koheda ganna thiyenne?kohomada me deka use karanna oni.use karana widihath poddak kiyanna?adu wenna kochara kal giya da?අහ් මගේ නම නෑ දැන්. පහුගිය කාලෙ පුදුම දුකක් වින්දෙ dandruff නිසා.දැන් නෑ
brungaraja oil එකයි..... herbal blooms shapoo ekai use kranna.
සතියෙන් ඉවරයි මචන්. හැබැයි මෙහෙමයි ඔලුවෙ තෙල් ගාන එක නතර කරන්න හොද නැ නතර කරොත් ඔලුව හොදටම ඩ්‍රයි වෙනවා.koheda ganna thiyenne?kohomada me deka use karanna oni.use karana widihath poddak kiyanna?adu wenna kochara kal giya da?
adoo thanks ban.math me widihata karala balanna oni ban.mageth ambanakatata thiyenawa.mona gewath adu wenne naසතියෙන් ඉවරයි මචන්. හැබැයි මෙහෙමයි ඔලුවෙ තෙල් ගාන එක නතර කරන්න හොද නැ නතර කරොත් ඔලුව හොදටම ඩ්‍රයි වෙනවා.
කරන්නෙ මෙහෙමෙයි.
නාන්න පැය දෙක තුනක්ට කලින් ඔලුවෙ තෙල් ගානව. ගොඩක් තෙල් බේරෙන්න ගාන්න ඔනි නැ.ඇගිලි තුඩු වලින් අරන් කෙස් ගස් මුල් එක්ක හිස්කබලට තමයි ගාන්න ඔනි.
ඊටපස්සෙ නානව පැය දෙක තුනකින්
මම ගාන්නෙ බුන්ගරාජ තෙල් එක කොන්ඩෙ හැලෙන නිසා.බෘන්ගරාජ තෙල් එක ටිකක් ගදයි ඒක ගාල එලියට යන්න බැ හැබැයි පට්ට තෙල් එක දැම්ම ගමන් ඔලුව නිවෙනව වගේ වෙනව.
සතියට එක පාරක් දෙපාරක් ,ගෙදර ඉන්න වෙලාවට ඒ තෙල් එක හරි මොකක් හරි සුවද තෙලක් දන්න ඔලුවට ( ගෙදර හිදල නැත්නම් පොල් තෙල් ගාන්න එපා).මන් රෙකමන්ඩ් කරන්නෙ ඒගොල්ලන්ගෙම අනිත් තෙල ( scented one )
අර ශැම්පු එක ගාන්න තියෙනෙන් සතියට දෙපාරයි. ඩැන්ඩෙක්ස්/ලයිෆ්බොය් වලට මට නම් හොදටම වැඩි උනා. ඔලුවෙන් ඉශොරි කෑලි වැටෙන්න ගත්තා.
තෙල් බින්දු දෙක තුනක් හරි අත් දෙකට දාල ලාවට තෙල් ටිකක් ගාන්න හැමදාම. මටනම් වැඩකරේ මේ ක්‍රමේ විතරයි. කෙටො ශැම්පු දාලත් අදට විතරයි හරියන්නෙ ආයෙ හෙට ඔලුවෙන් Dandruff ගැලවෙනවා.
නිතරම එලියට යනවනම් මචන් දාඩිය එක්ක නිදාගන්න එපා. අනිව Dandruff වැඩි වෙනවා.
Shampoo daraz - Link
Brungaraja Oil Daraz - Link
Scented Oil Daraz - Link
Shampoo eka recommend kare kiriye kollek @ Has1991
matath bn bus eke wath yanna bari tharamata thibuna. dn nm 100% hodai. dn nanne nathuwa sathi eka hamarak inna puluwan. issara nm dawask inna ba ( Test karala baluwa nanne nathuwa kochchara kal inna puluwnda kiyala )mageth ambanakatata thiyenawa.mona gewath adu wenne na
Thel gapu dawasema oya shampoo eka use karanna onada?matath bn bus eke wath yanna bari tharamata thibuna. dn nm 100% hodai. dn nanne nathuwa sathi eka hamarak inna puluwan. issara nm dawask inna ba ( Test karala baluwa nanne nathuwa kochchara kal inna puluwnda kiyala )
na ehma ekak naThel gapu dawasema oya shampoo eka use karanna onada?