ඥාණසාර ආන්ඩුව පෙරලන්න එනවනම් ඕන දේකට මාත් සපෝට්.උන් ටික ආන්ඩුවට කඩේ යන නිසා මමට ඥනසාර හිමි ගැන පැහැදීමක් නෑ.අපි අකමැති පක්ෂයක යටතේ ආන්ඩුවක ඉන්න එක පරදේසක්කරයන්ගේ යටතේ තමන්ගෙම රටේ ඉන්නවා වගේ හැගීමක් ඇතිවෙනවා.ඔයාලට එහෙම හිතෙන්නේ නැද්ද? යූන්පී ආන්ඩුවක් අපි ඉක්මනට ගේන්න ඕන.