ඉවසපන් සිව්හෙලේ

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    ඉවසපන් සිව්හෙලේ

    peacesign.jpg


    ඩොලර් මත නටන කැනහිලුන්
    ග්‍රීස් යකාගෙන් බැරිවුන සෙල්ලම්
    නැවතත් නටන්නට සැරසෙත්
    ඉවසපන් සිව්හෙලේ ඉවසපන්

    Code:
    http://sith-nivalana.blogspot.com/
     

    epw

    Active member
  • Dec 27, 2008
    904
    98
    43
    Davy Jones Locker
    ඉවසන්න ඉවසන්න
    මුන් අපිට කෙලවනවා
    කොහොම බන් තව
    තවත් ඉවසලා

    ආණ්ඩුව විපක්ෂය
    ඔක්කෝම කට වහන්
    සිංහලයා අනාතද
    මේ රටේ
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    යුද්දෙ ඉවරවෙලා මාර කම්මැලියි..

    දැන් ඉතින් තියෙන්නෙ තව යුද්දෙයක් පටන්ගන්න එක..

    කොහොමද ආයෙත් හැම තැනම බෝම්බ පුපුරනකොට තියෙන ආතල් එක..

    come on guys. it's party time..this time it will be sinhala muslim holy($shit?) war...