ඉවතලන ද්‍රව්‍යය වලින් හදපු අපූරු නිර්මාණ

charith077

Well-known member
  • Jul 13, 2010
    1,887
    603
    113
    33
    කොලොම්පුරේ
    www.csccreation.com
    ඉවතලන ද්‍රව්‍යය වලින් හදපු අපූරු නිර්මාණ

    1. බිත්තර කටු වලින් හදපු කුකුළාගේ අනුරුව

    Chicken-art.jpg
    2. ටින් වලින් හදපු හිස්කබල

    Recycled-skull-art.jpg
    3. කොම්පියුටර් කොටස් වලින් හදපු බෑග් එක

    Keyboard-bag.jpg
    4. ගෙදර තියෙන ඉවතලන සෙල්ලම් බඩු වලින් හදපු බල්ලෙකුගේ අනුරුව

    Dog-sculpture.jpg
    5. පොත් වලින් හදපු ඉග්ලූ එක

    Book-igloo.jpg
    6. බෝතල් මූඩි වලින් හදපු සිතුවම

    Recycled-bottle-cap-art.jpg
    7. ඩෙනිම් වලින් හදපු ගවුම

    Ballgown-made-from-jeans.jpg
    8. ඉතුරුවුන සිගරට් කෑලි වලින් හදපු හාවා

    Bunny-art.jpg
    9. පරණ සීඩී වලින් හදපු නිරමාණය

    Recycled-record-art.jpg
    10. ප්ලාස්ටික් බෝතල් වලින් හදපු මාලුවා

    Fish-sculpture.jpg



    පොඩි හරි වැදගත් වෙන කික් එකක් අවනම් ඉතින් + රෙප් වලින් සලකන්න...:shocked::angry::):)
     

    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    niyamai

    You must spread some Reputation around before giving it to charith077 again.
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    6+

    9. පරණ සීඩී වලින් හදපු නිරමාණය

    ha puluwannam meke nam kiyahan balanna... :P