ගමේ ඉස්කෝලෙ ඉස්සරහ පොත් කඩයක් දාන්න Idea එකක් තියනවා..
කොහොමද පටන් ගන්නේ..?
කීයක් වගේ මුලින්ම යට කරන්න වෙයිද..?
බඩු ගන්නෙ කොහෙන්ද?
කඩ කාමරයක් තියනවා.. ඒ හරියෙම එකම පොත් කඩයක්වත් නෑ.
කොහොමද පටන් ගන්නේ..?
කීයක් වගේ මුලින්ම යට කරන්න වෙයිද..?
බඩු ගන්නෙ කොහෙන්ද? කඩ කාමරයක් තියනවා.. ඒ හරියෙම එකම පොත් කඩයක්වත් නෑ.
