ඉවත්ව යාම පිටුපස සැඟවුණු දේශපාලනය..!

navodya

Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    උන් දන්නවා මේ ආන්ඩුවට වැඩි ආයුශක් නෑ කියලා. ලගදිම ආයෙත් චන්දයක් එනවා කියලා. උන් මේ උබල හිතන තරම් ලපයි සිපයි නෙමෙයි. ඊලග චන්දේ මිනිස්සු ජේපොන්ට ඇඩ්‍රස් නැති කරන නිසා උන් ඉවසන් ඉන්නවා
    paka thama

    අම්මෝ වද රචනා බයියා ගේ ජෙබයි රචනා🤣🤣
    මේ ආණ්ඩුවට වැඩි ආයුෂ නැහැ කියලා එහෙනම් තොත් දන්නවා 🤦🤦
    ammo ammawa wate yawala comment karana awilla
    ------ Post added on Oct 17, 2024 at 12:17 AM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,211
    113
    එකමත් එක රටක
    උන් පැන ගියා නෙවෙයි බන් . උන් ආයිත් එනව . . :rofl:

    උන් ටික ඔය පොඩි කල් යවන සීන් එකක් කරන්නේ .
    ලංකාවේ උන්ට කාලයත් එක්ක ඉන්න පාලනේ එපා වෙලා , කලින් හිටපු හරි ආයිත් අලුත් පොරොන්දු දීල එන උන්ව ලොකු වෙනවා කියලා උන් දන්නවා . 🥱
     

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    ඔය ඉවත්වෙන කට්ට්ටිය ඉවත්වෙන්නේ තාවකාලිකවලු, ඒ කියන්නේ ඒ අය බලාපොරොත්තු වෙන්නේ, ප්‍රාර්තනා කරන්නේ රට ආයේ වැටෙන්න කියලා. එතකොට ඒ අය රට බේර ගන්නවා වගේ ඇවිත් වංචා දූෂණ ආයේ පටන් ගන්න පූලුවන්නේ.

    ඒත් අද ජනතාවත්, අළුත් පරපුරත් ගොනාට අන්දන්න ලේසි නෑ ඉස්සර වගේ. දේශපාළුවෝ පණ්ඩිතයෝ කියලා හිතන් කියන ගොං කතා වලින් වෙන්නේ දේශපාළුවෝම ජෝකර්ලා වෙන එක.

    නමුත් බි.ක අශේන් වගේ උන්ගෙන් ප්‍රවේසම් වෙන්න. එවැනි උන් දේශපාළුවන්ගෙන් සල්ලි අරන්, ගෑනු වගේ කෑ ගගා වැරදි මත පතුරුවන්නට කටයුතු කරන්නේ අළුත් කට්ටිය මෝඩයෝ කියලා පෙන්න්න.

    ඒත් රටේ ජනතාව බුද්ධිමත්, සමගියි. ඔවුන් රට දියූනුවටම ගෙන යාවි.
    අනෙ තො වගෙ මොඩ හුකන්නෙක්. ජෙප්පොන්ට දෑනුමක් නෑ යකො රටක් ගෙනියන්න
    පච කියල , උබලවගෙ ගොන් හුත්තල රවට්ටල තමා උන් අවෙ.
    අයෙත් බන්කොලොත් වෙනව කියල ගොඩක් උන් දන්නව.දෑන් ඉතින් උබලගෙ පන්ඩුව නෙ තියෙන්නෙ
    ඉතින් හොරු ඉන්නවනන් හිරෙ දාන්න කියපන්. කලින් අන්ඩු වලට බෑන බෑන ඉන්නෙ නතුව, රට ගොඩ ගන්න කියපන් බෑරිනන් දාල යන්න කියපන් අපිට පව් නොදි. ජෙප්පොන්ට බෑරි උනම උබල කියන්නෙ , රනිල් නතුව අලුත් පොන්නෙය්ක්ට පුක දෙන්නද?
     

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    407
    596
    93
    My Home
    අනෙ තො වගෙ මොඩ හුකන්නෙක්. ජෙප්පොන්ට දෑනුමක් නෑ යකො රටක් ගෙනියන්න
    පච කියල , උබලවගෙ ගොන් හුත්තල රවට්ටල තමා උන් අවෙ.
    අයෙත් බන්කොලොත් වෙනව කියල ගොඩක් උන් දන්නව.දෑන් ඉතින් උබලගෙ පන්ඩුව නෙ තියෙන්නෙ
    ඉතින් හොරු ඉන්නවනන් හිරෙ දාන්න කියපන්. කලින් අන්ඩු වලට බෑන බෑන ඉන්නෙ නතුව, රට ගොඩ ගන්න කියපන් බෑරිනන් දාල යන්න කියපන් අපිට පව් නොදි. ජෙප්පොන්ට බෑරි උනම උබල කියන්නෙ , රනිල් නතුව අලුත් පොන්නෙය්ක්ට පුක දෙන්නද?

    😅 රනිලගෙන් කීයක් ලැබුනද? IMF එකේ rules වලට රට ගෙනිච්චා මිසක්, මිනිහා කරපු දෙයක් නෑ. හොරා කාපු උන් එහෙම්ම continue කලා.
     

    G-Street

    Well-known member
  • May 27, 2016
    773
    841
    93
    Earth
    😅 රනිලගෙන් කීයක් ලැබුනද? IMF එකේ rules වලට රට ගෙනිච්චා මිසක්, මිනිහා කරපු දෙයක් නෑ. හොරා කාපු උන් එහෙම්ම continue කලා.
    එක උබෙ දෑනුමෙ තරම තමා. ජෙප්පොන්ට උබ පුක දුන්න එක හරි. IMF එක තමා ONLY OPTION එක රටක් බන්කොලොත් උනම තියන.
    ගොටගෙ ආන්ඩුවටවත් බෑරිඋනා ප්‍රොපොසල් එකක් දෙන්න IMF එකට කොහොම්ද REPAY කරන්නෙ, ECONOMY එක POSITIVE GROWTH කරන්නෙ කියලා. රනිල් තමා යකො FACTS එක්ක පෙන්නෙඋවෙ. එක හින්ඩ තම NEGATIVE GROWTH එක 2024 වෙද්දි POSITIVE උනෙ. IMF අදටත් අනික් බන්කොලොත් වෙගන යන රටවල කිය්න්නෙ FOLLOW SRI LANKA කියලා. පචයගෙ බොරු අහල නිදා ගනින්. උබට වලෙන් ගොඩ එන්න ඔනෙ නන් , හොයල බලපන් ලන්කව ගොඩ ආවෙ කොහොමද කියලා. එක උබෙ දනුමට හොදයි. ජෙප්පොත් එක්ක තිබ්බ IMF DISCUSSION එක FAIL කියල උබ දන්නවද? ජෙප්පොන්ට IMF ගන්න වෙන් නෑ . අයෙත් බන්කොලොත් උනමාවත් තෙරුන් ගනින්.
    CEB and SRILNKA AIRLINES එකත් back on hands of union . ලගදිම පොලිමෙ.