ඉවරාරාරාරා......යි !! Help Help
මචන්ලා වෙලාවෙ හැටියට මට ජීවිතේ ලොකු හෙල්ප් එක ඔනේ.....

(කෙල්ල ප්‍රෙග්නන්ට් ද ??
.....නෑ....බොල....නෑ.....) 

ඇත්තටම මේකයි උනේ....මගෙ මලයගෙ යාලූවෙක් ආව අපේ ගෙදර උට ෆිල්ම්ස් ටිකක් ඔනෙ කියලා...මාත් පව් නෙ කියල, ඔනෙ දෙයක් දාගන්න PC එක ඔන්කරල දීල ගියා....
මූ කාගෙන්ද පෙන් එකක් අරන් අවිල්ලා ෆිල්ම් දාගන්න...
Pen එකේ මොනාද තිබිලා මූ පෙන් එක ෆොර්මැට් කරල ෆිල්ම්ස් දාන්න...
ටිකකින් මූ අයියෙ ෆිල්ම් ටිකක් දාගත්තා මන් යනව කියල යන්න ගියා...

මාත් පීසී එක OFF කරන්න හිතාගෙන ගියත් නිකමට වගෙ D - Drive එකට ගියා....හුටා...

මුකුත් නෑ..... බලපල්ලකො මෙ බහුබූතයා පෙන් එක කියලා හිතලා මගෙ D - Drive එක ෆොර්මට් කරල තියෙන්නෙ.....

අයියො....
වැඩක් නෑ කතා කරලා...මන් එකතු කරගත්ත ෆිල්ම්ස් ටිකයි... මගෙ Pictures ඔක්කොම DELETE වෙලා....

මට ඇඩුනා....බඩ කොර උනා.....ඔලුව දිහායින් කකියන්න ගත්තා....(අයියො...කෙල්ල ප්‍රෙග්නන්ට් උනා නම් හොදයි මීට වඩා බන්..අඩුම තරමෙ හම්බෙන එකාවත් මගෙ කියල හිත හදාගන්න තිබුනා)
මට මුගෙ පරම් පරාවම කන්න හිතයි බොලව්....මේ Type කරද්දිත් දුන් දානවා.... අනේ මට උදව් කරපල්ලා.....අයෙ ඔක්කොම නැතත් පුලුවන් ටික හරි ගන්න ඔනේ මචන්ලා....උබල දන්න හොද Recovery Software එකක් දීපල්ලකො මට key එකත් එක්කම....
Warning...
මම මේ කතාවම උබලට කිව්වේ මෙහෙම මෝඩකම් නොකරන්න....දන්නවනෙ ඔයවගෙ ඩයල් උබලගෙත් ඇතිනෙ....
කොම් එක ලගින් හෙල්ලෙන්න එපා යනකම්ම...

මචන්ලා වෙලාවෙ හැටියට මට ජීවිතේ ලොකු හෙල්ප් එක ඔනේ.....

(කෙල්ල ප්‍රෙග්නන්ට් ද ??
.....නෑ....බොල....නෑ.....) 

ඇත්තටම මේකයි උනේ....මගෙ මලයගෙ යාලූවෙක් ආව අපේ ගෙදර උට ෆිල්ම්ස් ටිකක් ඔනෙ කියලා...මාත් පව් නෙ කියල, ඔනෙ දෙයක් දාගන්න PC එක ඔන්කරල දීල ගියා....

මූ කාගෙන්ද පෙන් එකක් අරන් අවිල්ලා ෆිල්ම් දාගන්න...

Pen එකේ මොනාද තිබිලා මූ පෙන් එක ෆොර්මැට් කරල ෆිල්ම්ස් දාන්න...

ටිකකින් මූ අයියෙ ෆිල්ම් ටිකක් දාගත්තා මන් යනව කියල යන්න ගියා...

මාත් පීසී එක OFF කරන්න හිතාගෙන ගියත් නිකමට වගෙ D - Drive එකට ගියා....හුටා...

මුකුත් නෑ..... බලපල්ලකො මෙ බහුබූතයා පෙන් එක කියලා හිතලා මගෙ D - Drive එක ෆොර්මට් කරල තියෙන්නෙ.....

අයියො....

වැඩක් නෑ කතා කරලා...මන් එකතු කරගත්ත ෆිල්ම්ස් ටිකයි... මගෙ Pictures ඔක්කොම DELETE වෙලා....

මට ඇඩුනා....බඩ කොර උනා.....ඔලුව දිහායින් කකියන්න ගත්තා....(අයියො...කෙල්ල ප්‍රෙග්නන්ට් උනා නම් හොදයි මීට වඩා බන්..අඩුම තරමෙ හම්බෙන එකාවත් මගෙ කියල හිත හදාගන්න තිබුනා)මට මුගෙ පරම් පරාවම කන්න හිතයි බොලව්....මේ Type කරද්දිත් දුන් දානවා.... අනේ මට උදව් කරපල්ලා.....අයෙ ඔක්කොම නැතත් පුලුවන් ටික හරි ගන්න ඔනේ මචන්ලා....උබල දන්න හොද Recovery Software එකක් දීපල්ලකො මට key එකත් එක්කම....
Warning...
මම මේ කතාවම උබලට කිව්වේ මෙහෙම මෝඩකම් නොකරන්න....දන්නවනෙ ඔයවගෙ ඩයල් උබලගෙත් ඇතිනෙ....

කොම් එක ලගින් හෙල්ලෙන්න එපා යනකම්ම...