ඉස්කෝල_අවුලක්

Frosty

Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    International dapan
    Benifits
    Rich freinds,future contacts
    Milf moms
    Proper english
    Personality development
    Quick education,quick degree
    Good jobs due to good personality and english
    Rich bf or gf

    Negatives
    Nude leaks
    Broken petti at early age
    Drug addiction
    mekanm aththa kathawa.
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මගේ මල්ලිගේ දුව පන්නිපිටියේ ධර්මපාලෙට දාන්න ගිහිල්ලා හොඳ මඩක් කෑවා. දරුවාගේ අම්මා මේ කියන ලිපිනයේ වසර 5 ක පදිංචිය නැහැ කියලා එයාට ලකුණු 195/200 පමණයි ලැබුනේ. මල්ලිගේ වයිෆ් මේ ගෙදර පදිංචියට ආවේ කසාද බැන්දාට පසුවනේ. එනිසා වසර 5 කට යාන්තමට අඩුයි. ළමයාගේ තාත්තාත්, ළමයාගේ සීයාත්(අපේ තාත්තා) දෙදෙනාම ධර්මපාල ආදී සිසුන්. අපේ තාත්තා පවුලේ බාලයා නිසා තාත්තාට උරුම වී, මල්ලි පවුලේ බාලයා නිසා එයාට උරුම වූ මේ ගෙදර අයිතිය වසර 100කට වඩා පරණයි. නමුත් එයාට සම්පුර්ණ ලකුණු ලැබුනේ නැහැ. ඒ වසරේ ළමුන් 300 පමණ (මට මතක හැටියට)ඇතුල් කරගන්නා නමුත් ලකුණු 200/200 ම තියන අයදුම්කරුවන් 800 ඉන්න බව ආරංචි වී තිබුනා. එකල මගේ මල්ලි මේකට යුද්ධ ප්‍රකාශ කරලා අනිකුත් හැමෝගෙම පදිංචිය බොරු බව ඔප්පු කරන්න එයා සුදානම් උනා. එවකට MOH කෙනෙක් වශයෙන් සේවය කල මල්ලි මේ අයදුම්කාර ළමයින්ගේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දී තියන වාර්තා මගින් ඔවුන්ගේ පදිංචිය පාසල අවට නොවන බව ඔප්පු කිරීමේ මහා ව්‍යාපෘතියකට ලැහැස්ති උනා. මොකද ළමයින්ට ඉන්ජෙක්ෂන් ගහන්නේ අදාළ ලිපිනය අයිති ප්‍රදේශයේ MOH කාර්යාලය මගින්නේ. ළමයි 25/30 ක් වත් පාසලට දීලා තියන ලිපිනයට අදාළ MOH කාර්යාලයෙන් එන්නත් කරවාගෙන නැති බව එයා හොයා ගත්තා. අනිකුත් හැමෝගෙම නියම ලිපිනය අදාළ ප්‍රතිශක්තිකරණ සහතිකය නිකුත් කල MOH කාර්යාල වල තියන බවත් එයා හොයා ගත්තා. නමුත් අපේ අම්මයි තාත්තයි මේ වැඩේට කැමති උනේ නැහැ. මල්ලිට ලොකු අසාධාරණයක් උන බව ඇත්ත උනත්, මිනිස්සු හත් අට සීයක් අපිට වෛර කරන තත්වෙට පත්වෙනවා කියලා තාත්තා මැදිහත්වෙලා යම් මුදලක් (ඒ කාලේ හැටියට ලොකු මුදලක්) ගෙවලා ඒ දරුවාව නුගේගොඩ ප්‍රසිද්ධ බාලිකා විදුහලකට (මේ විදුහල පගාවට ළමුන් ඇතුලත් කර ගැනීමට එකල ප්‍රසිද්ධ වී තිබුනා) ඇතුලත් කරලා දුන්නා.

    කොහොමද වැඩ කැරි සිංහලුන්ගෙ..මම ඕවා ගැන ඒ කාලෙම කිව්ව.මේකෙ උන් මටත් හම්බ ලේබල් ඵක අැලෙව්ව.

    මේක මතක තියාගනින්.අපි සිංහල බෞද්ධ වෙලා තියෙන්නෙ උප්පැන්නෙට විතරයි.ඒකයි සිංහල බෞද්ධ සමහර ළමයි ක්‍රිස්තියානි ඉස්කෝලෙ වල ඉගෙන ගන්නේ...
     
    7187962

    Active member
  • May 30, 2014
    365
    143
    43
    me kalakanni deshpalakayo thama mewa kanne pa@# lagama pasala hodama pasala lamayi iskoleta danawata wada hodayi rata yawala uganwanawa
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,275
    3,061
    113
    Mama nam oya vade vidinna beri hindama kollava International demma.. meeta awrudu 3ta kalinma Kollage namin Insurance ekak dala eka digatama edagena yanava.. kollage hari vayasa enakota u english tikak denagena Athe ganakuth ekka samajeta enne. kolla kemathinam digatama igena ganna puluvan.. ehema neththan me ratin pita venna puluvan..
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    මගේ මල්ලිගේ දුව පන්නිපිටියේ ධර්මපාලෙට දාන්න ගිහිල්ලා හොඳ මඩක් කෑවා. දරුවාගේ අම්මා මේ කියන ලිපිනයේ වසර 5 ක පදිංචිය නැහැ කියලා එයාට ලකුණු 195/200 පමණයි ලැබුනේ. මල්ලිගේ වයිෆ් මේ ගෙදර පදිංචියට ආවේ කසාද බැන්දාට පසුවනේ. එනිසා වසර 5 කට යාන්තමට අඩුයි. ළමයාගේ තාත්තාත්, ළමයාගේ සීයාත්(අපේ තාත්තා) දෙදෙනාම ධර්මපාල ආදී සිසුන්. අපේ තාත්තා පවුලේ බාලයා නිසා තාත්තාට උරුම වී, මල්ලි පවුලේ බාලයා නිසා එයාට උරුම වූ මේ ගෙදර අයිතිය වසර 100කට වඩා පරණයි. නමුත් එයාට සම්පුර්ණ ලකුණු ලැබුනේ නැහැ. ඒ වසරේ ළමුන් 300 පමණ (මට මතක හැටියට)ඇතුල් කරගන්නා නමුත් ලකුණු 200/200 ම තියන අයදුම්කරුවන් 800 ඉන්න බව ආරංචි වී තිබුනා. එකල මගේ මල්ලි මේකට යුද්ධ ප්‍රකාශ කරලා අනිකුත් හැමෝගෙම පදිංචිය බොරු බව ඔප්පු කරන්න එයා සුදානම් උනා. එවකට MOH කෙනෙක් වශයෙන් සේවය කල මල්ලි මේ අයදුම්කාර ළමයින්ගේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දී තියන වාර්තා මගින් ඔවුන්ගේ පදිංචිය පාසල අවට නොවන බව ඔප්පු කිරීමේ මහා ව්‍යාපෘතියකට ලැහැස්ති උනා. මොකද ළමයින්ට ඉන්ජෙක්ෂන් ගහන්නේ අදාළ ලිපිනය අයිති ප්‍රදේශයේ MOH කාර්යාලය මගින්නේ. ළමයි 25/30 ක් වත් පාසලට දීලා තියන ලිපිනයට අදාළ MOH කාර්යාලයෙන් එන්නත් කරවාගෙන නැති බව එයා හොයා ගත්තා. අනිකුත් හැමෝගෙම නියම ලිපිනය අදාළ ප්‍රතිශක්තිකරණ සහතිකය නිකුත් කල MOH කාර්යාල වල තියන බවත් එයා හොයා ගත්තා. නමුත් අපේ අම්මයි තාත්තයි මේ වැඩේට කැමති උනේ නැහැ. මල්ලිට ලොකු අසාධාරණයක් උන බව ඇත්ත උනත්, මිනිස්සු හත් අට සීයක් අපිට වෛර කරන තත්වෙට පත්වෙනවා කියලා තාත්තා මැදිහත්වෙලා යම් මුදලක් (ඒ කාලේ හැටියට ලොකු මුදලක්) ගෙවලා ඒ දරුවාව නුගේගොඩ ප්‍රසිද්ධ බාලිකා විදුහලකට (මේ විදුහල පගාවට ළමුන් ඇතුලත් කර ගැනීමට එකල ප්‍රසිද්ධ වී තිබුනා) ඇතුලත් කරලා දුන්නා.

    Gazette eka kiyawapan. Boruwata wate yanna epa. Eke tiyana widiyata thama marks hamba wenne. ..

    අනේ මැට්ටො ඵතකොට ඔය කියන ගැසට් ඵකේ ඔය උඩ කියල තියෙන ඒවා නැති හින්දද ළමයව ඉස්කොලෙට දාගන්න බැරි උනේ..?

    ළගම පාසල හොඳම පාසල කියල ඒ ළමයට ඒ ළගම පාසලට යන්න බැරි නම් පකටද ඕව හදල තියෙන්නෙ?

    අනික මතක තියාගනින් ඕව තියෙන්නෙ මේ කාලකණ්නි රටේ විතරයි.ඕනම ළමයෙක්ට ඉගෙනගන්න අයිතියක් තියෙනවා.ලංකාවෙ බල්ලො කරන්නෙ සල්ලි,බලය,තත්වය නිසා ඒ ළමයින්ගෙන් ඒ අයිතිය උදුර ගන්න ඵක..
     
    Last edited:

    inspiron

    Well-known member
  • May 27, 2014
    24,973
    17,606
    113
    Nowhere
    galle richmond ekata lamaya danna agamath maru karapu family ekak mn dannawa.
    alosiyas eke pina lamaya daganna ammata gahanna illana call recording neth fm balumgaleth giya :rofl:
     
    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    Kollek da kellek da?
    kellonta num semi goverment schools thiyenawa neda half pay karala danna puluwna ewa..
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,261
    29,963
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගෙවල් අවට ඉස්කෝලයක් නං හැමින්නගන්න කියලා ඉස්කෝලේ පටන්ගත්තාම පොඩි එකාව ඔෆිස් එකට බාරදීපන්. ප්‍රශ්න ඇහුවොත් ගෙදර මෙතන, උඹලා බාරගන්නේ නැත්තං ඉස්කෝලයක් හොයලා දෙන්න කියපං. නැත්තං නඩු දාල උකවනවා කියපං :angry::angry:

    අපිට සෙට් වෙන්නේ නෑනේ ඔය වගේ කේස්:baffled:
     
    bball

    Well-known member
  • Jul 30, 2019
    578
    356
    63
    ලඟම පාසල හොඳම පාසල concept eka maru, hebei lankawe thiyana nuul potawal okkoma hedenna ona okath hedenna. Okata hari policy ekak ne. Wena mukuth nethuwa menna me scope eke lamai tika witharai ganne kiyala thibba nam hari.

    Lankawe huttala okkoma neethi hadan inne unge wasiyata bn, prashna wedi wena tharamata madiya thara wenawa. But minissu danne ne prashna lihena tharamatat oka wenawa kiyala.

    Example ekak kiyannam, mama langadi gedarakata plan ekak anumatha karanna gya. Parana gedarak aye kanu dala 2 storeyed gahanawa. Awrudu 90k wage paranai. mun kiyanawa eka peththaka biththi kadanna ona kiyala 20 ft ne kyala para meda indan. Aluthen hadana thattuwata nam prashnayak ne, onna hithapn thathwe.
     
    udara65

    Active member
  • Nov 12, 2013
    613
    105
    43
    Oya dharamapale lamai select karana set eke inne amu kalakanni tikak..man giyeth oya iskoleta apith game minissu...

    mage cousin nangi kenek oya iskolen ganna ba kiwwa oya selection eke hitapu kalakanniyek uge private tharahakata..Api okkoma parampara ganak thissse oya game a kalakanniya gamata aluthen apu ekek..onna ookai bro thathwe..

    unta nam machan hena hatha gahanawa sirawata oya wage ponna wada karanwata..

    ubatath wela tiyenne patta asadaranayk...uba mokak hari donation ekak karala goda daganna balapan..ooke innawa donation walata kela halagena inna kumbandayo tikak..