කමෙන්ට් දාපු ඔක්කෝටම ස්තූතියි.
නෑ බෑ කියන් නැතිව මේක ගොඩදාගන්න විදියක් කියපල්ලකෝ.... මට ගෙදරට ගෑස් වලින් වැඩකරන හීටරයක් තියෙනව, ඒත් මට හිතෙනව අඩු විදුලියක් ට්‍රාන්ස්ෆෝර්මරයක් මගින් වැඩි විදුලියකට පරිවර්තනය කරන් මේ වැඩේ කරගන්න පුලුවන් කියල. පොඩ්ඩක් ඉලෙක්ට්‍රොනික්ස් පිළිබඳ දන්න උන් ඔලුව කල්පණාකරල උත්තරයක් දියල්ලකෝ.....
එහෙමෙ නැත්නම් එහෙම කරන්න බැරි කාරණාව පැහැදිලිව කියහල්ලකෝ මේ අදහස අත්හරින්න....
ස්තූතියි...
ලින්ඩා...
yako volt gana adu una kiyala yana amperage eka adu wenne naha, shakthiya mawannawath winasha karannawath baha. wena deyakata convert karanna witharai puluwan.
, ඒත් මට හිතෙනව අඩු විදුලියක් ට්‍රාන්ස්ෆෝර්මරයක් මගින් වැඩි විදුලියකට පරිවර්තනය කරන් මේ වැඩේ කරගන්න පුලුවන් කියල. පොඩ්ඩක් ඉලෙක්ට්‍රොනික්ස් පිළිබඳ දන්න උන් ඔලුව කල්පණාකරල උත්තරයක් දියල්ලකෝ.....
