ඉලෙක්ට්‍රොනික් ගැන උනන්දු යාලුවන් ගෙන් උ

baale

Active member
  • Nov 4, 2017
    235
    77
    28
    මහනුවර
    ඉලෙක්ට්‍රොනික් ගැන උනන්දු යාලුවන් ගෙන් උ

    මට අඩු මුදලක ට ගන්ට පුලුවන් හොද ඩිජිටල් මල්ටිමීටරයක් ගැන කියනවද?
     
    • Like
    Reactions: kinkon

    girigoris_1923

    Well-known member
  • Feb 9, 2017
    1,313
    87
    48
    ඇනලොග් වලටනං බැටරි දාන්නෙ නැතුව වෝල්ටේජ් බලන්ඩ පුලුවන් :cool:

    ඒ වුණාට ඩිජිටල් ලේසියි තමා :yes:

    අපිට ඒ කාලෙ තිබුණ ලොකුම අවුල තමා ලොකු ඇම්පියර් ගාණක් කොහොමද මනින්නෙ කියන එක :lol:
     
    • Love
    Reactions: baale

    baale

    Active member
  • Nov 4, 2017
    235
    77
    28
    මහනුවර
    බැලුවා බං ඒකෙ තියෙන උපකරණ වලින් මනින්ට පුලුවන් වෙන්නෙ පොඩි පරාසයක්
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,166
    197
    63
    35
    Colombo
    Mama ebay eken gaththa.. RM 102 with termocouple.. 3000k wage.. niyamai machan eka...youtube balapan eke video thiyenawa
     
    • Love
    Reactions: baale

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    5,418
    1,906
    113
    ෆ්ලුජා නගරය
    මොකක්ද purpose එක ?
    මොනවද repair කරන්නේ.

    Laptop එහම repair කරනවනම් ඉතින් ගනින් ටිකක් resolution වැඩි එකක්.
    Short හොයන කොට එක වැදගත්.

    campus එකේ නම් පොඩි 1000/-හේ එකක් ගත්තට අව්ලක් නැහැ.

    ESR metter වගේ ඕනේ වෙනවා Power Supply repair කරනවානම්.

    https://tronic.lk/product/sanwa-yx360trf-analog-multimeter-original


    Sanwa original Japanese ????
    I don't think so, but worth if it's real and under 20,000/-LKR.
    Sanwa is a real japanese brand.
    ------ Post added on May 30, 2022 at 7:23 PM

    No need to go for a expensive Sanwa brand, cheap brands will work as well.
    without any issue.
    ------ Post added on May 30, 2022 at 7:24 PM
     
    • Love
    Reactions: baale

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,628
    113
    64
    Albuquerque, New Mexico
    2019 පොස්ට් එකක් නේ? තාම ගත්තේ නැත්ද මීටර් එක? මගේ ගාව යුනි-ටී (UNI-T) එකක් තියෙනවා, කොලිටි එක හොඳයි.ගණන අවුලක් නැහැ, දැන් නම් ටිකක් ගණන් ගිහින් ඇති, මොඩ්ල් කීපයක් තියෙනවා, හොයල බලන්න
     
    • Like
    Reactions: baale

    baale

    Active member
  • Nov 4, 2017
    235
    77
    28
    මහනුවර
    2019 පොස්ට් එකක් නේ? තාම ගත්තේ නැත්ද මීටර් එක? මගේ ගාව යුනි-ටී (UNI-T) එකක් තියෙනවා, කොලිටි එක හොඳයි.ගණන අවුලක් නැහැ, දැන් නම් ටිකක් ගණන් ගිහින් ඇති, මොඩ්ල් කීපයක් තියෙනවා, හොයල බලන්න
    Na mcn man gatta fluke ekak. Patta eka nam. Mata hambuna honda review channel ekak. Eken balala gatte eka one nam man dannam ganta inna ayata prayojanawat wei

    Darren walker
    Me youtube channel eka refer krnta. Wedagat wei
    ------ Post added on Jul 24, 2022 at 3:44 PM