ඉලෙක්ට්‍රෝන්framework

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    ඉලෙක්ට්‍රෝන්framework

    හායි ගායිස් මේ අලුත් ජාවා ස්ක්‍රිප්ට් ටෙක් එකක් ගැන. නම ඉලෙක්ට්‍රෝන් මේක පට්ට මේ පෝස්ට් එක දාන්නේ පොඩි අයිඩියා එකක් දෙන්න නැගීගෙන එන ටෙක් එකක් ගැන.

    මේ ඉලෙක්ට්‍රෝන් වල ප්‍රධාන අරමුන වෙන්නෙ වෙබ් වලට කරන බැරි ඩෙස්ක්ටොප් ලක්ශන ලබාදෙන එක ඒ කියන්නේ ඔයාලා වෙබ් ඇප්ලිකේශන් එකක් හැදුවොත් ඒක ඉලෙක්ට්‍රෝන් පාවිච්චි කරලා ඩෙස්ක්ටොප් ඇප්ලිකේශන් එකකට කන්වර්‍ට් කරන්න පුලුවන් ඒත් මේ වැඩේ ලේසි නෑ ප්‍රධාන වශයෙන් ඇප්ලිකේශන් එකක් කොටස් 2ක් තියෙන්න පුලුවන් 1 ෆ්‍රන්ට් එන්ඩ් එක 2 බැක් එන්ඩ් එක ෆ්‍රන්ට් එන්ඩ් එක සම්පූර්නයෙන් පාවිච්චි කරන්නේ ජවා ස්ක්‍රිප්ට් සහ අනිත් ක්ලයන්ට් සයිඩි ටෙක්නොලොජි විතරයි රෙස්ට් ඒපී අයි එකක් තමයි බැක් එන්ඩ් එක නොඩ් ඇන්ගුලර් පාවිච්චි කරනකොට නේක පට්ටඔයාලා කිඋඅවලා බලන්න මම සාම්පල් ඇප් එක්ක් කරා ඕන අය ඉන්බොක්ස් කරන්න ජයවේවා


    https://electron.atom.io <<<<<<<<< link
    Is here
     
    Last edited: