Me tooඅපි අලුතෙන් ආපු අනාත කුකුල්ලු...BUMP....![]()

Me tooඅපි අලුතෙන් ආපු අනාත කුකුල්ලු...BUMP....![]()


Mee harak dakkahama ehemai tamaiඕව කතා කරලා වැඩක් නෑ. දැන් මෙතන ඉස්සර වගේ නෙවෙයි හැමෝම පොරවල්. ඉස්සර පොරවල් ටිකයි හිටියේ උදාහරණයක් විදියට: @dath kimbula @Ridila™ , etc....
ඉස්සර අපි එයාලට රෙස්ප්ක්ට් කරා පිළිම හදාගෙන වැන්දා.
දැන් එහෙම පොරවල් නෑ. අලුතෙන් ආපු අනාත කුකුල්ලුත් මන්න අරන් එනවා පරණ උන්ට කොටන්න
Hodakollo matath oka hithila tiyenne kiwwe nathi unata.
මගෙ බොක්කලා ටික, මම මේ ටිකෙ වැඩ ගොඩක ඉන්නේ මචං... බොරළුගොඩ මහත්තයලා එහෙම කතා කලා මට..උඹලා හොදින් නේද මචෝ... මචන් උඹේ ඔපරේෂන්1 හොදින් උනා නේද ? පරෙස්සමෙන් හිටපල්ලා කොරෝනා හැම තැනම... ආදරෙයි බලු කොල්ලනේ....වැඩ ටිකක් තියනවා ඉවර උනාම ආයෙම එනවා... මේක ඉතින් ජිවිතේ අමතක කරන්න බැරිම තැනක්...![]()
Hangover sri lankan version aka gahamu ekenma. adow kalin elakiriyen giya trips meet ups mathak unaaa kiyapankoඅවශ්‍ය නම් Lipton වටරවුම ගාව මාරාන්තික උපවායකට හරි එළකිරියේ අපි සුදානම්.
කට්ටියම @D_Mad ගේ profile pic වලින් cutout ලෑස්ති කරගෙන එමු බලන්න. TV එකෙත් පෙන්නයි.