ඉලෙක්ට්‍රොනික් සිංහලෙන්

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    සුපිරි වැඩක් කොල්ලෝ..... දිගටම කරගෙන යමු.... අපිත් දෙනවා සප් එකක්.....

    මට 24v DC Power Supply එකක් ගන්න ඕන... දන්නවද කොළඹ තැනක් සහ බ්‍රෑන්ඩ් එකක්...
     
    ruchira88

    Well-known member
  • May 16, 2008
    5,180
    937
    113
    සුපිරි වැඩක් කොල්ලෝ..... දිගටම කරගෙන යමු.... අපිත් දෙනවා සප් එකක්.....

    මට 24v DC Power Supply එකක් ගන්න ඕන... දන්නවද කොළඹ තැනක් සහ බ්‍රෑන්ඩ් එකක්...

    Unitech trading eke balanna 1st cross street. Rs.1000kata giya sathiye gaththa mama Philips 12V 6V ekak.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,901
    6,778
    113
    39
    Galle
    සුපිරි වැඩක් කොල්ලෝ..... දිගටම කරගෙන යමු.... අපිත් දෙනවා සප් එකක්.....

    මට 24v DC Power Supply එකක් ගන්න ඕන... දන්නවද කොළඹ තැනක් සහ බ්‍රෑන්ඩ් එකක්...

    unitech eke balanna
    1st cross street, pettah
     
    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    ශා මචන්.. නියමයි
    ගොඩාක් ආසාවෙන් ඉන්නව ඉදිරි වීඩියෝස් බලන්න.. යමක් ඉගෙන ගන්න ලොකූ උදව්වක් ඔබ කරන්නෙ..
    ගොඩක් ස්තුතිය් absolute beginner level එකෙන් පටන් ගන්න එක ගැන නම්.
    මමත් ගොඩක් ආසයි මේ ක්ශෙත්‍රය ඉගෙන ගන්න.. මගේ ආසාවක් තියෙනවා වනගත ආරන්ය සේනාසන වල කුටි වලට solar powered single led light system හදල දෙන්න.. ඒ නිසා ඔබේ ඉදිරි වැඩසටහන් වලින් ඒවා හදන ක්‍රමය මට ඉගෙනගන්න බලාපොරොත්තු වෙනවා.
     
    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    Unitech trading eke balanna 1st cross street. Rs.1000kata giya sathiye gaththa mama Philips 12V 6V ekak.

    unitech eke balanna
    1st cross street, pettah

    එල මචංලා ..... බොහොම ස්තුතියි....
    අපිත් නුවර සුපිරි Electronic Lab එකක් හදන්න යන්නේ.... ටික ටික බඩු එකතු කරනවා...
     
    Last edited: