ඉශ්‍රායෙල් පලස්තින් යුද්දයේ ලන්කාවෙ ආතල්.

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    මොන්ටිසොරියක් තියෙනවා හරිද, ඕකෙ උගන්නන්න එන්න අහනවා ඉතාලි ලේඩි කෙනෙක් නොමිලේ උගන්නන්නෙ. ලන්කාවෙ ජීවත් වෙන. ඔය අතරේ මේ මොන්ටිසොරියට ඉශ්‍රායෙල් ලේඩි කෙනෙක් එයාගෙ දරුවව ඇතුලත් කරනවා. එයත් ශ්‍රීලන්කාවෙ ඉන්නෙ යුද්දෙ නිසා වීසා හදාගෙන් මන් හිතන්නෙ. ඉතාලි ලේඩි ඒකි රෙන්ට් එකට ඉන්න ගෙදර පලස්තීන් කොඩියක් දාල පලස්තීනෙට සපොර්ට් කියන්න. ඉශ්‍රායෙල් දරුවා මොන්ටිසොරියට එන දවසෙම අර ඉතාලි ලේඩිත් එනවා උගන්නන්න. ඉශ්‍රායෙල් ලේඩි බයවෙනවා ලමයා එවන්න බෑ කියනවා. ඉතාලි ලේඩි පලස්තීන් සපොර්ට් නිසා දරුනුවටම.
    කේස් එක ටිකක් ඇදිලා පොලීසියෙන් ඇවිත් පලස්තීන් කොඩිය අයින් කරන්න කියනවා. ඒක අයින් කරලා ආයෙත් ඊට පහුවෙනිදා ඉදන් ආයෙත් දාලා.ඒ ගෙදරත් තියෙන්නෙ මොන්ටිසොරිය ගාවමයි.
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,709
    8,458
    113
    බයට නෙමෙයි බන් අරකි. මුන්ට පලස්තීන් කියද්දි මාලු නටනවා. උන් කියන්නේ පලස්තීන් කියල පොඩ්ඩක් දුන්නට ඒකත් ඉස්‍රායල් කොටසක් කියලා 🤣
     
    • Like
    Reactions: pathaleiretta

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,661
    75,728
    113
    මොන්ටිසොරියක් තියෙනවා හරිද, ඕකෙ උගන්නන්න එන්න අහනවා ඉතාලි ලේඩි කෙනෙක් නොමිලේ උගන්නන්නෙ. ලන්කාවෙ ජීවත් වෙන. ඔය අතරේ මේ මොන්ටිසොරියට ඉශ්‍රායෙල් ලේඩි කෙනෙක් එයාගෙ දරුවව ඇතුලත් කරනවා. එයත් ශ්‍රීලන්කාවෙ ඉන්නෙ යුද්දෙ නිසා වීසා හදාගෙන් මන් හිතන්නෙ. ඉතාලි ලේඩි ඒකි රෙන්ට් එකට ඉන්න ගෙදර පලස්තීන් කොඩියක් දාල පලස්තීනෙට සපොර්ට් කියන්න. ඉශ්‍රායෙල් දරුවා මොන්ටිසොරියට එන දවසෙම අර ඉතාලි ලේඩිත් එනවා උගන්නන්න. ඉශ්‍රායෙල් ලේඩි බයවෙනවා ලමයා එවන්න බෑ කියනවා. ඉතාලි ලේඩි පලස්තීන් සපොර්ට් නිසා දරුනුවටම.
    කේස් එක ටිකක් ඇදිලා පොලීසියෙන් ඇවිත් පලස්තීන් කොඩිය අයින් කරන්න කියනවා. ඒක අයින් කරලා ආයෙත් ඊට පහුවෙනිදා ඉදන් ආයෙත් දාලා.ඒ ගෙදරත් තියෙන්නෙ මොන්ටිසොරිය ගාවමයි.

    Ithali huththi mokatada ban thambi anathayanta puka denne. Eki tama waradi.
     
    • Like
    Reactions: bkizza and netnet

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    හොරෙන් ගිහින් පලස්තීන කොඩිය බිමට දාලා එතැන ඊශ්‍රායල කොඩිය එල්ලලා වරෙන්
    හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,172
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මටත් හිතෙනවා ගේ ඉස්සරහා රුසියාවේ කොඩිය ගහන්න.
    මේ දවස්වල පස්න වැඩියි. තව පස්නයක් දාගන්න බයයි. ඔක්කොටම වඩා ගෑනි යුද්ද ප්‍රකාශ කරයි කියලා පුදුම බයයි
    🤣
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,354
    113
    සිරා සින් එකක්ද බන්? කොහෙද ඔය?
    දකුණෙ තමයි. 🤪🤪🤪

    පොලිසියට තියෙන අයිතිය මොකද්ද එහෙම කියන්න ?
    පොලීසියට පුලුවන්. වෙන රටක කොඩි එහෙම ගහන්න බෑ එම්බසි එකෙ පුලුවන්.
    ------ Post added on May 9, 2024 at 2:06 AM

    බයට නෙමෙයි බන් අරකි. මුන්ට පලස්තීන් කියද්දි මාලු නටනවා. උන් කියන්නේ පලස්තීන් කියල පොඩ්ඩක් දුන්නට ඒකත් ඉස්‍රායල් කොටසක් කියලා 🤣
    ඒ කතාව වෙනයි. උන්ගෙ යුද්ද හෝ පවුල් ප්‍රශ්න මෙහෙ ඇවිත් නටන්න බෑ. අපිට උන් දෙගොල්ලම අමුත්තෝ (Guests) උන් දැනගන්න ඕන හුකාරිස් ඒ ඒ බෝඩර්ස් ඇතුලෙ කරගන්න.
    ------ Post added on May 9, 2024 at 2:09 AM
     
    • Haha
    Reactions: Kalegana

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    පොලීසියට පුලුවන්. වෙන රටක කොඩි එහෙම ගහන්න බෑ එම්බසි එකෙ පුලුවන්.

    mokadda neethiya thamange watta seemawa athule parata penna kodiyak gahana ekata thiyena?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    41,186
    54,952
    113
    Colombo
    තම්බින්ට වැඩිය පුම්ක දෙන්නේ නැතුව නෝමල් ඉන්න කියපන්.
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    oya Palestine kodiya danne Palestineta adarekata newei ban un libbo kiyala pennanna ehema nathnam lankawe bashawen kiyaanawanam radical kiyala pennanna. oya kodi dagena inna godak ewun Palestineta eka dollar ekak yawala na
     
    • Like
    Reactions: CohenLenstra

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,127
    4,280
    113
    Sri Lanka
    පොලිසියට තියෙන අයිතිය මොකද්ද එහෙම කියන්න ?
    තානාපති කාර්යාලයට ඇරෙන්න එහෙම අනවසරයෙන් වෙන රටක කොඩියක් ප්‍රසිද්දියේ ප්‍රදර්ශනය කරල තියන්න තහනම් සීන් එකක් තියෙනව නේද?
     
    • Wow
    Reactions: Mr Bones

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,617
    17,700
    113
    Auckland
    මටත් හිතෙනවා ගේ ඉස්සරහා රුසියාවේ කොඩිය ගහන්න.
    මේ දවස්වල පස්න වැඩියි. තව පස්නයක් දාගන්න බයයි. ඔක්කොටම වඩා ගෑනි යුද්ද ප්‍රකාශ කරයි කියලා පුදුම බයයි
    🤣
    අල්ලපු ගෙදර සොන්නයා යුක්‍රේන් කාරයෙක් කොඩිය ගහන් ඉන්නෙ. අපි කතා උනේ රුසියන් කොඩියක් ගහන්න කියල :rofl: :P
     
    • Haha
    Reactions: rumesh.fbi

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    තානාපති කාර්යාලයට ඇරෙන්න එහෙම අනවසරයෙන් වෙන රටක කොඩියක් ප්‍රසිද්දියේ ප්‍රදර්ශනය කරල තියන්න තහනම් සීන් එකක් තියෙනව නේද?
    mokadda neethiya kiyana eka prashne,

    samnyen nam kodi gahe usa gaththama udinma thiyenna ona adala rate kodiya ita yatin anith rata wala kodi, ewa laws da sampradayada kiyana eka prashne,

    oke neethiya ona mokadda kiyana eka.,