ඉස්කොලෙ ළමයින්ගෙ බෑග් බර

Batfleck

Well-known member
  • May 20, 2020
    3,057
    4,706
    113
    Sri Lanka
    Uk wala ehema lamainta poth tika gedara geniyanna denne nalu..
    homework kiyala denneth nalu ewath school ekedima karawanawa kiwwa
    True. Unge hodama de thamai ban hama lamayekma igena ganna oni kiyana eka. It's free. Tax payers money well used. Resident area ekenma walking distance school ekak hoyaganna puluwan godak welawata. School walata application yawanna tiyenne. Availability tiyenawa nam offer eka ewanawa. Hoyaganna bari unoth council eken hoyala denawa.

    UK has it's pros and cons. But I really admire what they are doing for children. Free education and free health care untill they turn 18.
     
    • Love
    Reactions: pasansnoop

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,728
    1
    51,595
    113
    ප*යාගල
    sorry.com
    ඕක අපිටම විතරක් කරන්න බෑ. ඉස්කොලෙ හැම පන්තිකමරේම ලමයින්ට පොත් තියල යන්න පුලුවන් Metal Cupboard එකක් තියන්න ඔනෙ. අඩු වියදමින් Custom ඒව හදන්න පුලුවන්. වැඩේ කියන්නෙ කවුරුත් ලමයින්ගෙ සෞක්ය ගැන හිතන්නෙ නැති එක. ඔහොම පොත් අරන් ගිහින් මගෙත් කොන්දෙ ඇදයක් ආවා., ඒක හරිගියා මම 6 වසරෙන් පස්සෙ වැඩිය පොත් අරන් යන්න උනන්දු උනෙ නැති හින්දා
     
    • Like
    Reactions: Batfleck

    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,287
    24,468
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    මන් යාලුවගෙ අච්චු පොත අරන් බෙදාගෙන බලන්න ගියා ඕක නිසා. ටීච ගැහුව. ඊටපස්සෙ අච්චු පොත් ඔක්කොම මේසෙ ලාච්චුවෙ දාල එන්නෙ. ආයෙ ගෙනියන්න ඕනි උනෙ නෑ..
    ටීචර්ල දන්නෙ නෑ අපේ මල් වගේ හිත් ගැන.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔව් බන් පොඩි e-reader එකක් දුන්නනම් වැඩේ ඉවරයි. වෙන මගුල් කරන්නත් බෑනෙ ඒවගෙන්
    ඊරීඩර්/නෝට් ටේකින් දෙකම තියෙන ටැබ් එකක් තමයි හරි යන්නේ.BOOX Nova Air වගේ..($319.99 :baffled: )
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    මන් යාලුවගෙ අච්චු පොත අරන් බෙදාගෙන බලන්න ගියා ඕක නිසා. ටීච ගැහුව. ඊටපස්සෙ අච්චු පොත් ඔක්කොම මේසෙ ලාච්චුවෙ දාල එන්නෙ. ආයෙ ගෙනියන්න ඕනි උනෙ නෑ..
    ටීචර්ල දන්නෙ නෑ අපේ මල් වගේ හිත් ගැන.
    ubalage table wala lachchuth thibunada?
     

    dasun j

    Well-known member
  • Jul 28, 2023
    519
    664
    93
    ubath ara lamayage panthi kamare iskole midudla athugala denna yanna oni demaupiyange set eke neda...

    ape kale api oita wada bag ekak ussam giya, hebei ehema kiyala apita mokuth aulak une ne....

    ape kale api panthiyai midulai dekama thugala mal hadala lassnata iskole thiyagatta, wara niwaduwen passeth apimai iskole sudda kale kawadawath demaupiyo awe ne, aran enna kiyala kiyalath ne, den inna unta holder eke tiyena bulb ekawath maru karaganna oluwak ne...
    බූරැවෙක්
     

    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....
    ඊයෙ මගේ තුන වසරෙ දූ පොඩ්ඩ ස්කූල් වෑන් එකෙන් බැහැපු ගමන් බෑග් එකේ බරට වැඩිල දනිස්ස තුවාල කරගෙන. පවු පොඩි උන්. දුව පොඩී සයිස් එකත්, එයාගෙ බරවත් තවම 16-17 ක් වගේ මට මතක හැටියට
     
    • Sad
    Reactions: Schrodinger Cat

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,432
    49,806
    113
    සේදවත්ත
    අපේ අධාපනය ක්‍රමය පරණයි .
    ප්‍රථිපල ජන්දෙකින් පේනවා


    ලොකර් රුම්ස් දාන්න ඕනේ
    අච්චු පොත් pdf කරන්න ඕනේ
    මොබයිල් ඩිවයිස් පාසලට ගෙනියන්න ඉඩ දෙන්න ඕනේ
     

    himal2000

    Well-known member
  • Jun 27, 2021
    616
    751
    93
    බෑග් එකේ ඉතින් පොත් වල බරම කියන්නත් බෑ. මොකද කෑම එකයි,වතුර එකයිත් බරයි. ඊ ළඟට හවස class එහෙම යනවා නම් ඒවත් ඕකේ. පන්ති වල locker දාන එකේ ප්‍රශ්නේ ඊ ළඟට මීයොන්ට එහෙම අහු වුනොත් සුං. තරමක් හරි අඩු කර ගන්න පුළුවන්, CR පොත් වෙනුවට පි‍ටු 80 පොත් වල ලියන්න කිව්වා නම්. අනික පොත් වලට එකම පාටින් කවර දාන්නයි ඉටි කොළ දාන්නයි ත් වැඩක් නෑ.
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,170
    20,769
    113
    හස්තිශෛලපුර
    ලගදි බස් එකට නැගපු ලමෙක් බැග් එක දැම්මා උකුලට මම නිකමට ශේප් එකෙ බැග් එක උස්සල බැලුවා කිලො 6 ක් 7ක් බරයි බෑග් එක.ඇත්තටම මේක අධ්‍යාපන නිළධාරීන්ට තේරෙන්නෙ නැද්ද බං මේක හෙන පීඩාවක් කියල ළමයින්ට...දවසක විශයක් 6 ක් 7ක් උගන්වන කොට හෙන පොත් සෙට් එකක් ගෙනියන්න ඕන මේක දවසකට විශයන් 3න හතරකටවත් අඩු කරල දවස්ගානට විශයන් බෙදුවනම් හරිනෙ නේද....පුදුම කරුමයක් මේ ලංකාවෙ මිනිස්සු ගෙවන්නෙ
    පොත් ක්ලාස් එකේ තියලා එන්න ක්‍රමයක් හදන්න ඕන