be dealt with first - I see them resigning en masse as an act of solidarity towards Rishad Bathiudeen, Hisbullah and Sali.