ඉවසුවා ඇති

madawa_1

Well-known member
  • Oct 28, 2006
    1,455
    71
    48
    43
    IT DEPT.
    වැඩක් නෑ මචන් කතාකරල. මම ඊයේ තාත්තට කතාකළා. අපි දෙන්නා මළාට දේසපාලනේ කතානොකලට මොකක්දෝ හේතුවක් නිසා තාත්ත "ගාල්ල වරාය බලන්න යන්න ඕන" කියල රජා හෙන වැඩ කොටසක් කරනව කියල හෙන ලොකු ටෝක් එකක් දුන්න.:angry::angry: මම මේ වෙඩිතියපු කේස් එක ඇහුවහම ජෙප්පොන්ට බනින්න ගත්ත "උන් තමයි මේ නැති ප්‍රශ්ණ අවුලුවල රට ගිනිතියන්නේ" කියල.:angry::angry: මම තාත්ත එක්ක වාදෙට යන් නැති හින්දා කට වහන් නිකන් හිටිය.:dull: ඒත් මට හිතාගන්න බෑ තාත්ත වගේ උගත් පිලිගත් අත්දැකීම් බහුල මනුස්සයෙක්ව රජා ඇන්දුවෙ කොහොමද කියල.:( මේ කේස් එකේදී මගේ තාත්ත ඇන්ද කියන්නේ රටේ අනික් උන් ගැන කියල වැඩක් නෑ. ඕක තමයි බහුතරයකගේ තත්වය. රටේ බහුතරය රජා මොන පුක කරත් ඌට කැමතියි. රජා රෙදි පෙන්නන්න විතරයි ඕන, අපේ උන් ලිඳට පැනල නාගෙන රෙදි වැඩි මිලටත් අරන් ඇඳගන්නව, අන්තිමට උන් දන්නෙත් නෑ රජාගේ කසී සලු ඇන්දට උන් ඉන්නේ හෙලුකුට්ටෙන් කියල.:(

    මේ ප්‍රශ්නෙට විරෝධතා, කැරලි ගහල වැඩක් නෑ බං. ඕව කරල ආන්ඩු පෙරලන්න බෑ. අනික මේ වතුර ප්‍රශ්ණේ රනිල් ආන්ඩුකරන කාලෙක ආවනම් මෙලහකට ගමේම උන් මරල. උගේ ඉතිහාසේ දන්නවනේ. :baffled:

    උඹල හිතන්න එපා ආන්ඩුවට කලකිරුන උන් උඩ පැනන් ගිහින් රනිල්ට කතිරේ ගහන් ඌ රජ කරවයි කියල. මට අද චන්දයක් තිබුනොත් හිතට එකඟව කොලේ ඉරල දානව මිසක් චන්දේ දෙන්න එකෙක් නෑ. අඩුඩානේ මහින්ද එලවන්නවත් රනිල්ට චන්දේ දෙන්න හිතෙන් නෑ. ඉතින් කොහොමත් නිතරඟයෙන් රජා දිනනව. ඕක තමයි යතාර්ථය:nerd:

    උද්ගෝශන පැත්තකින් තියල මෙන්න මේ දේ වෙනුවෙන් යමක් කරපල්ලා. හරි හමන් විපක්ශයක් හදාගන්න බැරිනම් අඩුගානේ වෙනත් විකල්ප ක්‍රියාමාර්ගයකින් හරි මේ වැරදි කරන උන් දෙතුන්දෙනෙක් එල්ලපල්ලා, එතකොට විපක්ශයක් නොආවත් පවතින පක්ශේ නීතියට තියෙන මර බයට හරි නිවැරදි දේ කරයි.:dull:

    Linda~

    siraaa kathaaawa eththaaa..............
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113

    හරියටම හරි බන් මොකා මොනව කිව්වත් හරියටම බැලුවොත් අපේ රටේ චන්දෙ දීලා ජනාදිපති කරන්න කෙනෙක් නෑ නෙ බන් ..රනිල් වගේ 2 පැත්තටම නැති එකෙකුට චන්දෙ දෙන්නද ?නැතනන් මහින්දට දීලා මේ දේවල් බලාගෙන ඉන්නද ??නැත්නම් සෝමවන්ශට දීලා චන්දෙ අහක දානවද ??ඔය මොකා ආවත් 1යි බන් ....ඔය කට්ටිය කෑ ගහුවට තව චන්දයක් තිබ්බත් දිනන්නෙ මහින්දම තමයි ..හොදින් හරි නරකින් හරි ..හිතට එකගව උබ කිව්ව එක තමා කරන්න වෙන්නෙ ..චන්ද කොලේ කාටවත් නැතිවෙන්න කපල දාන එක ..

    ..තියන තත්වෙ හැටියට කරන්න තියන හොදම දේ තමා අර දුටුගැමුනුගෙ පුතාට කරපු දේ ....ඔය අනික් පාහරයන්ටත් කරන එක ...

    ...උනුත් එකයි මුනුත් එකයි
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    වැඩක් නෑ මචන් කතාකරල. මම ඊයේ තාත්තට කතාකළා. අපි දෙන්නා මළාට දේසපාලනේ කතානොකලට මොකක්දෝ හේතුවක් නිසා තාත්ත "ගාල්ල වරාය බලන්න යන්න ඕන" කියල රජා හෙන වැඩ කොටසක් කරනව කියල හෙන ලොකු ටෝක් එකක් දුන්න.:angry::angry: මම මේ වෙඩිතියපු කේස් එක ඇහුවහම ජෙප්පොන්ට බනින්න ගත්ත "උන් තමයි මේ නැති ප්‍රශ්ණ අවුලුවල රට ගිනිතියන්නේ" කියල.:angry::angry: මම තාත්ත එක්ක වාදෙට යන් නැති හින්දා කට වහන් නිකන් හිටිය.:dull: ඒත් මට හිතාගන්න බෑ තාත්ත වගේ උගත් පිලිගත් අත්දැකීම් බහුල මනුස්සයෙක්ව රජා ඇන්දුවෙ කොහොමද කියල.:( මේ කේස් එකේදී මගේ තාත්ත ඇන්ද කියන්නේ රටේ අනික් උන් ගැන කියල වැඩක් නෑ. ඕක තමයි බහුතරයකගේ තත්වය. රටේ බහුතරය රජා මොන පුක කරත් ඌට කැමතියි. රජා රෙදි පෙන්නන්න විතරයි ඕන, අපේ උන් ලිඳට පැනල නාගෙන රෙදි වැඩි මිලටත් අරන් ඇඳගන්නව, අන්තිමට උන් දන්නෙත් නෑ රජාගේ කසී සලු ඇන්දට උන් ඉන්නේ හෙලුකුට්ටෙන් කියල.:(

    මේ ප්‍රශ්නෙට විරෝධතා, කැරලි ගහල වැඩක් නෑ බං. ඕව කරල ආන්ඩු පෙරලන්න බෑ. අනික මේ වතුර ප්‍රශ්ණේ රනිල් ආන්ඩුකරන කාලෙක ආවනම් මෙලහකට ගමේම උන් මරල. උගේ ඉතිහාසේ දන්නවනේ. :baffled:

    උඹල හිතන්න එපා ආන්ඩුවට කලකිරුන උන් උඩ පැනන් ගිහින් රනිල්ට කතිරේ ගහන් ඌ රජ කරවයි කියල. මට අද චන්දයක් තිබුනොත් හිතට එකඟව කොලේ ඉරල දානව මිසක් චන්දේ දෙන්න එකෙක් නෑ. අඩුඩානේ මහින්ද එලවන්නවත් රනිල්ට චන්දේ දෙන්න හිතෙන් නෑ. ඉතින් කොහොමත් නිතරඟයෙන් රජා දිනනව. ඕක තමයි යතාර්ථය:nerd:

    උද්ගෝශන පැත්තකින් තියල මෙන්න මේ දේ වෙනුවෙන් යමක් කරපල්ලා. හරි හමන් විපක්ශයක් හදාගන්න බැරිනම් අඩුගානේ වෙනත් විකල්ප ක්‍රියාමාර්ගයකින් හරි මේ වැරදි කරන උන් දෙතුන්දෙනෙක් එල්ලපල්ලා, එතකොට විපක්ශයක් නොආවත් පවතින පක්ශේ නීතියට තියෙන මර බයට හරි නිවැරදි දේ කරයි.:dull:

    Linda~

    :yes::yes:
     
    hot_news

    Member
    Apr 23, 2013
    191
    102
    0
    reputation_neg.gif
    ඉවසුවා ඇති 08-08-2013 08:48 PM mulinma uba paarata bahapan bun apitanam be wedi kanna

    what is the problem?:nerd::dull::baffled: