Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
ඉවරාරාරාරා......යි !! Help Help
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉවරාරාරාරා......යි !! Help Help

මචන්ලා වෙලාවෙ හැටියට මට ජීවිතේ ලොකු හෙල්ප් එක ඔනේ.....

(කෙල්ල ප්‍රෙග්නන්ට් ද ?? .....නෑ....බොල....නෑ.....)

ඇත්තටම මේකයි උනේ....මගෙ මලයගෙ යාලූවෙක් ආව අපේ ගෙදර උට ෆිල්ම්ස් ටිකක් ඔනෙ කියලා...මාත් පව් නෙ කියල, ඔනෙ දෙයක් දාගන්න PC එක ඔන්කරල දීල ගියා....

මූ කාගෙන්ද පෙන් එකක් අරන් අවිල්ලා ෆිල්ම් දාගන්න...

Pen එකේ මොනාද තිබිලා මූ පෙන් එක ෆොර්මැට් කරල ෆිල්ම්ස් දාන්න...

ටිකකින් මූ අයියෙ ෆිල්ම් ටිකක් දාගත්තා මන් යනව කියල යන්න ගියා...

මාත් පීසී එක OFF කරන්න හිතාගෙන ගියත් නිකමට වගෙ D - Drive එකට ගියා....හුටා... මුකුත් නෑ..... බලපල්ලකො මෙ බහුබූතයා පෙන් එක කියලා හිතලා මගෙ D - Drive එක ෆොර්මට් කරල තියෙන්නෙ.....

අයියො.... වැඩක් නෑ කතා කරලා...මන් එකතු කරගත්ත ෆිල්ම්ස් ටිකයි... මගෙ Pictures ඔක්කොම DELETE වෙලා.... මට ඇඩුනා....බඩ කොර උනා.....ඔලුව දිහායින් කකියන්න ගත්තා....(අයියො...කෙල්ල ප්‍රෙග්නන්ට් උනා නම් හොදයි මීට වඩා බන්..අඩුම තරමෙ හම්බෙන එකාවත් මගෙ කියල හිත හදාගන්න තිබුනා)

මට මුගෙ පරම් පරාවම කන්න හිතයි බොලව්....මේ Type කරද්දිත් දුන් දානවා.... අනේ මට උදව් කරපල්ලා.....අයෙ ඔක්කොම නැතත් පුලුවන් ටික හරි ගන්න ඔනේ මචන්ලා....උබල දන්න හොද Recovery Software එකක් දීපල්ලකො මට key එකත් එක්කම....

Warning...

මම මේ කතාවම උබලට කිව්වේ මෙහෙම මෝඩකම් නොකරන්න....දන්නවනෙ ඔයවගෙ ඩයල් උබලගෙත් ඇතිනෙ....කොම් එක ලගින් හෙල්ලෙන්න එපා යනකම්ම...

[QUOTE="kawshalyaknight, post: 15548145, member: 283618"] [b]ඉවරාරාරාරා......යි !! Help Help[/b] [SIZE=3]මචන්ලා වෙලාවෙ හැටියට මට ජීවිතේ ලොකු හෙල්ප් එක ඔනේ..... :sorry::sorry: (කෙල්ල ප්‍රෙග්නන්ට් ද ??:confused: .....නෑ....බොල....නෑ.....) :angry::angry::angry:[/SIZE] [B][SIZE=4]ඇත්තටම මේකයි උනේ....මගෙ මලයගෙ යාලූවෙක් ආව අපේ ගෙදර උට ෆිල්ම්ස් ටිකක් ඔනෙ කියලා...මාත් පව් නෙ කියල, ඔනෙ දෙයක් දාගන්න PC එක ඔන්කරල දීල ගියා....:sorry: මූ කාගෙන්ද පෙන් එකක් අරන් අවිල්ලා ෆිල්ම් දාගන්න...:eek: Pen එකේ මොනාද තිබිලා මූ පෙන් එක ෆොර්මැට් කරල ෆිල්ම්ස් දාන්න...:confused: ටිකකින් මූ අයියෙ ෆිල්ම් ටිකක් දාගත්තා මන් යනව කියල යන්න ගියා...:eek::eek: මාත් පීසී එක OFF කරන්න හිතාගෙන ගියත් නිකමට වගෙ D - Drive එකට ගියා....හුටා...:sorry::sorry::sorry: මුකුත් නෑ..... බලපල්ලකො මෙ බහුබූතයා පෙන් එක කියලා හිතලා මගෙ D - Drive එක ෆොර්මට් කරල තියෙන්නෙ.....:angry::angry::angry::angry: අයියො....:sorry::sorry: වැඩක් නෑ කතා කරලා...මන් එකතු කරගත්ත ෆිල්ම්ස් ටිකයි... මගෙ Pictures ඔක්කොම DELETE වෙලා....:angry::angry::angry: මට ඇඩුනා....බඩ කොර උනා.....ඔලුව දිහායින් කකියන්න ගත්තා....(අයියො...කෙල්ල ප්‍රෙග්නන්ට් උනා නම් හොදයි මීට වඩා බන්..අඩුම තරමෙ හම්බෙන එකාවත් මගෙ කියල හිත හදාගන්න තිබුනා) මට මුගෙ පරම් පරාවම කන්න හිතයි බොලව්....මේ Type කරද්දිත් දුන් දානවා.... අනේ මට උදව් කරපල්ලා.....අයෙ ඔක්කොම නැතත් පුලුවන් ටික හරි ගන්න ඔනේ මචන්ලා....උබල දන්න හොද Recovery Software එකක් දීපල්ලකො මට key එකත් එක්කම....[/SIZE] [/B] [B][COLOR=Red]Warning...[/COLOR][/B] [SIZE=3][COLOR=DarkRed]මම මේ කතාවම උබලට කිව්වේ මෙහෙම මෝඩකම් නොකරන්න....දන්නවනෙ ඔයවගෙ ඩයල් උබලගෙත් ඇතිනෙ....:angry::angry:කොම් එක ලගින් හෙල්ලෙන්න එපා යනකම්ම...:angry::angry:[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom