ඉල්ලීමක්

Fiona Dabare

Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    එහෙම ත්‍රෙඩ් delete කරන්නැ සාමාන්‍යෙන් personal information එකක් වගේ තිබිලා ප්‍රශ්නයක් ආවේ නැත්තම් මොකද එකෙක්ට කරහම අනිත් අයටත් කරන්න වෙන නිසා. මාත් එක දවසක් post එකක් delete කරන්න ඇහුවහම ඕක කිව්වේ මට.