Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉලුමිනාටි ගැන පොඩි හැදින්වීමක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

එහෙනම් ඔන්න අද විචාරකයා ආවේ මේ ඉලුමිනාටි ගැන පොඩි හැදින්වීමක් ගැන කතා කරන්න...

හැමෝමා බැලුවා නේද අමුතු දොස්තර සහ බහුවිශ්ව පිස්සුවෙ Trailer එක......ඉතින් අපිට ඒකෙන් අපි හිතුවෙවත් නැති දෙවල් බලාගන්න පුලුවන් උනා

ඒ අතරින් ඉලුමිනාටි කියන වචනය ප්‍රධාන තැනක් ගන්නවා..ඇත්තම කිව්වොත් මේක ලතින් වචනයක්...ඇත්තටම මොකක්ද මේ ඉලුමිනාටි කියන්නේ........

අපි මුලින්ම ඇත්ත ඉලුමිනාටි ගැන පොඩ්ඩක් කතා කරලා පස්සේ Marvel ඉලුමිනාටි ගැන බලමු.....

ඉලුමිනාටි

මේ ඉලුමිනාටි කියන්නෙ එක්තරා සංගමයක් / සංවිධානයක් වගේ එකක්..මේක පටන් ගත්තේ 1776 වර්ශයේ ජර්මනියෙදි....මේක ආරම්භ කලේ ඇඩම් වයිශ්පුට් කියන පුද්ගලයා.... මෙයා මූලිකත්වය අරගෙන තමයි මේක පටන් ගත්තෙ.....මුල් කාලේ නම් මේ සංවිධානයේ හිටියේ සාමාජිකයන් හයදෙනෙක්ලු.....

මේ ඉලුමිනාටි කියන්නෙ ලතින් වචනයක් කියල කිව්වනෙ...ඉතින් මේ වචනෙන් අදහස් කරන්නෙ ඔය එලිය / ආලෝකය විහිදුවනවා වගේ එකක්.....ඒ කියන්නෙ අදුරේ ඉදන් ආලෝකය කරා ගමන් කරනවා....අන්න ඒ වගේ තේරුමක් තියෙනවා කියලා තමයි සදහන් වෙන්නෙ

සීන් එක මෙහෙමයි....ඔය ඒ කාලේ ජර්මනිය වගේ රටවල් වල හිටියා දැඩි ලෙස ආගම ඔලුව උඩ තියා ගත්ත මිනිස්සු.....පල්ලිය මොනවද කියන්නෙ...ඒ දේවල් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කරන මිනිස්සු ඒ කාලේ සෑහෙන්න හිටියා.....මෙයාලා හැම දෙයක් දිහාම හැමවෙලේම බැලුවේ ආගමික කෝනයෙන්......විද්‍යාව කියන දේ මෙයාලා බැහැර කරලා තිබ්බේ....හැබැයි හැම මනුස්සයම මෙහෙම නෙමෙයි..මේ එක්තරා අතලොස්සක් විතරයි මේවගේ හැසිරෙන්නෙ

ඉතින් මේ ඉලුමිනාටි සංවිධානය මූලිකත්වය අරගත්තා මේ වගේ මේ ආගමික අදහස් මිනිස්සුන්ගෙ ඔලුවෙන් අයින් කරලා විද්‍යාව කියන දේ මිනිස් මොළයට රිංගවන්න.....

ඒ වගේම මෙයාලා මිනිස්සුන්ව සාතන්ගේ අනුගාමිකයන් කරන්න හදනවා කියලත් කියනවා....

ආගමික දේවල් ඔලුවෙන් අයින් කරලා මුලුමනින්ම නිදහස් මනසකින් ලෝකය දිහා බලන්න මනුස්සයන්ගේ ඔලුව හදන එක තමයි මෙයාලගේ සැලැස්ම වෙලා තියෙන්නෙ....

හැබැයි පස්සෙ කාලෙදී මේක ජර්මනියේ බාවේරියන් ප්‍රාන්ත රජය විසින් මේ සංවිධානය තහනම් කරනවා වගේම මේකට සේවය කරන අයට දඩුවම්කරනවා...මේක තහනම් කරන්න ප්‍රධානම හේතූව වෙන්නෙ ආගම් වලට විරුද්ධ මත පලකිරීම සහ ඒවා ජනයා අතර ප්‍රචාරය කිරීම......

සංවිධානය වැහුවට ඉතින් හැමෝම වගේ ඒ ගැන කතා කරනවා..පස්සේ කාලෙදි ඉතින් සංවිධානය ගැන විවිධ ලිපි ලේඛන, පොත් පත් වගේ අනන් මනන් මිනිස්සු අතරට යනවා.....අන්න එ වගේ දේවල් වල තියෙනවා සංවිධානය වැහුවට මේක රහසේම ක්‍රියාත්මක වෙනවා කියලා

කට - කතා යන විදිහට මේ ඉලුමිනාටි නම් රහස් සංවිධානය වර්තමානයේදිත් ලෝකයේ හැම රටකම වගේ පැතිරිලා තියෙනවා වගේම ලෝකයෙ දැනට ඉන්න බලවත්ම පුද්ගලයන් මේක මෙහෙයවනවා කියලත් කියනවා......දැන් කට්ටිය මතක් කරගන්න බලන්න වර්තමානයේ අපේ ලෝකේ ඉන්න අතිශය බලවත් නැනවත් පුද්ගලයෝ කවුද කියලා

කට කතා යනවා ලෝකයේ ජනප්‍රිය ඔය විවිධ කළා කටයුතුවල යෙදෙන අය.......එයාලගේ නිර්මාණ වලින් වක්‍රාකාරව මේ ඉලුමිනාටි මත මිනිස්සු අතරට ගෙනියනව ලු...ඇමරිකාවේ ජනාධිපති පත් වෙන්නෙත් මේ ඉලුමිනාටිලගේ කැමැත්ත මතලු එංගලන්තේ රජ පවුලත් මෙයාලගේ පාලනයේලූ තියෙන්නෙ....මේ සේරම මිනිස්සු අතර තියෙන කට-කතා.........

හිතන්නකො මෙහෙම....මේ කට - කතා ඇත්තනම් මෙයාල කොච්චර බලවත් සංවිධානයක් ද කියලා හිතාගන්න පුලුවන් නේ

අනේ මන්දා ඕවා නම් මේවා කියලා මුන් මාවත් උස්සයිද දන් නෑ

ඒ වගේම මේ ඉලුමිනාටිලා හැම දෙයක් ගැනම හැම කෙනෙක් දිහාම බලාගෙන සහ සෙවිල්ලෙන්ලූ ඉන්නෙඅපිත් නොදැන අපි දිහා හැම වෙලේම තුන්වෙනි පාර්ශවයක් බලාගෙන ඉන්නෙ

ඒ වගේම මෙ ඉලුමිනාටි LOGO එක...සංකේතය..මේකේ ඇහැක් තියෙනවා.. හැම දෙයක් ගැනම මෙයාලා බලාගෙනයි ඉන්නෙ....හැම දේකම පාලනය මෙයාලගේ අල්ලේ ️ තියෙන්නෙ කියල තමා ඒකෙන් අගවන්නෙ...

කොහොම උනත් වර්තමානයේ මේ සංවිධානය 100% පවතිනවා කියලා තහවුරු කරන්න සාක්ෂී නෑ.....හැබැයි වර්තමානයේ ලෝකයේ වෙන දේවල් දිහා බැලුවම.....මෙහෙම සංවිධානයක් තියෙනවා කියන එකත් එහෙමටම පුදුම වෙන්න කාරණයක්මත් නෙමෙයි ඉතිම් ඒ තරම්ම අපි හීනෙකින්වත් හිතන්නෙ නැති තරම් අත්භූත දේවල් මේ ලෝකේ සිද්ධ වෙනවා.....

ඉතින් ඕක තමා ඉලුමිනාටි කියන්නෙ...මේ ඉලුමිනාටි සංකල්පයම තමා #Marvel එක පාවිච්චි කරන්නෙත්....එහෙනම් අපි දැන් බහිමු අපේ ප්‍රධාන මාතෘකාවට

මොකක්ද මේ #Marvel Universe එකේ #ඉලුමිනාටි සංවිධානය

අපිට මෙයාලව මුලින්ම බලාගන්න පුලුවන් වෙන්නේ 2005 ජූලී මාසේ ආපූ New Avengers #7 කොමික් එකෙන්.....

මේක ඔය ඇවෙන්ජර්ස් , Fantastic Four තව DC ලගෙ ජස්ටිස් ලීග් වගේ සුපිරි වීරයෝ නිර්මාණය කරගත්ත බලවත් සංවිධානයක්........

මෙයාලගේ ජොබ් එක තමා පෘථිවියට එන අනතුරු වලින් පෘතුවිය ආරාක්ෂා කරගන්න එක.....මේ ආරාක්ෂා කරගන්න එක හොදින් හෝ වේවා....නරකින් හෝ වේවා...ආරක්ෂා කරගන්න එක ඒ අදාලා සිද්ධිය / උවදුර මත තමා තීරණය වෙන්නෙ️ හොදින් හෝ නරකින්...මෙයලා ඒ දෙකටම ඔට්ටු සෙට් එකක්.....

මේ ඉලුමිනාටි ටීම් එක හදන්න මුල් වෙන්නෙ Kree vs Skrull යුද්ධය.......මේ වගේ උවදුරු වලින් පෘතුවිය ආරක්ෂා කරගන්න....තවත් ඉදිරියට මේ වගේ උවදුරු වෙන එක වළක්වා ගන්න තමයි මේ ටීම් එක නිර්මාණය වෙන්නෙ

පෘතුවිය විතරක් නෙමේ….සුපිරි වීරයන්ට එන සමහර විවිධ උවදුරු වලින් එයාලව ආරාක්ෂා කරගන්න එකත් මේ සංවිධානයේ තවත් අරමුණක්..

කවුද මේක හදන්නෙ?

වෙන කවුරුත් නෙමේ ඉතින් ස්නැප් කරලා අපේ ලෝකේ බේරගත්ත ටෝනි ස්ටාක් නොහොත් අයන් මෑන් තමා

ඇයි ටෝනී මේක හදන්නෙ️

මම කිව්වනේ උඩ මේ සංවිධානය හදන්න පෙලබෙන්නෙ Kree vs Skrull ලගෙ ගැටුම නිසා කියලා....ඉතින් මේක ගැන ටෝනී සෑහෙන්න හිතනවා......

හැමෝම දන්න දෙයක් තමා ටෝනී ස්ටාක් කියන්නෙ තමන් අතින් එකම වැරැද්ද දෙපාරක් වෙන්ම දෙන්නෙ නැති කෙනෙක්.....මට මතක විදිහට Avengers 2 ෆිල්ම් එකේ ටෝනී කියනවා අපි පෘතුවිය වටේ Shield එකක් දැම්මොත් මොකද....ඇත්තම කතාව ඒ වැඩේ ටෝනීට කරන්න බැරි නම් ටෝනී ඒක කියන්නෙත් නෑනේ නේද....

END Game එකේදී ටෝනී නෙබූලා එක්ක Space එකේ හිරවෙලා ඉන්නකොට කැප්ටන් මාර්වල් ඇවිල්ලා Space Ship එක උස්සගෙන පෘථිවියෙ Avengers ප්‍රධාන මුලස්ථානයට ගේනවා.....ඔන්න ඔතනදි කට්ටිය ඇතුලේ මේ තානෝස්ගේ Snap එක ගැන කතා කරනකොට ටෝනී ට තද වෙලා කැප්ටන්ගෙන් අහනවා

" තමුන්ට මතකද මම කිව්වා පෘතුවිය වටේට Shield එකක් දාන කතාවක් "

ටෝනී සල්ලිකාර නාස්තිකාර සෙල්ලක්කාරයෙක් උනත්.....ඔය ඔලුගෙඩිය ඇතුලේ සෑහෙන දේවල් දුවනවා

ටෝනී ස්ටාක් කියන්නේ වැරදි වලින් හැදෙන කෙනෙක්.....

ඉතින් නැවත මේ වගේ දෙයක් නොවන්න තමයි ටෝනී මේ කණ්ඩායම නිර්මාණය කරන්නෙ......

ඉතින් මේ කණ්ඩායමේ ඉන්නේ අංක එකේ මොළකාරයෝ සහ අංක එකේ බලවත්තූ

එහෙනම් අපි බලමු මේ ඉලුමිනාටි සංවිධානයේ ඉන්න සාමාජිකයන් කවුද කියලා..

මෙයාලගේ විස්තර වෙනම පෝස්ට් වලින් ගේන්නම්..සමහර අය ගැන නම් දැනටමත් දාලා..අනිත් අය ගැන ඉස්සරහට පෝස්ට් දාන්නම්...දැනට ලොකුවට නම් නෙමේ පොඩියට පැහැදිලි කරන් යන්නම් හැමෝම ගැන )

ටෝනී ස්ටාක් හෙවත් Iron Man

හැමෝම දන්න කියන කෙනෙක් නේ.....Marvel Universe එකේ ඉන්න Top Hero කෙනෙක්.....පෘථිවියෙ ඉන්න හැමෝම වගේ දන්නවා ටෝනී ස්ටාක් තමයි අයන් මෑන් කියලා....කිසි බලයක් නැති සාමාන්‍ය මනුස්සයෙක්....ඒ වගේම විශේෂයි ටෝනීගේ අතිශය බුද්ධිමත් ඔලුගෙඩිය පෘථිවියෙ ඉහළ පිලිගැනීමක් තියෙන අංක එකේ වීරයෙක්.....හැම වීරයෙක් එක්කම ගණුදෙනු කරන කෙනෙක්....ඒ වගේම පෘථිවියෙ ඉන්න ඉහළ බලවත්තු ඉතා ලගින් ඇසුරු කරන....හැම අංශයක් එක්කම සම්බන්ධතා පවත්වන කෙනෙක් විදිහට මේ ස්ටාක් ගොඩක් ප්‍රසිද්ධයි….

Doctor Strange

Doctor Strange කියන්නෙ කවුද මෙයාට මොනවද කරන්න පුලුවන් කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනේ….මුලු පෘථිවියෙම ඉන්න බලවත් බුද්ධිමත් මායාකාරයෙක් මේ සංවිධානයේ ඉන්න එක කොච්චර වාසියක් වෙනවද......ඩොකාගේ හැකියාවන් වලින් මොනවද කරන්න බැරි

Mr. ෆැන්ටෑස්ටික් හෙවත් Reed Richards

දන්නවා නේද Fantastic Four කණ්ඩායම..අපි එයාලා ගැන පෝස්ට් එකකුත් දැම්මා...ඉතින් මේ Fantastic Four කණ්ඩායමේ ලොක්කා තමයි මේ රීඩ් කියන්නෙ....ගොඩක් බුද්ධිමත් කෙනෙක්..පෘථිවියෙ ඉන්න බුද්ධිමත්ම කෙනා...ලෝක වැඩ්ඩෙක් තමා මෙයාගේ බලය මොකක්ද කියලත් ඔයාලා දන්නවනෙ

Professor Charles Xavier

ඔයා X - Men Fan කෙනෙක් නම් මෙයාව නොදැන ඉන්න විදිහක් නම් නෑX - Men ටීම් එකේ නායකයා.....ගොඩක් බුද්ධිමත් කෙනෙක්....

X - Men බලපු අය දන්නවා මෙයාගේ හැකියාවන්

Namor

මෙයා පලවෙනි Mutant කියලයි හදුන්වන්නේ.....සරලවම කිව්වොත් මේ Namor තමා King Of Ocean.....මුහුදේ රජා......මේ වීරයෙක් කියනවට ගොඩක්ම ගැලපෙන්නෙ Anti-hero කියන නම..මොකද මෙයා වීරයෝ එක්ක වගේම දුෂ්ටයෝ එක්කත් කණ්ඩායම් වෙලා තියෙනවා.......හැබැයි මෙයා මේ ඉලුමිනාටි සංවිධානයෙන් ඉවත් වෙනවා....ඒ ඉවත් වෙන්නෙ බෲස් නිසා...ඒ කියන්නෙ හල්ක්...මේ ඉලුමිනාටිලා හල්ක්ට පොඩි වැඩක් කරනවා.....ඒ මොකක්ද කියලා පල්ලෙහා කියන්නම්. කොහොම හරි මේ ඉලුමිනාටිලා හල්ක් වෙනුවෙන් ගත්ත තීරණයට Namor විරුද්ධ වෙනවා..ඒ නිසා මෙයා ඉල්ලා අස්වෙනවා….අපිට මෙයාව Black Panther 2 Movie එකෙන් බලාගන්න පුලුවන් වෙයි...

Black Bolt

කෙටියෙන් කිව්වොත් මෙයා Inhuman ලගේ ලොක්කා...ඒ කියන්නෙ රජු.....ඔයාල දැකලා ඇති මෙයාගෙ ඔලුවේ තියෙනවා පොඩි ඇන්ටනා දෙකක් වගේ එකක්.....අන්න ඒකෙන් කරන්නෙ මෙයාගේ Powers Control කරන එක සහ විවිධ දේවල් පාලනය කරන එක...මෙයාගේ හඩ සමාන කරන්න පුලුවන් න්‍යෂ්ටික පිපිරීමකට....ගොඩල් බලවත් කෙනෙක්….

ඒ වගේම හල්ක් පෘථිවියට තර්ජනයක් නිසා හල්ක්ව පෘථිවියෙන් යවන්නත් මේ ඉලුමිනාටිලා මූලිකත්වය ගන්නවා....මෙතනදි වෙන්නෙ හල්ක්ව Shuttle එකකට රින්ගවලා කිසිම ජීවියෙක් නැති ග්‍රහලෝකෙකට හල්ක්ව යවන එක....ඔයාලා කියවන්න World War Hulk කොමික් එක….ඒකෙ තියෙන්නෙ මෙන්න මේ සීන් එක…..තව ඔයාලට Planet Hulk Animation Movie එක බලන්න කියලත් කියනවා…….පස්සෙ Hulk නැවත පෘතුවියට එනවා..ඒ එන්නෙ තමන්ව පෘථිවියෙන් එලවපු ඉලුමිනාටි සෙට් එක එක්ක පට්ට තරහකින්…..

ඉතින් මෙන්න මේ හල්ක්ව පෘථිවියෙන් යවන තීරණයට අකමැති වෙන්නෙ Nomor...

තව මේ ඉලුමිනාටි සෙට් එක ක්රීලගේ ලෝකෙට ගිහින් එයාලගේ ලෝකේ ප්‍රධාන නගරය විනාශ කරනවා.....

ඒ වගේම පස්සෙ කාලෙකදි Black Panther පවා මේ ඉලුමිනාටි සංවිධානයට බැදෙනවා.....

එයා ඉතින් වකන්ඩාවල රජතුමානේ

Captain America

Bruce Banner (Doc Green)

Amadeus Cho

Yellow Jacket

[ATTACH=full]160744[/ATTACH]

[QUOTE="chathura414, post: 27383749, member: 496798"] එහෙනම් ඔන්න අද විචාරකයා ආවේ මේ ඉලුමිනාටි ගැන පොඩි හැදින්වීමක් ගැන කතා කරන්න... හැමෝමා බැලුවා නේද අමුතු දොස්තර සහ බහුවිශ්ව පිස්සුවෙ Trailer එක......ඉතින් අපිට ඒකෙන් අපි හිතුවෙවත් නැති දෙවල් බලාගන්න පුලුවන් උනා😍 ඒ අතරින් ඉලුමිනාටි කියන වචනය ප්‍රධාන තැනක් ගන්නවා..ඇත්තම කිව්වොත් මේක ලතින් වචනයක්😀...ඇත්තටම මොකක්ද මේ ඉලුමිනාටි කියන්නේ........ අපි මුලින්ම ඇත්ත ඉලුමිනාටි ගැන පොඩ්ඩක් කතා කරලා පස්සේ Marvel ඉලුමිනාටි ගැන බලමු..... 💠 ඉලුමිනාටි 💠 ❎මේ ඉලුමිනාටි කියන්නෙ එක්තරා සංගමයක් / සංවිධානයක් වගේ එකක්..මේක පටන් ගත්තේ 1776 වර්ශයේ ජර්මනියෙදි....මේක ආරම්භ කලේ ඇඩම් වයිශ්පුට් කියන පුද්ගලයා....🙋 මෙයා මූලිකත්වය අරගෙන තමයි මේක පටන් ගත්තෙ.....මුල් කාලේ නම් මේ සංවිධානයේ හිටියේ සාමාජිකයන් හයදෙනෙක්ලු..... ❎මේ ඉලුමිනාටි කියන්නෙ ලතින් වචනයක් කියල කිව්වනෙ...ඉතින් මේ වචනෙන් අදහස් කරන්නෙ ඔය එලිය / ආලෝකය විහිදුවනවා වගේ එකක්.....ඒ කියන්නෙ අදුරේ ඉදන් ආලෝකය කරා ගමන් කරනවා....අන්න ඒ වගේ තේරුමක් තියෙනවා කියලා තමයි සදහන් වෙන්නෙ🙂 ❎සීන් එක මෙහෙමයි....ඔය ඒ කාලේ ජර්මනිය වගේ රටවල් වල හිටියා දැඩි ලෙස ආගම ඔලුව උඩ තියා ගත්ත මිනිස්සු.....පල්ලිය මොනවද කියන්නෙ...ඒ දේවල් කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව කරන මිනිස්සු ඒ කාලේ සෑහෙන්න හිටියා.....මෙයාලා හැම දෙයක් දිහාම හැමවෙලේම බැලුවේ ආගමික කෝනයෙන්......විද්‍යාව කියන දේ මෙයාලා බැහැර කරලා තිබ්බේ....හැබැයි හැම මනුස්සයම මෙහෙම නෙමෙයි..✋මේ එක්තරා අතලොස්සක් විතරයි මේවගේ හැසිරෙන්නෙ☝️ ❎ඉතින් මේ ඉලුමිනාටි සංවිධානය මූලිකත්වය අරගත්තා මේ වගේ මේ ආගමික අදහස් මිනිස්සුන්ගෙ ඔලුවෙන් අයින් කරලා විද්‍යාව කියන දේ මිනිස් මොළයට රිංගවන්න..... ❎ඒ වගේම මෙයාලා මිනිස්සුන්ව සාතන්ගේ අනුගාමිකයන් කරන්න හදනවා කියලත් කියනවා....🤷 ❎ආගමික දේවල් ඔලුවෙන් අයින් කරලා මුලුමනින්ම නිදහස් මනසකින් ලෝකය දිහා බලන්න මනුස්සයන්ගේ ඔලුව හදන එක තමයි මෙයාලගේ සැලැස්ම වෙලා තියෙන්නෙ.... ❎හැබැයි පස්සෙ කාලෙදී මේක ජර්මනියේ බාවේරියන් ප්‍රාන්ත රජය විසින් මේ සංවිධානය තහනම් කරනවා වගේම මේකට සේවය කරන අයට දඩුවම්කරනවා...මේක තහනම් කරන්න ප්‍රධානම හේතූව වෙන්නෙ ආගම් වලට විරුද්ධ මත පලකිරීම සහ ඒවා ජනයා අතර ප්‍රචාරය කිරීම...... ❎සංවිධානය වැහුවට ඉතින් හැමෝම වගේ ඒ ගැන කතා කරනවා..පස්සේ කාලෙදි ඉතින් සංවිධානය ගැන විවිධ ලිපි ලේඛන, පොත් පත් වගේ අනන් මනන් මිනිස්සු අතරට යනවා.....අන්න එ වගේ දේවල් වල තියෙනවා සංවිධානය වැහුවට මේක රහසේම ක්‍රියාත්මක වෙනවා කියලා😈🤫 ❎කට - කතා යන විදිහට මේ ඉලුමිනාටි නම් රහස් සංවිධානය වර්තමානයේදිත් ලෝකයේ හැම රටකම වගේ පැතිරිලා තියෙනවා වගේම ලෝකයෙ දැනට ඉන්න බලවත්ම පුද්ගලයන් මේක මෙහෙයවනවා කියලත් කියනවා🤷......දැන් කට්ටිය මතක් කරගන්න බලන්න වර්තමානයේ අපේ ලෝකේ ඉන්න අතිශය බලවත් නැනවත් පුද්ගලයෝ කවුද කියලා😉🤫🤔 ❎කට කතා යනවා ලෝකයේ ජනප්‍රිය ඔය විවිධ කළා කටයුතුවල යෙදෙන අය.......එයාලගේ නිර්මාණ වලින් වක්‍රාකාරව මේ ඉලුමිනාටි මත මිනිස්සු අතරට ගෙනියනව ලු...ඇමරිකාවේ ජනාධිපති පත් වෙන්නෙත් මේ ඉලුමිනාටිලගේ කැමැත්ත මතලු😑 එංගලන්තේ රජ පවුලත් මෙයාලගේ පාලනයේලූ තියෙන්නෙ....මේ සේරම මිනිස්සු අතර තියෙන කට-කතා......... ⏭️හිතන්නකො මෙහෙම....මේ කට - කතා ඇත්තනම්😅 මෙයාල කොච්චර බලවත් සංවිධානයක් ද කියලා හිතාගන්න පුලුවන් නේ😉 අනේ මන්දා ඕවා නම්😑 මේවා කියලා මුන් මාවත් උස්සයිද දන් නෑ😬😵💫 ❎ඒ වගේම මේ ඉලුමිනාටිලා හැම දෙයක් ගැනම හැම කෙනෙක් දිහාම බලාගෙන සහ සෙවිල්ලෙන්ලූ ඉන්නෙ👁️අපිත් නොදැන අපි දිහා හැම වෙලේම තුන්වෙනි පාර්ශවයක් බලාගෙන ඉන්නෙ😑😬 ❎ඒ වගේම මෙ ඉලුමිනාටි LOGO එක...සංකේතය..මේකේ ඇහැක් තියෙනවා..👁️ හැම දෙයක් ගැනම මෙයාලා බලාගෙනයි ඉන්නෙ....හැම දේකම පාලනය මෙයාලගේ අල්ලේ 🖐️ තියෙන්නෙ කියල තමා ඒකෙන් අගවන්නෙ... ❎කොහොම උනත් වර්තමානයේ මේ සංවිධානය 100% පවතිනවා කියලා තහවුරු කරන්න සාක්ෂී නෑ.....හැබැයි වර්තමානයේ ලෝකයේ වෙන දේවල් දිහා බැලුවම.....මෙහෙම සංවිධානයක් තියෙනවා කියන එකත් එහෙමටම පුදුම වෙන්න කාරණයක්මත් නෙමෙයි ඉතිම්🥲😉 ඒ තරම්ම අපි හීනෙකින්වත් හිතන්නෙ නැති තරම් අත්භූත දේවල් මේ ලෝකේ සිද්ධ වෙනවා..... ඉතින් ඕක තමා ඉලුමිනාටි කියන්නෙ...මේ ඉලුමිනාටි සංකල්පයම තමා #Marvel එක පාවිච්චි කරන්නෙත්....එහෙනම් අපි දැන් බහිමු අපේ ප්‍රධාන මාතෘකාවට😀 ⏭️මොකක්ද මේ #Marvel Universe එකේ #ඉලුමිනාටි සංවිධානය ❌අපිට මෙයාලව මුලින්ම බලාගන්න පුලුවන් වෙන්නේ 2005 ජූලී මාසේ ආපූ New Avengers #7 කොමික් එකෙන්..... ❌මේක ඔය ඇවෙන්ජර්ස් , Fantastic Four තව DC ලගෙ ජස්ටිස් ලීග් වගේ සුපිරි වීරයෝ නිර්මාණය කරගත්ත බලවත් සංවිධානයක්........ ❌මෙයාලගේ ජොබ් එක තමා පෘථිවියට එන අනතුරු වලින් පෘතුවිය ආරාක්ෂා කරගන්න එක.....මේ ආරාක්ෂා කරගන්න එක හොදින් හෝ වේවා....නරකින් හෝ වේවා...ආරක්ෂා කරගන්න එක ඒ අදාලා සිද්ධිය / උවදුර මත තමා තීරණය වෙන්නෙ☝️🖐️ හොදින් හෝ නරකින්...මෙයලා ඒ දෙකටම ඔට්ටු සෙට් එකක්.....☝️ ❌මේ ඉලුමිනාටි ටීම් එක හදන්න මුල් වෙන්නෙ Kree vs Skrull යුද්ධය.......මේ වගේ උවදුරු වලින් පෘතුවිය ආරක්ෂා කරගන්න....තවත් ඉදිරියට මේ වගේ උවදුරු වෙන එක වළක්වා ගන්න තමයි මේ ටීම් එක නිර්මාණය වෙන්නෙ😊 ❌පෘතුවිය විතරක් නෙමේ….සුපිරි වීරයන්ට එන සමහර විවිධ උවදුරු වලින් එයාලව ආරාක්ෂා කරගන්න එකත් මේ සංවිධානයේ තවත් අරමුණක්.. ⭕කවුද මේක හදන්නෙ? වෙන කවුරුත් නෙමේ ඉතින් ස්නැප් කරලා අපේ ලෝකේ බේරගත්ත ටෝනි ස්ටාක් නොහොත් අයන් මෑන් තමා😎❤️ ⭕ඇයි ටෝනී මේක හදන්නෙ⁉️️ ▶️මම කිව්වනේ උඩ මේ සංවිධානය හදන්න පෙලබෙන්නෙ Kree vs Skrull ලගෙ ගැටුම නිසා කියලා....ඉතින් මේක ගැන ටෝනී සෑහෙන්න හිතනවා...... ▶️හැමෝම දන්න දෙයක් තමා ටෝනී ස්ටාක් කියන්නෙ තමන් අතින් එකම වැරැද්ද දෙපාරක් වෙන්ම දෙන්නෙ නැති කෙනෙක්.....මට මතක විදිහට Avengers 2 ෆිල්ම් එකේ ටෝනී කියනවා අපි පෘතුවිය වටේ Shield එකක් දැම්මොත් මොකද....ඇත්තම කතාව ඒ වැඩේ ටෝනීට කරන්න බැරි නම් ටෝනී ඒක කියන්නෙත් නෑනේ නේද😉.... ▶️END Game එකේදී ටෝනී නෙබූලා එක්ක Space එකේ හිරවෙලා ඉන්නකොට කැප්ටන් මාර්වල් ඇවිල්ලා Space Ship එක උස්සගෙන පෘථිවියෙ Avengers ප්‍රධාන මුලස්ථානයට ගේනවා.....ඔන්න ඔතනදි කට්ටිය ඇතුලේ මේ තානෝස්ගේ Snap එක ගැන කතා කරනකොට ටෝනී ට තද වෙලා කැප්ටන්ගෙන් අහනවා " තමුන්ට මතකද මම කිව්වා පෘතුවිය වටේට Shield එකක් දාන කතාවක් " 😉😼 ටෝනී සල්ලිකාර නාස්තිකාර සෙල්ලක්කාරයෙක් උනත්.....ඔය ඔලුගෙඩිය ඇතුලේ සෑහෙන දේවල් දුවනවා😉✋ ⭕ටෝනී ස්ටාක් කියන්නේ වැරදි වලින් හැදෙන කෙනෙක්..... ⭕ඉතින් නැවත මේ වගේ දෙයක් නොවන්න තමයි ටෝනී මේ කණ්ඩායම නිර්මාණය කරන්නෙ...... ඉතින් මේ කණ්ඩායමේ ඉන්නේ අංක එකේ මොළකාරයෝ සහ අංක එකේ බලවත්තූ ⏭️එහෙනම් අපි බලමු මේ ඉලුමිනාටි සංවිධානයේ ඉන්න සාමාජිකයන් කවුද කියලා.. මෙයාලගේ විස්තර වෙනම පෝස්ට් වලින් ගේන්නම්..සමහර අය ගැන නම් දැනටමත් දාලා..අනිත් අය ගැන ඉස්සරහට පෝස්ට් දාන්නම්...දැනට ලොකුවට නම් නෙමේ පොඩියට පැහැදිලි කරන් යන්නම් හැමෝම ගැන😊 ) ❌ ටෝනී ස්ටාක් හෙවත් Iron Man 🔯 හැමෝම දන්න කියන කෙනෙක් නේ.....Marvel Universe එකේ ඉන්න Top Hero කෙනෙක්.....පෘථිවියෙ ඉන්න හැමෝම වගේ දන්නවා ටෝනී ස්ටාක් තමයි අයන් මෑන් කියලා....කිසි බලයක් නැති සාමාන්‍ය මනුස්සයෙක්....ඒ වගේම විශේෂයි ටෝනීගේ අතිශය බුද්ධිමත් ඔලුගෙඩිය😍 පෘථිවියෙ ඉහළ පිලිගැනීමක් තියෙන අංක එකේ වීරයෙක්.....හැම වීරයෙක් එක්කම ගණුදෙනු කරන කෙනෙක්....ඒ වගේම පෘථිවියෙ ඉන්න ඉහළ බලවත්තු ඉතා ලගින් ඇසුරු කරන....හැම අංශයක් එක්කම සම්බන්ධතා පවත්වන කෙනෙක් විදිහට මේ ස්ටාක් ගොඩක් ප්‍රසිද්ධයි…. ❌Doctor Strange 🔯 Doctor Strange කියන්නෙ කවුද මෙයාට මොනවද කරන්න පුලුවන් කියලා අමුතුවෙන් කියන්න අවශ්‍ය නෑනේ….මුලු පෘථිවියෙම ඉන්න බලවත් බුද්ධිමත් මායාකාරයෙක් මේ සංවිධානයේ ඉන්න එක කොච්චර වාසියක් වෙනවද......ඩොකාගේ හැකියාවන් වලින් මොනවද කරන්න බැරි😉 ❌ Mr. ෆැන්ටෑස්ටික් හෙවත් Reed Richards 🔯 දන්නවා නේද Fantastic Four කණ්ඩායම..අපි එයාලා ගැන පෝස්ට් එකකුත් දැම්මා...ඉතින් මේ Fantastic Four කණ්ඩායමේ ලොක්කා තමයි මේ රීඩ් කියන්නෙ....ගොඩක් බුද්ධිමත් කෙනෙක්..පෘථිවියෙ ඉන්න බුද්ධිමත්ම කෙනා...ලෝක වැඩ්ඩෙක් තමා😍 මෙයාගේ බලය මොකක්ද කියලත් ඔයාලා දන්නවනෙ😉 ❌ Professor Charles Xavier 🔯 ඔයා X - Men Fan කෙනෙක් නම් මෙයාව නොදැන ඉන්න විදිහක් නම් නෑ😼X - Men ටීම් එකේ නායකයා.....ගොඩක් බුද්ධිමත් කෙනෙක්.... X - Men බලපු අය දන්නවා මෙයාගේ හැකියාවන්😉 ❌Namor 🔯මෙයා පලවෙනි Mutant කියලයි හදුන්වන්නේ.....සරලවම කිව්වොත් මේ Namor තමා King Of Ocean.....මුහුදේ රජා......මේ වීරයෙක් කියනවට ගොඩක්ම ගැලපෙන්නෙ Anti-hero කියන නම..මොකද මෙයා වීරයෝ එක්ක වගේම දුෂ්ටයෝ එක්කත් කණ්ඩායම් වෙලා තියෙනවා.......හැබැයි මෙයා මේ ඉලුමිනාටි සංවිධානයෙන් ඉවත් වෙනවා....ඒ ඉවත් වෙන්නෙ බෲස් නිසා...ඒ කියන්නෙ හල්ක්...මේ ඉලුමිනාටිලා හල්ක්ට පොඩි වැඩක් කරනවා.....ඒ මොකක්ද කියලා පල්ලෙහා කියන්නම්.😉 කොහොම හරි මේ ඉලුමිනාටිලා හල්ක් වෙනුවෙන් ගත්ත තීරණයට Namor විරුද්ධ වෙනවා..ඒ නිසා මෙයා ඉල්ලා අස්වෙනවා….අපිට මෙයාව Black Panther 2 Movie එකෙන් බලාගන්න පුලුවන් වෙයි... ❌Black Bolt 🔯 කෙටියෙන් කිව්වොත් මෙයා Inhuman ලගේ ලොක්කා...ඒ කියන්නෙ රජු.....ඔයාල දැකලා ඇති මෙයාගෙ ඔලුවේ තියෙනවා පොඩි ඇන්ටනා දෙකක් වගේ එකක්.....අන්න ඒකෙන් කරන්නෙ මෙයාගේ Powers Control කරන එක සහ විවිධ දේවල් පාලනය කරන එක...මෙයාගේ හඩ සමාන කරන්න පුලුවන් න්‍යෂ්ටික පිපිරීමකට....ගොඩල් බලවත් කෙනෙක්…. ⭕ඒ වගේම හල්ක් පෘථිවියට තර්ජනයක් නිසා හල්ක්ව පෘථිවියෙන් යවන්නත් මේ ඉලුමිනාටිලා මූලිකත්වය ගන්නවා....මෙතනදි වෙන්නෙ හල්ක්ව Shuttle එකකට රින්ගවලා කිසිම ජීවියෙක් නැති ග්‍රහලෝකෙකට හල්ක්ව යවන එක....ඔයාලා කියවන්න World War Hulk කොමික් එක….ඒකෙ තියෙන්නෙ මෙන්න මේ සීන් එක…..තව ඔයාලට Planet Hulk Animation Movie එක බලන්න කියලත් කියනවා…….පස්සෙ Hulk නැවත පෘතුවියට එනවා..ඒ එන්නෙ තමන්ව පෘථිවියෙන් එලවපු ඉලුමිනාටි සෙට් එක එක්ක පට්ට තරහකින්….. ⭕ඉතින් මෙන්න මේ හල්ක්ව පෘථිවියෙන් යවන තීරණයට අකමැති වෙන්නෙ Nomor... ⭕තව මේ ඉලුමිනාටි සෙට් එක ක්රීලගේ ලෝකෙට ගිහින් එයාලගේ ලෝකේ ප්‍රධාන නගරය විනාශ කරනවා..... ඒ වගේම පස්සෙ කාලෙකදි Black Panther පවා මේ ඉලුමිනාටි සංවිධානයට බැදෙනවා..... එයා ඉතින් වකන්ඩාවල රජතුමානේ😍 〽️Captain America 〽️Bruce Banner (Doc Green) 〽️Amadeus Cho 〽️Yellow Jacket 🔽🔽🔽🔽🔽🔽🔽🔽🔽🔽 [ATTACH type="full" alt="FB_IMG_1645031730798.jpg"]160744[/ATTACH] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom