ඉවර වුණා..

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    2ng4s4x.jpg
    ඉවර වුණා.... ඉවර වුණා...!....තිස් අවුරුදු යුද්දෙ ඉවර වෙච්ච දා ඇති වෙච්ච හැඟීමම ආයෙ ඇති වෙනව ඕයි...!... පුරා අවුරුද්දක් පමණ අහල, අහලම එපා වෙච්ච "පාලිකාවනි, උප බිසවුනි, අග බිසවුනි" වචන සෙට් එක අහපු අපළ කාලය ඉවර වුණා....!... වරේවා...!... කොල්ලනේ ගෙනෙව් රතිඤ්ඤා....!...

    හැබැයි ඊළඟ එකේ නම් කඩු ෆයිට් තියෙනව වගේ ඕයි...!...කුංග් ෆු අනන් මනන් එහෙමත් සරුවට තියෙනවා...!... පොඩ්ඩක් බලන්න හිතෙනව ඒක නම්....!...

    කොයි වෙලෙත් දෙකට නැවි, නැවි "පාලිකාවනි" කියන මළ ඉලව් වචනය කියනවා අසමින් පුරා වසරක් අමර කට්ටක් කෑ ලාංකික පිරිමි සංහතියට උණුසුම් සුබ පැතුම්...!
     
    yushara

    Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: