Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Yesterday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ඉවතලන CD හා DVD වලින් laptop
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉවතලන CD හා DVD වලින් laptop

දියුණු වන ලෝකයේ තාක්ෂණය හිනිපෙත්තටම නගින වර්ථමාන කාලයේදී පාරිසරික දූෂණය වැදගත් මාතෘකාවක් ගන්නවා. සාධාරණ විසදුමක් ගැනයි මේ කියන්නේ. ඉවතලන සංයුක්ත තැටි භාවිතයෙන් Fujitsu සමාගම laptop පරිගණක නිශ්පාදනයට පිවිසෙනවා ප්‍රතිචක්‍රීකරණය මගින්. plastic නිෂ්පාදනය නිසාවෙන් වායුගෝලයට නිකුත් වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය ටොන් 10ක් පමණ වෙනවා. වායුගෝලයට එකතු වෙන කාබන්ඩයොක්සයිඩ් වලින් 15ක අගයක් ගන්නවා මේ plastic නිෂ්පාදනය නිසාවෙන් වායුගෝලයට නිකුත් වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය. මේ හේතුවෙන් Fujitsu සමාගම නිශ්චිත ප්‍රමිතීන්ට හා නියමිත ශක්ති මට්ටම් වලට අනුකූලව ඉවතලන සංයුක්ත තැටි භාවිතයෙන් තම සමාගමේ සියලු laptop පරිගණක වල plastic කොටස් නිශ්පාදනයට සැලසුම් කර තිබෙනවා. අනෙක් සමාගම් වලටද ආදර්ශයක් හා පරිසරයට හිතකර ව්‍යපෘතියක් ලෙස අපට හැදින්විය හැකිය. මෙම plastic භාවිතා කර නිපදවන පලමු මාදිලිය Lifebook P772/E වන බවත් සමාගම පැවසුවා. මෙම මාදිලියේ සිට අනෙකුත් සියලුම මාදිලි සදහා මෙම ක්‍රමවේදය යොදා ගන්නා බව තව දුරටත් සමාගම පවසනවා.

Source:-http://www.trickslanka.com/news/laptops-from-cds-and-dvds/

[QUOTE="jack5dm, post: 13469722, member: 372323"] [b]ඉවතලන CD හා DVD වලින් laptop[/b] [SIZE="5"] දියුණු වන ලෝකයේ තාක්ෂණය හිනිපෙත්තටම නගින වර්ථමාන කාලයේදී පාරිසරික දූෂණය වැදගත් මාතෘකාවක් ගන්නවා. සාධාරණ විසදුමක් ගැනයි මේ කියන්නේ. ඉවතලන සංයුක්ත තැටි භාවිතයෙන් Fujitsu සමාගම laptop පරිගණක නිශ්පාදනයට පිවිසෙනවා ප්‍රතිචක්‍රීකරණය මගින්. plastic නිෂ්පාදනය නිසාවෙන් වායුගෝලයට නිකුත් වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය ටොන් 10ක් පමණ වෙනවා. වායුගෝලයට එකතු වෙන කාබන්ඩයොක්සයිඩ් වලින් 15ක අගයක් ගන්නවා මේ plastic නිෂ්පාදනය නිසාවෙන් වායුගෝලයට නිකුත් වන කාබන්ඩයොක්සයිඩ් ප්‍රමාණය. මේ හේතුවෙන් Fujitsu සමාගම නිශ්චිත ප්‍රමිතීන්ට හා නියමිත ශක්ති මට්ටම් වලට අනුකූලව ඉවතලන සංයුක්ත තැටි භාවිතයෙන් තම සමාගමේ සියලු laptop පරිගණක වල plastic කොටස් නිශ්පාදනයට සැලසුම් කර තිබෙනවා. අනෙක් සමාගම් වලටද ආදර්ශයක් හා පරිසරයට හිතකර ව්‍යපෘතියක් ලෙස අපට හැදින්විය හැකිය. මෙම plastic භාවිතා කර නිපදවන පලමු මාදිලිය Lifebook P772/E වන බවත් සමාගම පැවසුවා. මෙම මාදිලියේ සිට අනෙකුත් සියලුම මාදිලි සදහා මෙම ක්‍රමවේදය යොදා ගන්නා බව තව දුරටත් සමාගම පවසනවා.[/SIZE] Source:-http://www.trickslanka.com/news/laptops-from-cds-and-dvds/ [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom