ඉලුමිනාටි ගැන පොඩි හැදින්වීමක්

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,202
    8,200
    113
    M-Town
    එහෙනම් ඔන්න අද විචාරකයා ආවේ මේ ඉලුමිනාටි ගැන පොඩි හැදින්වීමක් ගැන කතා කරන්න...

    හැමෝමා බැලුවා නේද අමුතු දොස්තර සහ බහුවිශ්ව පිස්සුවෙ Trailer එක......ඉතින් අපිට ඒකෙන් අපි හිතුවෙවත් නැති දෙවල් බලාගන්න පුලුවන් උනා😍
    ඒ අතරින් ඉලුමිනාටි කියන වචනය ප්‍රධාන තැනක් ගන්නවා..ඇත්තම කිව්වොත් මේක ලතින් වචනයක්😀...ඇත්තටම මොකක්ද මේ ඉලුමිනාටි කියන්නේ........

    අපි මුලින්ම ඇත්ත ඉලුමිනාටි ගැන පොඩ්ඩක් කතා කරලා පස්සේ Marvel ඉලුමිනාටි ගැන බලමු.....

    💠 ඉලුමිනාටි 💠

    ❎මේ ඉලුමිනාටි කියන්නෙ එක්තරා සංගමයක් / සංවිධානයක් වගේ එකක්..මේක පටන් ගත්තේ 1776 වර්ශයේ ජර්මනියෙදි....මේක ආරම්භ කලේ ඇඩම් වයිශ්පුට් කියන පුද්ගලයා....🙋 මෙයා මූලිකත්වය අරගෙන තමයි මේක පටන් ගත්තෙ.....මුල් කාලේ නම් මේ සංවිධානයේ හිටියේ සාමාජිකයන් හයදෙනෙක්ලු.....

    ❎මේ ඉලුමිනාටි කියන්නෙ ලතින් වචනයක් කියල කිව්වනෙ...ඉතින් මේ වචනෙන් අදහස් කරන්නෙ ඔය එලිය / ආලෝකය විහිදුවනවා වගේ එකක්.....ඒ කියන්නෙ අදුරේ ඉදන් ආලෝකය කරා ගමන් කරනවා....අන්න ඒ වගේ තේරුමක් තියෙනවා කියලා තමයි සදහන් වෙන්නෙ🙂

    ❎සීන් එක මෙහෙමයි....ඔය ඒ කාලේ ජර්මනිය වගේ රටවල් වල හිටියා දැඩි ලෙස ආගම ඔලුව උඩ තියා ගත්ත මිනිස්සු.....පල්ලිය මොනවද කියන්නෙ...ඒ දේවල් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කරන මිනිස්සු ඒ කාලේ සෑහෙන්න හිටියා.....මෙයාලා හැම දෙයක් දිහාම හැමවෙලේම බැලුවේ ආගමික කෝනයෙන්......විද්‍යාව කියන දේ මෙයාලා බැහැර කරලා තිබ්බේ....හැබැයි හැම මනුස්සයම මෙහෙම නෙමෙයි..✋මේ එක්තරා අතලොස්සක් විතරයි මේවගේ හැසිරෙන්නෙ☝️

    ❎ඉතින් මේ ඉලුමිනාටි සංවිධානය මූලිකත්වය අරගත්තා මේ වගේ මේ ආගමික අදහස් මිනිස්සුන්ගෙ ඔලුවෙන් අයින් කරලා විද්‍යාව කියන දේ මිනිස් මොළයට රිංගවන්න.....

    ❎ඒ වගේම මෙයාලා මිනිස්සුන්ව සාතන්ගේ අනුගාමිකයන් කරන්න හදනවා කියලත් කියනවා....🤷

    ❎ආගමික දේවල් ඔලුවෙන් අයින් කරලා මුලුමනින්ම නිදහස් මනසකින් ලෝකය දිහා බලන්න මනුස්සයන්ගේ ඔලුව හදන එක තමයි මෙයාලගේ සැලැස්ම වෙලා තියෙන්නෙ....

    ❎හැබැයි පස්සෙ කාලෙදී මේක ජර්මනියේ බාවේරියන් ප්‍රාන්ත රජය විසින් මේ සංවිධානය තහනම් කරනවා වගේම මේකට සේවය කරන අයට දඩුවම්කරනවා...මේක තහනම් කරන්න ප්‍රධානම හේතූව වෙන්නෙ ආගම් වලට විරුද්ධ මත පලකිරීම සහ ඒවා ජනයා අතර ප්‍රචාරය කිරීම......

    ❎සංවිධානය වැහුවට ඉතින් හැමෝම වගේ ඒ ගැන කතා කරනවා..පස්සේ කාලෙදි ඉතින් සංවිධානය ගැන විවිධ ලිපි ලේඛන, පොත් පත් වගේ අනන් මනන් මිනිස්සු අතරට යනවා.....අන්න එ වගේ දේවල් වල තියෙනවා සංවිධානය වැහුවට මේක රහසේම ක්‍රියාත්මක වෙනවා කියලා😈🤫

    ❎කට - කතා යන විදිහට මේ ඉලුමිනාටි නම් රහස් සංවිධානය වර්තමානයේදිත් ලෝකයේ හැම රටකම වගේ පැතිරිලා තියෙනවා වගේම ලෝකයෙ දැනට ඉන්න බලවත්ම පුද්ගලයන් මේක මෙහෙයවනවා කියලත් කියනවා🤷......දැන් කට්ටිය මතක් කරගන්න බලන්න වර්තමානයේ අපේ ලෝකේ ඉන්න අතිශය බලවත් නැනවත් පුද්ගලයෝ කවුද කියලා😉🤫🤔

    ❎කට කතා යනවා ලෝකයේ ජනප්‍රිය ඔය විවිධ කළා කටයුතුවල යෙදෙන අය.......එයාලගේ නිර්මාණ වලින් වක්‍රාකාරව මේ ඉලුමිනාටි මත මිනිස්සු අතරට ගෙනියනව ලු...ඇමරිකාවේ ජනාධිපති පත් වෙන්නෙත් මේ ඉලුමිනාටිලගේ කැමැත්ත මතලු😑 එංගලන්තේ රජ පවුලත් මෙයාලගේ පාලනයේලූ තියෙන්නෙ....මේ සේරම මිනිස්සු අතර තියෙන කට-කතා.........

    ⏭️හිතන්නකො මෙහෙම....මේ කට - කතා ඇත්තනම්😅 මෙයාල කොච්චර බලවත් සංවිධානයක් ද කියලා හිතාගන්න පුලුවන් නේ😉

    අනේ මන්දා ඕවා නම්😑 මේවා කියලා මුන් මාවත් උස්සයිද දන් නෑ😬😵‍💫

    ❎ඒ වගේම මේ ඉලුමිනාටිලා හැම දෙයක් ගැනම හැම කෙනෙක් දිහාම බලාගෙන සහ සෙවිල්ලෙන්ලූ ඉන්නෙ👁️අපිත් නොදැන අපි දිහා හැම වෙලේම තුන්වෙනි පාර්ශවයක් බලාගෙන ඉන්නෙ😑😬

    ❎ඒ වගේම මෙ ඉලුමිනාටි LOGO එක...සංකේතය..මේකේ ඇහැක් තියෙනවා..👁️ හැම දෙයක් ගැනම මෙයාලා බලාගෙනයි ඉන්නෙ....හැම දේකම පාලනය මෙයාලගේ අල්ලේ 🖐️ තියෙන්නෙ කියල තමා ඒකෙන් අගවන්නෙ...

    ❎කොහොම උනත් වර්තමානයේ මේ සංවිධානය 100% පවතිනවා කියලා තහවුරු කරන්න සාක්ෂී නෑ.....හැබැයි වර්තමානයේ ලෝකයේ වෙන දේවල් දිහා බැලුවම.....මෙහෙම සංවිධානයක් තියෙනවා කියන එකත් එහෙමටම පුදුම වෙන්න කාරණයක්මත් නෙමෙයි ඉතිම්🥲😉 ඒ තරම්ම අපි හීනෙකින්වත් හිතන්නෙ නැති තරම් අත්භූත දේවල් මේ ලෝකේ සිද්ධ වෙනවා.....

    ඉතින් ඕක තමා ඉලුමිනාටි කියන්නෙ...මේ ඉලුමිනාටි සංකල්පයම තමා #Marvel එක පාවිච්චි කරන්නෙත්....එහෙනම් අපි දැන් බහිමු අපේ ප්‍රධාන මාතෘකාවට😀

    ⏭️මොකක්ද මේ #Marvel Universe එකේ #ඉලුමිනාටි සංවිධානය

    ❌අපිට මෙයාලව මුලින්ම බලාගන්න පුලුවන් වෙන්නේ 2005 ජූලී මාසේ ආපූ New Avengers #7 කොමික් එකෙන්.....

    ❌මේක ඔය ඇවෙන්ජර්ස් , Fantastic Four තව DC ලගෙ ජස්ටිස් ලීග් වගේ සුපිරි වීරයෝ නිර්මාණය කරගත්ත බලවත් සංවිධානයක්........

    ❌මෙයාලගේ ජොබ් එක තමා පෘථිවියට එන අනතුරු වලින් පෘතුවිය ආරාක්ෂා කරගන්න එක.....මේ ආරාක්ෂා කරගන්න එක හොදින් හෝ වේවා....නරකින් හෝ වේවා...ආරක්ෂා කරගන්න එක ඒ අදාලා සිද්ධිය / උවදුර මත තමා තීරණය වෙන්නෙ☝️🖐️ හොදින් හෝ නරකින්...මෙයලා ඒ දෙකටම ඔට්ටු සෙට් එකක්.....☝️

    ❌මේ ඉලුමිනාටි ටීම් එක හදන්න මුල් වෙන්නෙ Kree vs Skrull යුද්ධය.......මේ වගේ උවදුරු වලින් පෘතුවිය ආරක්ෂා කරගන්න....තවත් ඉදිරියට මේ වගේ උවදුරු වෙන එක වළක්වා ගන්න තමයි මේ ටීම් එක නිර්මාණය වෙන්නෙ😊

    ❌පෘතුවිය විතරක් නෙමේ….සුපිරි වීරයන්ට එන සමහර විවිධ උවදුරු වලින් එයාලව ආරාක්ෂා කරගන්න එකත් මේ සංවිධානයේ තවත් අරමුණක්..

    ⭕කවුද මේක හදන්නෙ?

    වෙන කවුරුත් නෙමේ ඉතින් ස්නැප් කරලා අපේ ලෝකේ බේරගත්ත ටෝනි ස්ටාක් නොහොත් අයන් මෑන් තමා😎❤️

    ⭕ඇයි ටෝනී මේක හදන්නෙ⁉️

    ▶️මම කිව්වනේ උඩ මේ සංවිධානය හදන්න පෙලබෙන්නෙ Kree vs Skrull ලගෙ ගැටුම නිසා කියලා....ඉතින් මේක ගැන ටෝනී සෑහෙන්න හිතනවා......

    ▶️හැමෝම දන්න දෙයක් තමා ටෝනී ස්ටාක් කියන්නෙ තමන් අතින් එකම වැරැද්ද දෙපාරක් වෙන්ම දෙන්නෙ නැති කෙනෙක්.....මට මතක විදිහට Avengers 2 ෆිල්ම් එකේ ටෝනී කියනවා අපි පෘතුවිය වටේ Shield එකක් දැම්මොත් මොකද....ඇත්තම කතාව ඒ වැඩේ ටෝනීට කරන්න බැරි නම් ටෝනී ඒක කියන්නෙත් නෑනේ නේද😉....

    ▶️END Game එකේදී ටෝනී නෙබූලා එක්ක Space එකේ හිරවෙලා ඉන්නකොට කැප්ටන් මාර්වල් ඇවිල්ලා Space Ship එක උස්සගෙන පෘථිවියෙ Avengers ප්‍රධාන මුලස්ථානයට ගේනවා.....ඔන්න ඔතනදි කට්ටිය ඇතුලේ මේ තානෝස්ගේ Snap එක ගැන කතා කරනකොට ටෝනී ට තද වෙලා කැප්ටන්ගෙන් අහනවා

    " තමුන්ට මතකද මම කිව්වා පෘතුවිය වටේට Shield එකක් දාන කතාවක් " 😉😼

    ටෝනී සල්ලිකාර නාස්තිකාර සෙල්ලක්කාරයෙක් උනත්.....ඔය ඔලුගෙඩිය ඇතුලේ සෑහෙන දේවල් දුවනවා😉✋

    ⭕ටෝනී ස්ටාක් කියන්නේ වැරදි වලින් හැදෙන කෙනෙක්.....

    ⭕ඉතින් නැවත මේ වගේ දෙයක් නොවන්න තමයි ටෝනී මේ කණ්ඩායම නිර්මාණය කරන්නෙ......
    ඉතින් මේ කණ්ඩායමේ ඉන්නේ අංක එකේ මොළකාරයෝ සහ අංක එකේ බලවත්තූ

    ⏭️එහෙනම් අපි බලමු මේ ඉලුමිනාටි සංවිධානයේ ඉන්න සාමාජිකයන් කවුද කියලා..

    මෙයාලගේ විස්තර වෙනම පෝස්ට් වලින් ගේන්නම්..සමහර අය ගැන නම් දැනටමත් දාලා..අනිත් අය ගැන ඉස්සරහට පෝස්ට් දාන්නම්...දැනට ලොකුවට නම් නෙමේ පොඩියට පැහැදිලි කරන් යන්නම් හැමෝම ගැන😊 )

    ❌ ටෝනී ස්ටාක් හෙවත් Iron Man

    🔯 හැමෝම දන්න කියන කෙනෙක් නේ.....Marvel Universe එකේ ඉන්න Top Hero කෙනෙක්.....පෘථිවියෙ ඉන්න හැමෝම වගේ දන්නවා ටෝනී ස්ටාක් තමයි අයන් මෑන් කියලා....කිසි බලයක් නැති සාමාන්‍ය මනුස්සයෙක්....ඒ වගේම විශේෂයි ටෝනීගේ අතිශය බුද්ධිමත් ඔලුගෙඩිය😍 පෘථිවියෙ ඉහළ පිලිගැනීමක් තියෙන අංක එකේ වීරයෙක්.....හැම වීරයෙක් එක්කම ගණුදෙනු කරන කෙනෙක්....ඒ වගේම පෘථිවියෙ ඉන්න ඉහළ බලවත්තු ඉතා ලගින් ඇසුරු කරන....හැම අංශයක් එක්කම සම්බන්ධතා පවත්වන කෙනෙක් විදිහට මේ ස්ටාක් ගොඩක් ප්‍රසිද්ධයි….

    ❌Doctor Strange

    🔯 Doctor Strange කියන්නෙ කවුද මෙයාට මොනවද කරන්න පුලුවන් කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනේ….මුලු පෘථිවියෙම ඉන්න බලවත් බුද්ධිමත් මායාකාරයෙක් මේ සංවිධානයේ ඉන්න එක කොච්චර වාසියක් වෙනවද......ඩොකාගේ හැකියාවන් වලින් මොනවද කරන්න බැරි😉

    ❌ Mr. ෆැන්ටෑස්ටික් හෙවත් Reed Richards

    🔯 දන්නවා නේද Fantastic Four කණ්ඩායම..අපි එයාලා ගැන පෝස්ට් එකකුත් දැම්මා...ඉතින් මේ Fantastic Four කණ්ඩායමේ ලොක්කා තමයි මේ රීඩ් කියන්නෙ....ගොඩක් බුද්ධිමත් කෙනෙක්..පෘථිවියෙ ඉන්න බුද්ධිමත්ම කෙනා...ලෝක වැඩ්ඩෙක් තමා😍 මෙයාගේ බලය මොකක්ද කියලත් ඔයාලා දන්නවනෙ😉

    ❌ Professor Charles Xavier

    🔯 ඔයා X - Men Fan කෙනෙක් නම් මෙයාව නොදැන ඉන්න විදිහක් නම් නෑ😼X - Men ටීම් එකේ නායකයා.....ගොඩක් බුද්ධිමත් කෙනෙක්....
    X - Men බලපු අය දන්නවා මෙයාගේ හැකියාවන්😉

    ❌Namor

    🔯මෙයා පලවෙනි Mutant කියලයි හදුන්වන්නේ.....සරලවම කිව්වොත් මේ Namor තමා King Of Ocean.....මුහුදේ රජා......මේ වීරයෙක් කියනවට ගොඩක්ම ගැලපෙන්නෙ Anti-hero කියන නම..මොකද මෙයා වීරයෝ එක්ක වගේම දුෂ්ටයෝ එක්කත් කණ්ඩායම් වෙලා තියෙනවා.......හැබැයි මෙයා මේ ඉලුමිනාටි සංවිධානයෙන් ඉවත් වෙනවා....ඒ ඉවත් වෙන්නෙ බෲස් නිසා...ඒ කියන්නෙ හල්ක්...මේ ඉලුමිනාටිලා හල්ක්ට පොඩි වැඩක් කරනවා.....ඒ මොකක්ද කියලා පල්ලෙහා කියන්නම්.😉 කොහොම හරි මේ ඉලුමිනාටිලා හල්ක් වෙනුවෙන් ගත්ත තීරණයට Namor විරුද්ධ වෙනවා..ඒ නිසා මෙයා ඉල්ලා අස්වෙනවා….අපිට මෙයාව Black Panther 2 Movie එකෙන් බලාගන්න පුලුවන් වෙයි...


    ❌Black Bolt

    🔯 කෙටියෙන් කිව්වොත් මෙයා Inhuman ලගේ ලොක්කා...ඒ කියන්නෙ රජු.....ඔයාල දැකලා ඇති මෙයාගෙ ඔලුවේ තියෙනවා පොඩි ඇන්ටනා දෙකක් වගේ එකක්.....අන්න ඒකෙන් කරන්නෙ මෙයාගේ Powers Control කරන එක සහ විවිධ දේවල් පාලනය කරන එක...මෙයාගේ හඩ සමාන කරන්න පුලුවන් න්‍යෂ්ටික පිපිරීමකට....ගොඩල් බලවත් කෙනෙක්….

    ⭕ඒ වගේම හල්ක් පෘථිවියට තර්ජනයක් නිසා හල්ක්ව පෘථිවියෙන් යවන්නත් මේ ඉලුමිනාටිලා මූලිකත්වය ගන්නවා....මෙතනදි වෙන්නෙ හල්ක්ව Shuttle එකකට රින්ගවලා කිසිම ජීවියෙක් නැති ග්‍රහලෝකෙකට හල්ක්ව යවන එක....ඔයාලා කියවන්න World War Hulk කොමික් එක….ඒකෙ තියෙන්නෙ මෙන්න මේ සීන් එක…..තව ඔයාලට Planet Hulk Animation Movie එක බලන්න කියලත් කියනවා…….පස්සෙ Hulk නැවත පෘතුවියට එනවා..ඒ එන්නෙ තමන්ව පෘථිවියෙන් එලවපු ඉලුමිනාටි සෙට් එක එක්ක පට්ට තරහකින්…..

    ⭕ඉතින් මෙන්න මේ හල්ක්ව පෘථිවියෙන් යවන තීරණයට අකමැති වෙන්නෙ Nomor...

    ⭕තව මේ ඉලුමිනාටි සෙට් එක ක්‍රීලගේ ලෝකෙට ගිහින් එයාලගේ ලෝකේ ප්‍රධාන නගරය විනාශ කරනවා.....

    ඒ වගේම පස්සෙ කාලෙකදි Black Panther පවා මේ ඉලුමිනාටි සංවිධානයට බැදෙනවා.....
    එයා ඉතින් වකන්ඩාවල රජතුමානේ😍

    〽️Captain America
    〽️Bruce Banner (Doc Green)
    〽️Amadeus Cho
    〽️Yellow Jacket

    🔽🔽🔽🔽🔽🔽🔽🔽🔽🔽

    FB_IMG_1645031730798.jpg
     

    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,202
    8,200
    113
    M-Town
    ඉතුරු කොටස

    මෙයාලත් ඉලුමිනාටි සාමාජිකයන් වෙනවා….හැබැයි අර සෙට් එක තමයි මේකේ මුල්ම සාමාජිකයෝ☝

    ⭕ඒ වගේම බලවත් උන පලියට හැම එකාටම මේ සංවිධානයට රින්ගන්නත් බෑ......ඒකට ධනවත්, බුද්ධිමත් වෙන්නත් ඕනේ..මේක රහසිගත සංවිධානයක්.....මේ සංවිධානයේ ඉන්න වීරයෝ තමන් මේ සංවිධානයේ ඉන්නවා කියලා කාටවත්ම කියන්නෙත් නෑ......සමහරු මේ වගේ සංවිධානයක් තියෙනවා කියල දන්නෙත් නෑ.....

    ▶️ඉතින් මෙයාලා තමයි Marvel ඉලුමිනාටිලා....මෙයාලා වීරයෝ උනාට ගොඩක් භයානකයි.😈💀

    🔰ගොඩක් භයානක අවි ආයුධ මේ ඉලුමිනාටිලා නිර්මාණය කරලා තියෙනවා.....

    🔰තමන්ගෙ ග්‍රහලෝකෙට උවදුරක් එන්නේ කගෙන්ද මොන ග්‍රහලෝකෙන්ද....... අදාල පුද්ගලයා / ග්‍රහලෝකය විනාශ කරලා දාන්න මෙයාලා දෙපාරක් හිතන්නෙ නෑ....

    ▶️මේ මාර්වල් ඉලුමිනාටි සෙට් එක කොච්චර දරුණුද කියලා පෙන්වන්න උදාහරණයක් කිව්වොත්😉

    ඔන්න එක අවස්ථාවක Alternate Universe එක , Prime Universe එකත් එක්ක ගැටෙන එක නවත්තන්න මෙයාලා infinity Gem අරගෙන ඒවා ගන්ලට් එකක දාගෙන මේක නවත්තන්න උත්සහ කරනවා.....ඉතින් මේ වැඩේ කරන්න පැවරෙන්නෙ කැප්ටන් ඇමරිකාට....හැබැයි Gem ටික විනාශ වෙලා මේ වැඩේ අසාර්ථක වෙනවා.....ඔන්න ඔතනදි මේ ඉලුමිනාටි සෙට් එක තීරණය කරනවා අනිත් Universe විනාශ කරලා දාන්න...

    ඉතින් මේ වගේ දෙයකට කැප්ටන් ඇමරිකා අකමැති වෙන නිසා ඉලුමිනාටි කණ්ඩායම තීරණය කරනවා තමන්ගේම කණ්ඩායමේ සාමාජිකයෙක් වෙන කැපාගේ මේ ඉලුමිනාටි සංවිධානය ගැන තියෙන මතකය මකලා දාන්න...මතකය නැති කරන්න..මෙයලා තීරණය කරනවා....😐💀

    ⭕ඉතින් මේ වගේ භයානක කණ්ඩායමක් තමයි මේ සෙට් එක....පෘථිවියෙ ඉන්න ඕනම බලවත් කෙනෙක්ට සහ ඕනම තැනකට ඕනම දෙයකට මැදිහත් වෙන්න මෙයාලට හැකියාව තියෙනවා වගේම එහෙම කරන්න මෙයාලා පසුබට වෙන්නෙත් නෑ..😈තමන්ගේ ලෝකයේ ආරාක්ෂාවට ඕනෑම ජරා වැඩක් කරන්න මෙයාලා Ready👊

    ⛔ඒ වගේම Iron Man 2 ෆිල්ම් එකේ අපිට බලාගන්න පුලුවන් වෙනවා ටෝනී ගේ පෝන් එකේ ඉලුමිනාටි කියලා ඇප් එකක්😐…….මොකද හිතෙන්නෙ ඒ ගැන….ටෝනී ඒ වෙද්දිත් ඉලුමිනාටි සංවිධානයේ සාමාජිකයෙක්ද…..?

    ⛔ඒ වගේම Spiderman Far From Home එකේ මයිස්ටීරියෝ එයාගේ Power පාවිච්චි කරනකොට අපිට ඉලුමිනාටි සංවිධානයේ සංකේතයට සමාන හැඩයක් තියෙන සංකේතයක් බලාගන්න පුලුවන් වෙනවා….

    මේවා උත්තර නැති ප්‍රශ්න….අනිවාර්‍යෙන්ම අපිට මේවට උත්තර ඉදිරියේදී බලාගන්න පුලුවන් වේවී….😁😼

    ඉතින් අපිට Doctor strange 2 Movie එකෙන් ඉලුමිනාටි සංවිධානය බලාගන්න පුලුවන් වෙයි😎

    ස්තූතියි🙏

    තොරතුරු ගත්තේ :-

    SL Marvel Talks
    illuminati Fandome . Com
    Wikipedia

    🌍Stay Safe - Stay Home🌍

    විචාරකයා වෙනුවෙන් ධනුෂ්ක

    #Avengers
    #IronMan
    #ReedRichards
    #DoctorStrange
    #Namor
    #BlackBolt
    #ProfessorX
    #illuminati
    #DoctorStrangeMutiverseMadness
     

    Indrajith Gamage

    Well-known member
  • Aug 15, 2020
    3,354
    5,930
    113
    35
    Moratuwa
    www.facebook.com



    මේ වගේ කෙප්පවලට අහු වෙන, අම්මගෙ පුකෙන් එළියට ඇවිත් ඇඳ විට්ටමේ ඔලුව වැදිලා මරි මඤ්ඤං වෙන පොන්න හැත්ත තමයි ඇට නම ලක්ෂයක් එකතු වෙලා ඇමරිකාව පෙට්‍රල් ගගහා හිටපු ලොන්ත තුප්පහියෙක් පුටුවෙ ඉන්දලා, රටටම හුකවලා තියෙන්නෙ. Conspiracy theory එකක් කියල තේරුම් ගන්න බැරි මේ වගේ හුත්තිගෙ පුතාලගෙ ඇට දෙක ට්වයින් නූලෙන් බැඳලා, පුකේ හිලට අම්බුජා සිමෙන්ති පුරවලා, ලාකඩවලින් සීල් කරලා, මුන්ට ඡන්ද බලය දීපු බැල්ලිගෙ කොළුවට මුද්දර ගහල තැපැල් කරන්ඩ ඕන හුත්තෝ! 😂😂🖕🖕🖕
     

    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    මාත් ඕකෙ සාමාජිකයෙක්,
    උබල ගැන ඇහැ ගහගෙන ඉන්නෙ මම
    උබ අර කීල්ස් එකේ ගම්බට්ටියන්ට රබර් ඇහැ දාගෙන ඉන්න එක ගැන නේ මේ කියන්නේ
     
    • Angry
    Reactions: Solo Rider