පාඩම් 26 ම ඩවුන්ලෝඩ් කරගෙන ඇත...![]()
මචන් ලා
මම පොඩි වැඩක් පටන් ගත්තා,
ඉගෙන ගත්තු දේවල් සිංහලෙන් බෙදා හදා ගන්න.
youtube channel එකක් පටන් ගත්තා.
https://www.youtube.com/playlist?list=PLA8D2D29f-gJJhCFfTec5vhUTq-G8H5Ou
EIS #0: Introduction
EIS #1:Voltage,Current,Resistance & Power --part 1
මෙන්න ඉතුරු ටික
bump එකක් දාන්න.comments දෙන්න. වැඩක් තියනවනම් subscribe වෙන්න.බලමු කොච්චර දුර ඇදගෙන යන්න පුලුවන්ද කියල
වැඩේ හොඳ නම් යාලුවෝ අතර share කර ගන්න
ela elaPatta wadak machan ape ayata igenaganna therum ganna me videos tika loku udawwak.
elaමම උත්සාහ කරනවා ඉගෙන ගන්න ඩිජිටල් මල්ටිමීටරයකින් උපාංගවල තත්ත්වය පරීක්ෂා කරන එක