ඉලෙක්ට්‍රෙනික් දන්න අය ඒන්න

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    මෙන්න මේ කෑල්ල ම‌ොකක්ද කියලා දන්නවද ? සීසීටීවී කැමර් ඒකක අවුලක් ගිහින් මේකේ ‌ශෝට් ඒකක් තියෙනවා වගේ.

    227119-3.jpg
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    SMD Diod ekak.ඔකේ කොහොමත් එක පැත්තක් ෂොට් කියල පෙන්නනවා.ඔහොම කියන්න පුළුවන් ගොඩක් එෂ්පිරියංස් තියෙන කෙනෙකුට විතරයි .ඕක ගලෝල බලන්න
     
    vbDev

    Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    SMD Diod ekak.ඔකේ කොහොමත් එක පැත්තක් ෂොට් කියල පෙන්නනවා.ඔහොම කියන්න පුළුවන් ගොඩක් එෂ්පිරියංස් තියෙන කෙනෙකුට විතරයි .ඕක ගලෝල බලන්න
    දෙපැත්තටම ශෝට් කියලා ප‌ෙන්නනවනේ මචන්. ඒහෙම ව‌ෙන්න බෑ නේද ?
     
    • Like
    Reactions: Kalegana

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    දෙපැත්තටම ශෝට් කියලා ප‌ෙන්නනවනේ මචන්. ඒහෙම ව‌ෙන්න බෑ නේද ?
    එහෙම කියන්න බෑ බෝඩ් එකට හයිකරලා තියෙද්දී ගලෝලම බලන්න ඕනේ
     
    • Like
    Reactions: Asmodeus

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    supply ටික ටික feed short cam ගහපන්.
    නැත්තම් ඉතින් flux දාල දුම දානවද බලපන්, පුදුම ඇනයක් හැබයි clen කරන්න.
    කොහෙද ඉතින් short cam මේ ලබ්බේ රටේ 1,30,000 විතර වෙනවනේ.
    ෆක් !
     
    • Wow
    Reactions: Asmodeus

    Dhanushka.N

    Well-known member
  • Sep 15, 2007
    5,591
    3,047
    113
    40
    කැන්ඩි...
    Video out patte thiyena diode ekada.eka depattatama short penwanam galawala ain katala on karala balanna.hariynawa godak welawata.surge walin protectet karanna enne oka.ain karama no protection but badu weda
     
    • Like
    Reactions: Asmodeus

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    supply ටික ටික feed short cam ගහපන්.
    නැත්තම් ඉතින් flux දාල දුම දානවද බලපන්, පුදුම ඇනයක් හැබයි clen කරන්න.
    කොහෙද ඉතින් short cam මේ ලබ්බේ රටේ 1,30,000 විතර වෙනවනේ.
    ෆක් !
    උඹ කියන්නේ ir cam එකක් නේ. අලි එකේ නන් තියෙනවා. මන් හිතන්නේ ලක්ෂයක් වාගේ වෙනවා